පා.ච. රණවකගේ මෙගා බයිලා “මෙගා මයින්ඩ්” ප්‍රෝඩාවට සජිත් අහුවුනාද..?

චම්පික රණවක යනු නැනෝ තාකෂණය, ආර්ටි‍ෆිෂල් ඉන්ටෙලිජන්ස්, පරමාණුක ශක්තිය වැනි බරපතල මාතෘකා ගැන රට පුරා කථා පවත්මින් යන අයෙකි. ”මෙගා මයිඩ් ” යනු එවැනි හිස් කථා පැවැත්වීම සදහා චම්පික ඇටවූ වේදිකාවකි. තමන් පුම්බා ගන්නා ”මෙග මයින්ඩ්” නම් හරසුන් නාටකයට මේ දක්වා වියදම් කොට මුදල් ප්‍රමාණය මිලියන 110 කි . මෙකී නාඩගමට චම්පික වියදම් කරන්නේ ගෙදරින් ගෙන එන මුදල් නොවේ, කිරි …

Continue Reading

56% ක ඡන්ද ප්‍රතිශයක් සමඟින් ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ බලය පොහොට්ටුවට

අද(11) දිනයේ පවත්වන ලද ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ මැතිවරණ ප්‍රතිඵල අනුව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සමස්ත වලංගු ඡන්ද ප්‍රමාණයෙන් 56%ක ඡන්ද ප්‍රතිඵලයක් ලබාගනිමින් ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ඡන්ද කොට්ඨාස 17ම ජයග්‍රහණය කිරීමට සමත්ව ඇත. එක් එක් පක්‍ෂ විසින් ලබා ගත් ඡන්ද ප්‍රමාණය, ප්‍රතිශතය හා සභික සංඛ්‍යවන් මෙසේය. ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ 23,372 – 56.3% – 17 එක්සත් ජාතික පක්‍ෂය 10,113 – …

Continue Reading

පැවිදි පක්ෂය වේදිකාවලට නඟින්නේ නැති කාලයක් ආවොත් රටට ආශිර්වාදයක්

පැවිදි පක්ෂය දේශපාලනයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් විය යුතු බව කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි. වගවන පාලනයක් සඳහා පුරවැසියන් යන මැයෙන් ඊයේ(10) කොළඹ පැවති උත්සවයක් අමතමින් කාදිනල් හිමිපාණන් මේ බව සඳහන් කළේය. මීට වසර 30කට පමණ පෙර තමා දේවස්ථානයක සේවය කරමින් සිටිය දී එම පළාතේ සිටිය නියෝජ්‍ය අමාත්‍යවරයා ඒ වසරේ ඡන්දයට ඉදිරිපත් නොවුන බවත් පැවසු කාදිනල් හිමිපාණන් තමා එතුමාගෙන් …

Continue Reading

ඇල්පිටිය ප්‍රාදේශිය සභා ඡන්ද විමසීම ඇරඹෙයි; අවසන් ඡන්ද ප්‍රථිඵලය රාත්‍රී 10ට පෙර

ඇල්පිටිය ප්‍රාදේශිය සභා ඡන්ද විමසීම මේ වන විට ආරම්භ වී ඇත. අද(11) උදෑසන 7.00ට ආම්භ වූ ඇල්පිටිය ප්‍රාදේශිය සභා ඡන්ද විමසීම ඡන්ද මධ්‍යස්ථාන 47කදී පස්වරු 4.00 දක්වා ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා අවස්ථාව පවතියි. ඒ සඳා සුදුසුකම් ලබා ඇති ඡන්දදායකයින්ගේ සංඛ්‍යාව පනස් තුන්දහස් තුන්සිය අසු හතරකි. ඡන්ද විමසීම සඳහා පිළිගත් දේශපාලන පක්ෂ 05කින් අපේක්ෂකයන් 155 දෙනෙකු ඉදිරිපත්ව සිටියි. ඔවුන්ගෙන් 28 දෙනෙකු …

Continue Reading

එජාපයේ දැවැන්ත බලාපොරොත්තු සුනු විසුණු කරමින් දුමින්දත් ගෝඨාගේ සහයට එක්වෙති

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කුමන තීරණය ගත්තද ශ්‍රීලනිපයේ හිටපු ලේකම් දුමින්ද දිසානායක අප සමඟ සිටිනවායැ’යි තරයේ විශ්වාස කළ එක්සත් ජාතික පක්ෂයේ බලාපොරොත්තු බිඳදමමින් දුමින්ද දිසානායක අද(09) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට සහය දීමට එක්විය. ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතාගේ නිවස වෙත අද (09) පෙරවරුවේ …

Continue Reading

කාටත් හොරෙන් සජිත් කරේ තියන් ගිය සිරිසේන සජිත්ටම අරී.. ලක්ෂ 10ක ඡන්ද ගෝඨාට යද්දී ඡන්ද ලක්ෂ6.5ක් සජිත්ට අහිමි වෙයි!

පසුගිය කාලය පුරාවට කාටත් හොරා එජාප ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ ගෙන ගිය හොර දීගයේ කිසිකන පහර සනිටුහන් කරමින් සුපුරුදු ලෙස මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරණයේදී තම සහය ගෝඨාභය රාජපක්ෂට ලබාදීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හරහා තීරණයට පත්කර ඇත. එදා මෙදා තුර “තමාට කන්න නැති දේ වෙන එකෙකුටවත් කන්න නොදෙන” න්‍යායයේ සිටින සිරිසේන සුපුරුදු පරිදි තමා සමඟ …

Continue Reading

ආධාරකරුවන්ව නීතිය අනුව ක‍්‍රියාත්මක කිරීමේ වගකීම අපේක්ෂකයින්ට

ජනාධිපතිවරණයට තරග කරන සියලූ අපේක්‍ෂකයන් හා දේශපාලන පක්‍ෂ තම ආධාරකරුවන් මැතිවරණ නීතියට හා නිකුත් කර ඇති ආචාර ධර්මවලට අනුව ක‍්‍රියාකරවීමට කටයුතු කළ යුතු බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප‍්‍රිය මහතා පැවසීය. අපේක්‍ෂකයන්ගේ ප‍්‍රමාණය වැඩිවීම නිසා පසුගිය ජනාධිපතිවරණයට වඩා දෙගුණයකින් පමණ ඡන්ද පත‍්‍රිකාව විශාල වන බවද දැනට තිබෙන ඡන්ද පෙට්ටි ප‍්‍රමාණවත් නොවන නිසා අලූතින් ඡන්ද පෙට්ටි ගෙන්වීමට ද සිදුවන බවත් ඊයේ …

Continue Reading

එදා පැවති දුර්දාන්ත පාලනය ඉවත් කරලා, බියෙන් සැකෙන් තොරව ජීවත්වීමේ අයිතිය ජනතාවට ලබාදෙන්න අපට හැකිවුණා

අපි මේ බලය ලබාගන්නේ අපේ අහිංසක මහජනතාවට සේවය කරන්නයි. 2015 ජයග්‍රහණය ලබාගත්තෙත්, ජනතා සිතුම්පැතුම් ඉටු කරන්නයි. නමුත් අපට ඒක සම්පූර්ණයෙන් කරගන්න බැරි වුණා. නමුත් එදා පැවති දුර්දාන්ත පාලනය ඉවත් කරලා, ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන්න අපට හැකිවුණා. ඒ තුළින් බියෙන් සැකෙන් තොරව ජීවත්වීමේ අයිතිය ජනතාවට ලබාදෙන්න අපට හැකිවුණා. රටේම ජනතාව එය පිළිගන්නවා. තරුණ තරුණියන්ගේ රැකියා ගැටළුව, දේශපාලන පලිගැනීම්, ආදි ගැටළු කිසිවක් අපට …

Continue Reading

2020 ජනපති සටනට අපේක්ෂකයින් 35ක් (වීඩියෝ)

2019 ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් 35 දෙනෙකු මැතිවරණ කොමිෂන් සභාව වෙත අද සිය නාමයෝජනා පත්‍ර භාරදුන්නේය. කෙසේවෙතත් ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයින් ලෙස ඇප මුදල් තැන්පත් කර තිබූ  චමල් රාජපක්ෂ, කුමාර වෙල්ගම යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු 06 දෙනෙකු අද නාමයෝජනා පත්‍ර භාරදුන්නේ නොමැත. අපේක්ෂකයින් සම්බන්ධයෙන් විරෝධතා දෙකක් ඉදිරිපත්වූ නමුත් ඒවා ප්‍රතික්ෂේප කළ බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේය. …

Continue Reading

දින 11ක වර්ජනයෙන් මිලියන 110ක ඉතිරියක්

දින එකොළහක් තිස්සේ පැවැති දුම්රිය වර්ජනය හේතුවෙන් ඊයේ දිනය වනවිට රුපියල් මිලියන එකසිය දහයක (110) මුදලක් රජයට ඉතිරී වී ඇතැයි දුම්රිය දෙපාර්තුමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීයකු පැවසුවේය.ගණන් බලා ඇති ආකාරයට දුම්රිය ප්‍රවේශපත්‍ර අලෙවියෙන් දිනකට දුම්රිය දෙපාර්තුමේන්තුව රුපියල් මිලියන 18 ක් පමණ උපයා ගනී .එසේ උපයා ගන්නේද දුම්රිය ධාවනය වනවානම් පමණකි. දුම්රියක් ධාවනය සඳහා අති විශාල පිරිවැයක් යනු ඇත. මෙම මුදලින් සේවක පඩිනඩි …

Continue Reading