අද්මිරාල් තිසර සමරසිංහට යුධ අපරාධ චෝදනා
-
RSL
-
October 18, 2011
-
Uncategorized
-
0 Comments
ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් අද්මිරාල් තිසර සමරසිංහට එරෙහිව යුධ අපරාධ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්විය යුතු බවට මානව හිමිකම් සංවිධාන හා ඇතැම් මන්ත්‍රීවරුන් එරට රජයට බලපෑම් කර තිබේ. රොයිටර් වාර්තාවේ දැක්වෙන්නේ ඉන්ටර්නැෂනල් කොමිෂන් ඔෆ් ජූරිට්ස් නැමති සංවිධානය විසින් මීට අදාළ සෘජු හා පිළිගත හැකි සාක්ෂි එරට ෆෙඩරල් පොලීසිය වෙත බාරදී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කර ඇති බවයි. යුද්ධයේ අවසන් අදියරේදී නාවික හමුදාව …
Continue Reading
දමිළ දේශපාලකයන් වවුනියාවේදී උපවාසයක
-
RSL
-
October 18, 2011
-
Uncategorized
-
0 Comments
මුලතිව් දිස්ත්‍රික්කයේ වැලිඔය වෙනම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයක් ලෙස නම් කිරීම, උතුරු නැගෙනහිර ඉඩම් ලියාපදිංචි කිරිම ඇතුළු ඉල්ලීම් මුල් කරගෙන සහ උතුරු ප්‍රදේශයන්හිදී අලුතින් සිංහල ගම්මාන නිර්මාණය කිරීම නැවැත්වීම ඇතුලු ඉල්ලීම කිහිපයක් මුල්කර ගනිමින් වව්නියාව නගර සභාව ඉදිරිපිට දේශපාලන නියෝජිතයින් පිරිසක් සංකේත උපවාසයක් ඊයේ (17 ඔක්.) පැවැත්විණි. මෙම උපවාසයට දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ මහලේකම් වී.ආනන්දසංගරී මහතා ඇතුලු දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු …
Continue Reading
භාරත ලක්ෂ්මන්ට අනිවාර්යෙන්ම අපි කවදා හරි සාධාරණය ඉෂ්ට කරනවා – ජෙනරාල් ෆොන්සේකා
-
RSL
-
October 18, 2011
-
Uncategorized
-
0 Comments
පළමු යුද අධිකරණයේ හමුදා විනිසුරුවන්ට එරෙහිව හිටපු හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා අභියාචනාධිකරණයට ගොනු කළ පෙත්සම ඩබ්ලිව්.එල්.රංජිත්. සිල්වා සහ අනිල් ගුණරත්න යන විනිසුරු මඩුල්ල හමුවේ ඊයේ (17 ඔක්.) යළිත් කැඳවනු ලැබිණි. අධිකරණයට පැමිණෙන අවස්ථාවේදි මාධ්‍යට අදහස් දක්වමින් ජෙනරාල් සරත් ෆොන්සේකා මෙසේ පැවසීය. “මේ නිලධාරීන්ට බටා ගෙවන් නෑ ඕවර් ටයිම් ගෙවන් නෑ. හොඳම සිරකරුවා තෝරන්න කියලා සල්ලි වියදම් කරලා මේ ගොල්ලන්ට පඩි ගෙවන්න දැන් …
Continue Reading
අද පාර්ලිමේන්තුවෙ ඉන්නෙ මිනීමරුවො, හොරු සහ අමු හොරු – හිටපු ජනපතිනි චන්ද්‍රිකා
-
RSL
-
October 17, 2011
-
Uncategorized
-
0 Comments
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පසුගිය දා අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේදි ඉහළ සාමාර්ථයන් හිමි කරගත් සිසුන්ට ශිෂ්‍යත්ව ප්‍රදානය කිරිම වෙනුවෙන් කොළඹ බණ්ඩාරනායක සම්බන්ත‍්‍රණ ශාලාවේ පැවති උත්සවයකට සහභාගී විය. හිටපු ජනාධිපතිනිය එහිදී මෙසේ සඳහන් කළාය. “අධ්‍යාපන ක්‍ෂෙත‍්‍රය හරහා අපේ දරුවන් අපි හරියට හැදුවෙ නැත්නම් අපේ පරම්පරාව ඉවරයි. මිත‍්‍රවරුනි, බලන්න පාර්ලිමේන්තුවෙ ඉන්නෙ මොක්කුද කියල. මිනීමරුවො, හොරු, අමු හොරු. …
Continue Reading
යාපන විශ්වවිද්‍යාල මහා ශිෂ්‍ය සංගමයේ සභාපතිට මැර ප්‍රහාරයක්
-
RSL
-
October 17, 2011
-
Uncategorized
-
0 Comments
යාපනය විශ්වවිද්‍යාලයේ කලා පිඨයේ ශිෂ්‍ය සංගමයේ සභාපති තවපාලන් මහතා ඊයේ (16 ඔක්.) මැර ප්‍රහාරයකට ලක්ව තිබේ. ඔහු යාපනය නගරයේ කන්දර්මඩම වීදිය හරහා ගමන් කරමින් සිටියදී ඔහු පසු පස යතුරු පැදි 08කින් හඹා ආ කණ්ඩායමක් විසින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බව වාර්තා වේ. බරපතල ලෙස තුවාල ලබා ඇති ඔහු යාපනය මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුලත්කර ඇත. වන්නි ප්‍රදේශයේ ජීවත් …
Continue Reading
යූ.ඞී.සී. සම්මාන උළෙලේ දී ”සෙල්වම්” චිත‍්‍රපටයට සම්මාන
-
RSL
-
October 17, 2011
-
Uncategorized
-
0 Comments
මැලේසියාවේ ක්වාලාලම්පූර් නගරයේ පසුගිය දා පැවති යූ.ඞී.සී. සම්මාන උළෙලේ දී සංජය ලීලාරත්න අධ්‍යක්ෂණය කළ ”සෙල්වම්” චිත‍්‍රපටය 2011 වසරේ හොඳම චිත‍්‍රපටය ලෙසට සම්මාන ලබා තිබේ. 2011 වසරේ නැගී එන චිත‍්‍රපට අධ්‍යක්ෂවරයා හැටියට සංජය ලීලාරත්න මහතා සම්මානයට පාත‍්‍රවී ඇති බවත් ජාතික චිත‍්‍රපට සංස්ථාව ප‍්‍රකාශ කරයි. එම සම්මාන සමග සංජය ලීලාරත්න මහතා පසුගිය 11 වැනිදා මැලේසියාවේ සිට දිවයිනට පැමිණියේය.
Continue Reading
රටක් ඉදිරියට යෑම සඳහා නීතීයේ පරමාධිපත්‍ය හා ප්‍රජාතන්ත්‍රවාදය තිබිය යුතුයි – රනිල්
-
RSL
-
October 17, 2011
-
Uncategorized
-
0 Comments
ඊයේ (16 ඔක්.) පෙරවරුවේ කොළඹ නගර සභා මැතිවරණ ව්‍යාපාරයේ ක‍්‍රියාකාරිකයන්ගේ පිරිසක් හමුවීමේ අවස්ථාවට එක්වෙමින් විපක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා පැවසුවේ රටේ ස්වාධීනත්වය උදෙසා පාර්ලිමේන්තුව තුළ මෙන්ම ඉන් පිටතදීත් කටයුතු කරන බවත් රටක් ඉදිරියට යෑම සඳහා නීතීයේ පරමාධිපත්‍ය හා ප්‍රජාතන්ත්‍රවාදය තිබිය යුතු බවත්ය. ඕනෑම රටක යුක්තිය පසිඳලීමේ ක්‍රමය පිළිබඳ කිසිඳු ගැටලුවක් හෝ ප්‍රශ්නයක් තිබිය නොහැකි බව පෙන්වාදුන් විපක්ෂනායකවරයා, පොලිසිය , නීතීපති …
Continue Reading
මේ රටේ සෑම පුරවැසියකුගේම ජීවිත ආරක්ෂා කිරීමේ වගකීම මා සතුයි = ජනපති
-
RSL
-
October 17, 2011
-
Uncategorized
-
0 Comments
එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තේරී පත් වූ පළාත් පාලන ආයතන ප්‍රධානීන්, උප ප්‍රධානීන් දිවුරුම් දීමේ අවස්ථාවට අරලියගහ මන්දිරයේ දී ඊයේ (16 ඔක්.) එක්වෙමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ මැති ඇමැතිවරුන්ගේ පමණක් නොව මේ රටේ සෑම පුරවැසියකුගේම ජීවිත ආරක්ෂා කිරීමේ වගකීම තමා සතු බවත් එම වගකීම ඉටු කිරීමට තමා සූදානම් බවත් තමාගෙන් ආරක්ෂාව ඉල්ලූ සෑම අයකුටම තමා ආරක්ෂාව දුන් බවත්ය. …
Continue Reading
ප‍්‍රවීන සිනමාවේදී ටයිටස් තොටවත්තයන් අභවප්‍රාප්ත වෙයි
-
RSL
-
October 16, 2011
-
Uncategorized
-
0 Comments
ප‍්‍රවීන සිනමාවේදී ටයිටස් තොටවත්ත මහතා ඊයේ (15 ඔක්.) සවස කොළඹ පෞද්ගලික රෝහලකදී අභාවප‍්‍රාප්ත විය. මිය යන විට ඔහු 82 වැනි වියෙහි පසුවිය. වසර 1929 අපේ‍්‍රල් 17 වැනිදා බොරැල්ලේදී උපත ලද ඔහු මුලින් එම්මානුවෙල් ටයිටස් ද සිල්වා නම් විය. කොළඹ ආනන්ද විදුහලෙන් අධ්‍යාපනය ලද හෙතෙම ජේඞීඒ පෙරේරා හා ස්ටැන්ලි අබේසිංහ යටතේ කලාව හැදෑරීය. තොටවත්ත මහතා 1956දී ලෙස්ටර් ජේම්ස් පීරිස් හා විලී …
Continue Reading
කොළඹ අග නාගරික සංවර්ධන අධිකාරිය නිසැකවම පිහිටුවනවා – ජනපති
-
RSL
-
October 16, 2011
-
Uncategorized
-
0 Comments
රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ප්‍රධානීන් පසුගියදා අරලියගහ මන්දිරයේදී හමුවූ අවස්ථාවේදී ජනාධිපතිතුමා කියා සිටියේ කොළඹ නගරය ආශ්‍රිත ප්‍රදේශ ලොව ආකර්ෂණීය සහ සුපිරි පහසුකම් සහිත ප්‍රදේශයක් බවට පත්කිරීම සඳහා එම ප්‍රදේශවලට අදාළ පළාත් පාලන ආයතන පරිපාලනය එසේම තිබියදී කොළඹ අග නාගරික සංවර්ධන අධිකාරිය නිසැකවම පිහිටුවන බවයි. ඒ අනුව කොළඹ, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, දෙහිවල – ගල්කිස්ස යන මහ නගර සභා, කොළොන්නාව නගර සභාව …
Continue Reading