අසාර්ථක ව්‍යාපාර පවරා ගැනීම පනත වැඩි ඡන්ද 76 කින් සම්මත වේ
-
RSL
-
November 10, 2011
-
Uncategorized
-
0 Comments
පාඩු ලබන හා අසාර්ථක ව්‍යාපාර රජයට පවරා ගැනීමේ හෙවත් ඌණ ක්‍රියාකාරී ව්‍යවසායන් සහ ඌන උපයෝජිත වත්කම් පුනරුදය කිරීමේ පනත් කෙටුම්පත වැඩි ඡන්ද 76 කින් පාර්ලිමේන්තුමේදී ඊයේ සම්මත විය. පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 122ක් ද විපක්ෂව ඡන්ද 46 ක් ද ලැබිණි. ආණ්ඩුව සමඟ ආණ්ඩුවට සම්බන්ධ පක්ෂවල මන්ත්‍රීවරුන් යෝජනාවට පක්ෂව ඡන්දය ලබා දුන්නේය. එ.ජා.ප.ය, ප්‍ර.ජා.සංධානයේ සහ දෙමළ ජාතික සංධානයේ මන්ත්‍රීවරු විරුද්ධව ඡන්දය දුන්හ. මෙම …
Continue Reading
ශ්‍රී ලංකා ආධාරවලින් මාලදිවයිනේ මහමාර්ගයක් ඉදිවේ
-
RSL
-
November 10, 2011
-
Uncategorized
-
0 Comments
දහහත් වැනි සාර්ක් රාජ්‍ය නායක සමුළුවට සහභාගීවීමට මාලදිවයින බලා ඊයේ (9 ඔක්.) පිටත්ව ගිය අතර අද්දු ගැන් ජාත්‍යන්තර ගුවන් තොටුපළේ දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය කුඩා දැරියක හා දරුවකු විසින් පිළිගන්නා ලදි. මාලදිවයින් ජනාධිපති මොහොමඩ් නෂීඩ් මහතා සහ ජනාධිපති ආර්යා ලයිලා අලි අබ්දුල්ලා මහත්මිය ද ඊට සහභාගී විය. මේ අතර ශ්‍රී ලංකා රජයේ ආධාර …
Continue Reading
පාලනයකින් තොර වෙබ් අඩවි රටේ කීර්තිනාමයට හානියක්
-
RSL
-
November 10, 2011
-
Uncategorized
-
0 Comments
කිසිදු පාලනයකින් තොරව වෙබ් අඩවි ක්‍රියාත්මක විම තුළ ඒවායේ අසත්‍ය ප්‍රචාර හරහා රටේ කීර්තිනාමයට විශාල හානියක් සිදුවන බැවින් එම වෙබ් අඩවි පාලනය කිරීම කාලීන අවශ්‍යතාවක් බැව් ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි. විශේෂයෙන් ආචාරධර්ම අමු අමුවේ උල්ලංඝනය කරමින් එම වෙබ් අඩවි පසුගිය වකවානුව තුළ සිදු කළ ක්‍රියාවක් හේතුවෙන් රටේ කීර්තිනාමයට හානි රැසක් සිදුව ඇතැයි ද අමාත්‍යවරයා පවසයි.
Continue Reading
රජය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව ක්‍රියා කරන්නේ නැහැ – අගමැති
-
RSL
-
November 10, 2011
-
Uncategorized
-
0 Comments
රජය කිසිවිටකත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව ක්‍රියා නොකරන බව අග්‍රාමාත්‍ය දී.මූ ජයරත්න ඊයේ (09 ඔක්.) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ පාඩු ලබන ආයතන රජයට පවරා ගැනීම සම්බන්ධයෙන් වු පනත් කෙටුම්පත පිළිබඳ විවාදයට එක්වෙමිනි. මෙම පනත පිළිබඳ විපක්ෂය අනවශ්‍ය බියක් ඇති කරගෙන සිටින බව ද ඔහු සදහන් කළේය. අග්‍රාමාත්‍යවරයා අවධාරණ කළේ, ආණ්ඩුව පොදු දේපල කොල්ල නොකන බවය. විවාදයට එක්වෙමින් එක්සත් …
Continue Reading
පනත සම්මත වුණොත් ලේඛනගත ව්‍යාපාර ඉබේම රජයට
-
RSL
-
November 9, 2011
-
Uncategorized
-
0 Comments
ඌන ක්‍රියාකාරී ව්‍යවසායන් හා ඌන උපයෝජිත වත්කම් පුනරුදය කෙටුම්පත සම්බන්ධයෙන් අදහස් දක්වමින් හිටපු අගවිනිසුරු සරත් එන්.සිල්වා මෙසේ පැවසීය. “කුමන ව්‍යාපාරද කුමන වත්කම් ද අත්කරගන්නේ කියලා නිර්නායක කිහිපයක් මේ පනතේම සඳහන් වෙලා තියෙනවා. දෙවැනි වගන්තියේ සඳහන් වෙලා තියෙනවා නීතිය සම්මත වූ විගසම කථානායකවරයාගේ අත්සන ලැබුණු පසු අර උපලේඛනයේ සඳහන් වත්කම් හා ව්‍යාපාර කෙලින්ම රජයට පැවරෙනවයි කියලා. එතකොට අර නිර්නායකවලින් කිසිම ප්‍රයෝජනයක් …
Continue Reading
ඉන්දීය අත්අඩංගුවේ ලාංකීය ධීවරයින් 05 දෙනෙකු යළි දිවයිනට
-
RSL
-
November 9, 2011
-
Uncategorized
-
0 Comments
ඉන්දියාවේ ඔරිස්සා ප්‍රාන්ත බලධාරීන්ගේ අත්අඩංගුවේ සිට නිදහස ලැබූ මෙරට ධීවරයින් 05 දෙනෙකු ඊයේ (08 නොවැ.) යළි දිවයිනට පැමිණියේය. මෙම ධීවරයින් පිරිස පසුගිය ජූලි මාසයේදි මිරිස්ස, බේරුවල හා ත්‍රීකුණාමලය යන ප්‍රදේශවලින් මුහුදු ගොස් තිබේ. ඔවුන් පවසන්නේ මුහුදු සීමා උල්ලංඝනය කිරිමේ වරදට එරට ආරක්ෂක අංශවල භාරයට පත් තමන්ට මාස 3ක පමන කාලයක් ඔරිස්සා ප්‍රාන්තයේ අත්අඩංගුවේ සිටීමට සිදු වූ බවය.
Continue Reading
වත්කම් පුනරුදය කිරීමේ පනත අද විවාදයට
-
RSL
-
November 9, 2011
-
Uncategorized
-
0 Comments
ඌන ක්‍රියාකාරී ව්‍යවසායන් හා ඌන උපයෝජිත වත්කම් පුනරුදය කිරීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඌන ක්‍රියාකාරී ව්‍යවසායන් හා ඌන උපයෝජිත වත්කම් පුනරුදය කිරීමේ පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය දි.මු ජයරත්න විසින් පාර්ලිමේන්තුවට ඊයේ (08 නොවැ.) ඉදිරිපත් කරන ලද අතර අද දිනයේදී එම පනත විවාදයට ගැනීමට නියමිතය. මේ අතර පාර්ලිමේන්තු සභාව ආරම්භයේදී නියෝජ්‍ය කථානායක චන්දිම වීරක්කොඩි දැනුම් දුන්නේ අදාළ පනත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල බව ශ්‍රේෂ්ඨාධීකරණය තීරණය …
Continue Reading
රජය දීර්ඝකාලීන සැලැස්මක් සහ වැඩපිළිවෙළක් ඇති ව කටයුතු කරනවා – සුසිල් ප්‍රේමජයන්ත
-
RSL
-
November 9, 2011
-
Uncategorized
-
0 Comments
ඊයේ (08 නොවැ.) පාර්ලිමේන්තුවේදී ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසුවේ වර්තමානයේදී ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත්වී ඇති බවත් රජය දීර්ඝකාලීන සැලැස්මක් සහ වැඩපිළිවෙළක් ඇති ව ව්‍යාපාර කරන්නන්ට අවස්ථාව සලසා, යටිතල පහසුකම් ලබා දී ඇති බවත්ය. එදා එජාපය පාලනය යටතේ වී අලෙවි මණ්ඩලය පෞද්ගලික අංශයට දුන්නා ඇඟලුම් කර්මාන්ත ශාලාවලට. ඒවා සියල්ල අසාර්ථක වෙලා. 60-70 දශකයේ දේශීය ව්‍යාපාරවලට සියලු අඩන්තේට්ටම් කළා. සිංහල …
Continue Reading
රෝගීන් බලාපොරොත්තු වන යුතුකම ඉටු කරන්න – ජනපති
-
RSL
-
November 9, 2011
-
සෞඛ්‍යය
-
0 Comments
ඊයේ (08 නොවැ.) අරලිය ගහ මන්දිරයේ දී හෙද ඩිප්ලෝමාධාරීන්ට සහතිකපත් ප‍්‍රදානය කිරීමේ උත්සවයට සහභාගී වෙමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නවක හෙද නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියේ කුමන තරාතිරමක පසුවන්නෙකු වුවත් රෝගී වීමෙන් අනතුරු ව අසරණභාවයට පත් වන බවත් වෙදකමට වඩා හෙදකම වැදගත් වන බවත්, නොපමා ව රෝගීන් බලාපොරොත්තු වන යුතුකම ඉටු කරන ලෙසත්ය. හෙද සේවාව ජාත්‍යන්තර මට්ටමට උසස් කිරීමේ එක් පියවරක් වශයෙන් …
Continue Reading
ඩී. ඒ. රාජපක්ෂ 44 වැනි ගුණ සමරුව අද
-
RSL
-
November 7, 2011
-
Uncategorized
-
0 Comments
රුහුණේ දුක් විඳි ජනතාව වෙනුවෙන් අනුපමේය සේවයක් ඉටු කළ ඩී. ඒ. රාජපක්‍ෂ ශ්‍රීමතාණන්ගේ 44 වැනි ගුණ සමරුව අදට (7 නොවැ.) යෙදී ඇත. ශ්‍රී ලාංකේය දේශපාලන ගමන් මෙඟ් සුවිශේෂී නැම්මක් සනිටුහන් කළ මේ ශ්‍රේෂ්ඨ දේශපාලනඥායාගේ ගුණ සමරමින් පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීම එතුමන්ගේ ආදරණීය පුත් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් තංගල්ල නගර මධ්‍යයේ දී අද සිදු කිරීමට නියමිතය. ඩී. ඒ. රාජපක්‍ෂ ශ්‍රීමතාණන්ට පින් …
Continue Reading