ඉන්දීය අත්අඩංගුවේ ලාංකීය ධීවරයින් 05 දෙනෙකු යළි දිවයිනට

Spread the love

ඉන්දියාවේ ඔරිස්සා ප්‍රාන්ත බලධාරීන්ගේ අත්අඩංගුවේ සිට නිදහස ලැබූ මෙරට ධීවරයින් 05 දෙනෙකු ඊයේ (08 නොවැ.) යළි දිවයිනට පැමිණියේය.

මෙම ධීවරයින් පිරිස පසුගිය ජූලි මාසයේදි මිරිස්ස, බේරුවල හා ත්‍රීකුණාමලය යන ප්‍රදේශවලින් මුහුදු ගොස් තිබේ.

ඔවුන් පවසන්නේ මුහුදු සීමා උල්ලංඝනය කිරිමේ වරදට එරට ආරක්ෂක අංශවල භාරයට පත් තමන්ට මාස 3ක පමන කාලයක් ඔරිස්සා ප්‍රාන්තයේ අත්අඩංගුවේ සිටීමට සිදු වූ බවය.

RSL

Related Posts