වසරේ හොඳම ටෙනිස් ක්‍රීඩකයා – සර්බියාවේ නොවැක් යොකැවිච්
වසරේ අංක එකේ ටෙනිස් ක්‍රීඩකයාට හිමි සම්මානය දිනා ගැනීමට සර්බියාවේ නොවැක් යොකැවිච් සමත් විය. ඔහු මෙම සම්මානයෙන් පිදුම් ලැබුවේ, ලන්ඩන් විවෘත ටෙනිස් තරගාවලියේදීය. නොවැක් යොකැවිච් විසින් මෙම වසරේ පැවති ග්‍රෑන්ඩ්ස්ලෑම්ස් ටෙනිස් තරගාවලි 4න් 3ක්ම ජය ගනු ලැබීය. ඕස්ට්‍රේලියා විවෘත අමෙරිකා විවෘත සහ විම්බල්ඩන් ටෙනිස් ක්‍රීඩකයින් අතර 6වැනි ස්ථානය හයවැනි ස්ථානය යොකැවිච්ට හිමිව තිබේ. පසුගිය ජුලි 4 වෙනදා සිට ටෙස්ට් ශ්‍රේණිගත …
Continue Reading
සරත් ෆොන්සේකාගේ මානුෂීය අයිතීන් ආණ්ඩුව උදුරාගෙන – එජාපය
සරත් ෆොන්සේකාට වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමේ කටයුතු සිදු නොවන බවට එක්සත් ජාතික පක්ෂය චෝදනා කරති. හිටපු හමුදාපති සරත් ෆොන්සේකාගේ සුවදුක් විමසීම සඳහා එක්සත් ජාතික පක්ෂ නියෝජිතයින් ඊයේ(23) පස්වරුවේ වැලිකඩ බන්ධනාගාරයට පැමිණියේය. එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් එක්සත් ජාතික පක්ෂ මහලේකම් තිස්ස අත්තනායක මහතා, “ඔහුගේ රෝගී තත්ත්වය ගැන දැන් ආණ්ඩුවට ප්‍රශ්නයක් නෑ, මොකද උවමනාව තිබුණේ මහාධිකරණයේ නඩුව විභාගවන තුරු පමණක් මහජනතාවට පෙන්නන්න …
Continue Reading
හිටපු අගවිනිසුරු වෙනුවෙන් නීතීඥයෝ ඉදිරිපත්වෙති
හිටපු අගවිනිසුරු සරත් එන්.සිල්වාගේ නිල කාලය තුළදී ඒ මහතා ප්‍රකාශයට පත් කරන ලද නඩු තීන්දු පිළිබදව විමසා බැලීමට පාර්ලිමේන්තු කමිටුවක් පත් කිරිමට එරෙහිව ශ්‍රි ලංකා නීතිඥ සංගමයේ, නීතිඥයන් 153 දෙනෙකුගේ අත්සන සහිතව සංගමයේ හදීසි රැස්වීමක් කැඳවන ලෙස එහි සභාපතිවරයාගෙන් ඉල්ලා තිබේ.එම නීතිඥයින් 153 දෙනා පවසන්නේ රටේ සහ අධිකරණයේ ස්වාධීනත්වය උදෙසා එම පාර්ලිමේන්තු කමිටුව පත් කිරීමට එරෙහිව නීතිඥ සංගමය කටයුතු කළ …
Continue Reading
ශ්‍රී ලංකාව පකිස්ථානයට එරෙහි තරගාවලියම පරාදයි
අසාර්ථක තරග සංචාරයක නිරත වු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පාකිස්ථානය හමුවේ,මීට පෙර පැවති ටෙස්ට් තරගාවලියද 1-0 ලෙස පරාජය වූ අතර තරග 4ට 1ක්ලෙස එක්දින තරගාවලියද පරාජය විය. අබුඩාබිහි පැවති අවසන් එක්දින තරගය ද පාකිස්ථානය කඩුලු තුනකින් ජය ගත්තේය. අවසන් තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ටී.එම්. ඩිල්ෂාන් පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.ආරම්භක කඩුල්ල සඳහා ටී.එම්. ඩිල්ෂාන් සහ උපුල් …
Continue Reading
පැලවත්ත සීනි සමාගම පවරාගැනීම නීතිවිරෝධියි – පැලවත්ත සීනි සමාගම
පසුගියදා සම්මත කරගත් පාඩු ලබන ව්‍යාපාර පවරා ගැනීමේ පනතේ රෙගුලාසි වලට සිය සමාගම නොවැටෙන නිසා එවැනි පවරා ගැනීමක් නීති විරෝධී විය හැකිබව පැල්වත්ත සීනි සමාගම පවසා තිබේ. මහා භාණ්ඩාගාර ලේකම්වරයා වෙත ලිපියක් යොමුකරමින් මෙම සමාගම පවසා තිබෙන්නේ නව පනත මගින් පැල්වත්ත සීනි සමාගම පවරා ගැනීමට දක්වා තිබුණත් එම පනත මගින් පවරා ගැනීමට බලය ඇත්තේ මීට වසර විස්සකට පෙර පුද්ගලික අංශයට …
Continue Reading
ලෝක ධීවර දිනය වෙනුවෙන් සැමරුම් උළෙල හෙට
නොවැම්බර් 21 දාට යෙදී තිබු ලෝක ධීවර දිනය වෙනුවෙන් ඊට සමගාමී ව පැවැත්වෙන සැමරුම් උළෙල ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (24) පැවැත්වීමට නියමිතයි. බත්තරමුල්ල ජාතික ජලජීවි වගා සංවර්ධන අධිකාරි ශ්‍රවණාගාරයේ දී මෙම සැමරුම් උළෙල පැවැත්වීමට කටයුතු යොදා ඇත.
Continue Reading
පාලන මිලක් පැනවුවහොත් ඖෂධ හිඟයක් – ඖෂධ සමාගම් අනතුරු හඟවයි
-
RSL
-
November 23, 2011
-
සෞඛ්‍යය
-
ඖෂධ, ඖෂධ සමාගම්
-
0 Comments
ඖෂධ සඳහා පාලන මිලක් පැනවීමේ තීරණයට ඖෂධ සමාගම් අකමැත්ත පළ කර තිබේ. සමුපකාර හා අභ්‍යන්තර වෙළඳ අමාත්‍යාංශයේ ලේකම් සුනිල් සිරිසේන පැවසුවේ, ඊයේ පස්වරුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ දි ඒ පිළිබඳ පැවති සාකච්ඡාවකදී එම සමාගම් ඊට අකමැත්ත පළ කළ බවයි. එවැනි පාලන මිලක් පැනවුව හොත් ඖෂධ හිගයක් මෙන්ම මිල ගණන්වල ඉහළ යාමක් අපේක්ෂා කළ හැකි බව ඖෂධ සමාගම් පෙන්වා දි තිබේ. කෙසේ වෙතත් …
Continue Reading
ශ්‍රී ලංකාව රුපියලේ අගය අවප්‍රමාණ කිරීමට ගත් තීරණය නිවැරදියි, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියයි
ශ්‍රී ලංකාව රුපියලේ අගය අවප්‍රමාණය කිරීම සඳහා ගනු ලැබූ තීරණය නිවරදි පියවරක් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි. එහි ශ්‍රී ලංකා නේවාසික නියෝජිත කොෂි මාතායි පවසන්නේ, මෙය අපනයන තරගකාරීත්වයේදී දිවයිනට හිතකර තීරණයක් බවයි. එසේම එය මධ්‍ය කාලීනව සැලකීමේදී ශ්‍රී ලංකාවේ විදේශ සංචිත සුරක්ෂිත කිරීමේ පියවරක් ලෙස ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හඳුන්වා දෙයි. 2012 අයවැය ලේඛනය ඉදිරිපත් කරමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා …
Continue Reading
රටේ ප්‍රජාතන්ත්‍රවාදය දරුණු ලෙස බිඳවැටෙමින් පවතිනවා – කරූ ජයසූරිය
රටේ ප්‍රජාතන්ත්‍රවාදය දරුණු ලෙස බිඳවැටෙමින් තිබෙන බව යළිත් සිහිපත් කරන්නට සිදුව ඇතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක කරූ ජයසූරිය මහතා පවසයි. නිවේදනයක් නිකුත් කරමින් කරූ ජයසුරිය පෙන්වා දෙන්නේ ඊයේ අයවැය ඉදිරිපත් කරද්දී විපක්ෂය පාර්ලිමේන්තුවේ කළ සාමකාමී විරෝධයට ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් දැක්වූ ප්‍රතිචාරය හා පහරදීම ඊට අලුත්ම උදාහරණය බවය. ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන්ට ප්‍රහාර එල්ල කළේ රටේත් එක්සත් ජනතා …
Continue Reading
සරත් ෆොන්සේකා නිදහස් කරගැනීමේ ජනතා ව්‍යාපාරය ඇරඹේ
ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා නිදහස් කරගැනීමේ ජනතා ව්‍යාපාරය මඟින් ඊයේ (22)දින කොළඹ මහජන පුස්තකාලීය රැස්වීම් ශාලාවේ සංවිධානය කර තිබූ ජනතා එකමුතුව සඳහා විශාල ජනතාවක් සහභාගීවී ඇත.මේ සඳහාබහුජන හා සිවිල් සංවිධාන නායකයින්, කලාකරුවන්, වෘත්තිකයින්, විද්වතුන් හා ව්‍යාපාරිකයින් විශාල පිරිසක් සහභාගීවී ඇතැයි වාර්තා වේ. මෙහිදී ප්‍රධාන දේශන පූජ්‍ය දඹර අමිල හිමියන් විසින් සිදුකළ අතර, අතිපූජ්‍ය මාඳුළුවාවේ සෝභිත හිමියන් විසින් විශේෂ දේශනයක් පවත්වන …
Continue Reading