ලෝක ධීවර දිනය වෙනුවෙන් සැමරුම් උළෙල හෙට

නොවැම්බර් 21 දාට යෙදී තිබු ලෝක ධීවර දිනය වෙනුවෙන් ඊට සමගාමී ව පැවැත්වෙන සැමරුම් උළෙල  ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (24) පැවැත්වීමට නියමිතයි. බත්තරමුල්ල ජාතික ජලජීවි වගා සංවර්ධන අධිකාරි ශ්‍රවණාගාරයේ දී මෙම සැමරුම් උළෙල...