ගෝඨාභය තර්ජනය කරයි!

“රටට සේවය කරපු අය දුක විඳින්න ලෑස්ති වෙන්න ඕන. එක තමයි ඉතිහාසයේ තියෙන්නේ. කමක් නෑ. ඒ වගේම දැන් ඉන්න අයටත් ඉදිරියේදී කලකිරෙන්න වෙයි. සමහරවිට සිය ගුණයකින්. ඒක තමයි ස්වභාව ධර්මය” මේ ප්‍රකාශය කරනු ලැබුවේ හිටපු ජනාධිපති මහින්දගේ යුගයේ, වඩාත් ම බලවත් පුද්ගලයින් දෙතුන් දෙනාගෙන් කෙනෙක් වූ ගෝඨාභය රාජපක්ෂ විසිනි. අපගේ අදහස අනුව නම් මේ ප්‍රකාශය යටින් එන බරපතල තර්ජනය මේ …

Continue Reading

නව පක්ෂය හැදෙන්නේ, බැසිල් වංචා කළ රු. මිලියන 2990න් ද?

රුපියල් මිලියන 2990ක් යනු, ලක්ෂ 29900 කි. එනම්, රුපියල් 2990000000.00 කි. ශ්‍රී ලංකා ඉතිහාසයේ කුප්‍රකට ම මහා වංචනිකයා ලෙස බැසිල් රාජපක්ෂ ඉතිහාසගත වනු ඇත. මේ මුදල් වංචාව කර ඇත්තේ ඉකුත් ආණ්ඩු සමයේ ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ දිවි නැගුම දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක කළ “ඉසුරුමත් නිවහනක්” නම් වැඩසටහන හරහා ය. ජනපති මහින්දගේ ආදරණීය සොයුරු බැසිල් හා සමඟ මේ පිසාච සොරකමට ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ …

Continue Reading

කන් හැඳි, ආය කටු වැනි දෑ කණට ඇතුළු කර කණ සුද්ද කිරීමෙන් වළකින්න

කොට්න් බට්න්, කන් හැඳි,ආය කටු වැනි දෑ කණට ඇතුළු කර කණ සුද්ද කිරීමෙන් වළකින ලෙස අලෙවිය සඳහා තිබෙන කණ සුද්ද කිරීමේ කර්ණ චූෂණ උපකරණ භාවිතා කිරීමෙන් වළකින ලෙස උගුරු,කණ,නාසය පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය චන්ද්‍රා ජයසූරිය මහත්මිය පවසයි. වෛද්‍ය චන්ද්‍රා ජයසූරිය මහත්මිය මේ බව ප්‍රකාශ කළේ, අද (03) ජාතික රෝහලේ දී පැවැති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමිනි. මාර්තු 03 දිනට යෙදී තිබෙන …

Continue Reading

නිලංග දෑළ බණ්ඩාර වරදක් කර නැති ද?

නිලංග දෑල බණ්ඩාර යනු බොහෝ කාලයක සිට මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිලමේ තනතුර දරන්නා ය. ගිය වසරේ සැප්තැම්බර් පැවති දියවඩන නිලමේ තේරීමේ දී දෙවැනිවරටත් පත් වූ නිලංග දෑලට එම වරණයේ දී ද අල්ලස් ලබා දුන් බවට විවිධ චෝදනා එල්ල විය. ගිය වසරේ මැයි මාසයේ ඔහුව මූල්‍ය අපරාධ කොට්ඨාසයට කැඳවනු ලැබිණ. දියවඩන නිලමේ ලෙස කටයුතු කිරීමේ දී බොහෝ දූෂණ හා …

Continue Reading

විරෝධතාවලට එරෙහි ප්‍රතිවිරෝධතා – අශිෂ්ටත්වය ඉදිරියට!

53 හර්තාලය මෙරට ඉතිහාසයේ ප්‍රකටත ම ජනතා නැගිටීම්වලින් එකකි. තවත් බොහෝ විරෝධතා එදා මෙදා තුර මෙරට ඇති විය. විවිධ ක්ෂේත්‍රයන්හි විවිධ ගැටලු, අර්බුද, අසාධාරණකම් අරබයා මෙලෙස විරෝධතා ඇති වීම සාමාන්‍ය දෙයකි. රාජ්‍යය නම් මර්දන උපකරණය ක්‍රියාත්මක වීමේ දී බොහෝ විට දුක් පීඩා, අසාධාරණයන් සිදුවන පාර්ශ්වයන් එයට එරෙහිව විරෝධතා පළ කරති. ඉල්ලීම් දිනා ගනිති. මැයි දිනය ඇති වීමට හේතු වුණු, ඇමරිකාවේ …

Continue Reading

පුරවැසි බලයෙන් රජයට රතු එළි!

“පුරවැසි බලය” සංවිධානය යනු මහින්ද රාජපක්ෂ පාලනය පෙරළා දමා යහපාලනය නමින් හැඳින්වෙන ආණ්ඩුව බලයට ගෙන ඒම සඳහා බොහෝ මහන්සි වී වැඩ කළ සිවිල් ජනතා එකමුතුවක් බව අමුතුවෙන් කිව යුතු නොවේ. ආණ්ඩු පෙරලි සංක්‍රාන්ති කාලයේ මෙම සිවිල් පුරවැසි එකතුවකින් සැදි සංවිධානය තම අදහස කියමින් රැස්වීම් තබමින් රටේ සෑම තැනක ම පාහේ ගියෝ ය. කෙසේ වෙතත්, රටේ වර්තමාන තත්වය පිළිබඳව අදහස් දක්වන්නට …

Continue Reading

යහපාලනයට එක් වූ ඇමැතිලා ගැන පරීක්ෂණ ප්‍රමාද ඇයි?

පසුගිය මහින්ද රාජපක්ෂ පාලන යුගයේ දී දේශප්‍රේමිත්වය මනින න්‍යායක් භාවිත විය. එම න්‍යාය නම්, කිසිදු කොන්දේසියකින් තොරව මහින්දලාගේ දුර්දාන්ත පාලනයට එකඟ නම් ඔවුන් දේශප්‍රේමි වන අතර එකී පාලනයට කිසිදු අයුරකින් හෝ විරෝධය දක්වන්නෙක් වේ නම් ඔහු දේශද්‍රෝහියෙක් වීම යි. දැනුදු මෙවැනි ම තත්වයක් උද්ගත වී ඇති බව පෙනී යයි. එනම් යහපාලන ආණ්ඩුව හා එක්වුණු සහ එයින් වරදාන, වරප්‍රසාද-ඇමැතිධුර ලබාගත් අයට …

Continue Reading

එයා හා මෙයා සහ එදා හා මෙදා……

ඔබ විදෙස් චාරිකා වලදී අධිසුඛෝපභෝගී හෝටල්වල නැවතී, ජනතා මුදල් විශාල ලෙස වැයකර සේවා ලබාගන්නවා නේදැ යි ? පසුගිය රජයේ සිටි විදේශ අමාත්‍ය, රෝහිත බෝගොල්ලාගමගෙන් මාධ්‍යවේදියෙකු වරක් ප්‍රශ්ණයක් ඇසී ය. ඒ සඳහා බෝගොල්ලාගමගේ පිළිතුර වූයේ…”ඔබ මට කියන්නෙ, රට ගිහින් පෙට්ටි කඩේකින් කාලා.. පේමන්ට් එකේ බුදියගෙන එන්න කියලා දැ යි” කියා ය. එය පරණ කතාවකි. සිංගප්පූරුවේ මවුන්ට් එලිසබෙත් රෝහලේ ප්‍රතිකාර ලබන අමාත්‍ය, …

Continue Reading

Blue Mountain සමාගම P & T සමුහය ව්‍යාපාරය සමඟ අත්වැල් බැඳගනී

දේපළ වෙළඳාම් අංශයේ දේශීය දැවැන්තයා බ්ලූ මවුන්ටන්, අන්තර්ජාතික තලයේ ගෘහනිර්මාණ සහ ඉංජිනේරු සේවා සැපයුම් අංශවල ප්‍රමුඛයෙකු වන P&T සමූහ ව්‍යාපාරය හා අත්වැල් බැඳ ගනියි. P&T සමූහ ව්‍යාපාරය හා එක්ව බැඳෙන මෙම සහයෝගීත්වයෙන් හා ශක්තියෙන්, දේශීය දේපළ වෙළඳාම් ක්ෂේත‍්‍රයේ නව පෙරළියක් ඇති කිරීමටත්, එ් ඔස්සේ සිය ව්‍යාපෘතීන්හි වටිනාකම් පුළුල් කිරීමටත්, සැබවින්ම ආශ්වාදජනක නව පන්නයේ ජීවන අවස්ථාවන්ගෙන් පාරිභෝගිකයන් වඩ වඩාත් තෘප්තිමත් කිරීමටත් …

Continue Reading

සංගදාසගේ චූටි කලිසම

අසංක සායක්කාරගේ නිර්මාණයක් වන ‘සංගදාසගේ චූටි කලිසම’ නාට්‍යයේ විශේෂ දර්ශනයක් 2016 මාර්තු 5 දිනයේ බොරැල්ල නාමෙල් මාලනී පුංචි තියටර්හිදී වේදිකාගත වෙයි. 3.30 සහ 7.00 දර්ශනවාර දෙකක් ලෙසින් සවිධානය කර ඇති මෙම විශේෂ නාට්‍ය දර්ශනවාරය ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය විසින් සංවිධානය කර ඇත. එදින 3.30 දර්ශනය අවසාන වීමෙන් පසුව රාත්‍රී දර්ශනවාරයට පෙර නාට්‍යය පිළිබඳව විවෘත සංවාදයක් පැවැත්වීමට නියමිතය. ලූෂන් බුලත්සිංහල, …

Continue Reading