පණ දාගෙන Facebook එකේ සිංහලෙන් type කරපු කාලේ ඉවරයි.

මේ සමඟ ඇති සවිස්තරාත්මකව දක්වා ඇති වීඩියෝ එක නරඹා පහසුවෙන් Google g borad මොබයිල් ඇප් එක බාවිතා කරමින් සිංහලෙන් ටයිප් කරන කාලය ඉතිරි කරගනිමින් ඔබගේ කටහඬ උපයෝගි කරගනිමින් ඔබට ටයිප් කරගැනීමට අවශ්‍ය දේ පිලිබඳ ඔබගේ දුරකථනයට පැවවීමෙන් ඉතා පහසුවෙන් කරගැනීමට පුළුවන්. එය ටයිප් කරන කාලයට වඩා තුන්ගුණයක් වේගවත් වන අතර. ඔබ පවසන දෑ අතුලත ඇති ඉංග්‍රිසි වචන එලෙසම ඉංග්‍රිසි අකුරෙන් …

Continue Reading

ප්‍රමිතියෙන් තොර වෛද්‍ය උපකරණ අනුමත කලේ කවුද?

සේලයින් දෙන්න කටුව ගැහුවාම අත ඉදිමෙනවාලු. එය රෝහලේ වරදක් නොව කටුව හැදූ සමාගමේ වරදක්ලු. රෝගින් මැසිවිලි නගති නිසි ප්‍රමිතියෙන් තොර සේලයින් කටු රෝහල වෙනුවෙන් අනුමත කල අය රොගින් පත්වන අපහාසුතාවය පිළිබඳ වගකීම බාරගන්න වාද? මීගමුව රජයේ රෝහලේ 4 වාට්‌ටුවේ නේවාසික රෝගීන්ට සේලයින් දීමට කටුව ගැසූ පසු එම ස්‌ථානයේ අසාමාන්‍ය ඉදිමීමක්‌ සිදුවී ඇති රෝගීන් කීපදෙනකු හමුවී ඇතැයි වාර්තා වේ. අසනීප තත්ත්වයක්‌ …

Continue Reading

විජේදාස ගැන අවිශ්වාස 70 කගේ අත්සන් එකතුවේ

මේ වන විට අධිකරණ ඇමති විජයදාස රාජපක්ෂ මහතාට එරෙහිව ඇති විශ්වාස භංගයට මන්ත්‍රි වරුන් 70 ක් අත්සන් තබා ඇති බව ජේෂ්ඨ ඇමතිවරයෙක් පවසයි. එක්‌සත් ජාතික පක්‍ෂයේ සහ එම පක්‍ෂයට සම්බන්ධ මන්ත්‍රීවරුන් මේ සඳහා අත්සන් තබා ඇති අතර ඒ පිළිබඳව තීරණයක්‌ ගැනීම සඳහා හෙට (17 දා) පැවැත්වෙන කෘත්‍යාධිකාරී මණ්‌ඩල රැස්‌වීමට එම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කිරීමට නියමිත බවද එම ඇමැතිවරයා සඳහන් කළේය. …

Continue Reading

ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ නීතිඥ බැටැලියන් එකට CID දොර වැසේ

හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය ඊයේ (15) දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු‍ව වෙත කැඳවා තිබූ අවස්ථාවේ එම දෙපාර්තමේන්තුව තුළට ඇතුල්විය යුතුව තිබුණේ ඇයට පමණක් වුවත් ඇය සමඟ පැමිණි නීතිඥවරුන් හතළිහක පමණ පිරිසක් ඇතුළු කණ්ඩායමක් එම දෙපාර්තමේන්තුවේ දොරටුවෙන් බලහත්කාරයෙන් ඇතුළුවීමට ගිය බවත් එය පාලනය කිරීමට එහි සිටි පොලිස් නිලධාරීන් කිහිපදෙනාට දැඩි වෙහෙසක් දැරීමට සිදුවූ බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචිමාර්ග සඳහන් කරයි. …

Continue Reading

ශිරන්ති CIDයට; පාක්ෂිකයෝ ‘ජයවේවා!’ කියමින් සතුට සමරති.. (Video)

රාජපක්ෂ රෙජීම පාලන සමයේ ඝාතනය කරන ලද ප්‍රවීන රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා අද (15) හි.ජ.කු.පා.ම. මහින්ද රාජපක්ෂ මහතාගේ නීත්‍යානුකූල බිරිඳ සහ නාමල් රාජපක්ෂ මහතාගේ දයාබර මෑණියන් වන ශිරන්ති රාජපක්ෂ මහත්මියව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම කැඳවීම සිදුකර තිබිණ. එම අවස්ථාවේ එහි පැමිණි ජනතාව ශිරන්ති රාජපක්ෂ මහත්මිය CIDය වෙත කැඳවීම ඔවුන් …

Continue Reading

Exclusive: ඩීල් මතින් මිනීමරු ගෝඨා කට්ටි පැනීමේ සැලැස්මක්!

රාජපක්ෂ රෙජීමයේ ආරක්ෂක ප්‍රධානියා වූ මිනීමරු ගෝඨාභය රාජපක්ෂ වත්මන් යහපාලනයේ ඩීල් කරුවන්ට මුවා වී සියලු මිනීමැරුම් සහ කුප්‍රකට ජාවාරම්වල වරදකරු වීමෙන් මුදවා දේශපාලනිකව සුදුකිරීමේ සැලැස්මක් මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතින බව ඉතා විශ්වාසන්ත ආරංචි මාර්ග ඔස්සේ වාර්තාවේ. මිනීමරු ගෝඨා විසින් සිදුකළ ප්‍රදීප් එක්නැළිගොඩ ඝාතනය, ලසන්ත වික්‍රමතුංග ඝාතනය ඇතුළු මාධ්‍යවේදීන්ට සහ මාධ්‍ය ආයතන වලට එල්ල වූ ප්‍රහාර මෙම ඩීල් දැමීම …

Continue Reading

කොමිසමේ බලය පරිදි සාක්ෂිකරුවන්ගේ සන්නිවේදන උපකරණ බාර ගැනීමට හැකියි

පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ පුද්ගලික සමාගම් ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන මහතා භාවිතා කළ ජංගම දුරකථන, ලැප්ටොප් පරිගණක ඇතුළු සන්නිවේදන උපකරණ භාරදෙන ලෙස ඔහුට දැනුම් දීමට ජනාධිපති බැඳුම්කර කොමිසමට බලයක්‌ නැතැයි ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්‌ස මහතා ඉදිරිපත් කළ කරුණු ජනාධිපති බැඳුම්කර කොමිසම ඊයේ (14 දා) ප්‍රතික්‍ෂේප කළේය. කොමිසමේ සභාපති ශේ්‍රෂ්ඨාධිකරණ විනිසුරු කේ. ටී. චිත්‍රසිරි මහතා විසින් ජනාධිපති නීතිඥ …

Continue Reading

උතුරු කොරියා- ඇමරිකා යුධ ගිනි අවධානම හමුවේ ද.කොරියාවේ ශ්‍රී ලාංකිකයින් ඉවත් කිරීම වහාම- කොරියාවේ ලංකා තානාපති

උතුරු කොරියාව සහ අමෙරිකා එක්සත් ජනපදය අතර උත්සන්න වෙමින් පවතින මත ගැටුම් හේතුවෙන් කිසියම් හදිසි තත්ත්වයක් ඇති වුවහොත් දකුණු කොරියාවේ සිටින ශ්‍රී ලාංකිකයන් වහාම ඉවත්කර ගැනීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ප්‍රකාශ කරයි. ඒ සඳහා මේ වනවිටත් සැලසුම් සකස්කර තිබෙන අතර නිල සංඛ්‍යා ලේඛනවලට අනුව දකුණු කොරියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් ගණන තිස් දහසකට වැඩිවන බවද …

Continue Reading

ඩුබායි සිට ආ ෂිෂා රේගු දැලේ

ඉහළ පෙළේ හෝටල්වල ඇතැම් සුපිරි යැයි කියා ගත් පන්තියේ පිරිස් විසින් භාවිතයට ගන්නා ෂිෂා නමැති මත්ද්‍රව්‍ය පැකට් දෙදෙහසකට ආසන්න ප්‍රමාණයක් මෙරටට ඩුබායි සිට ගෙන එමින් සිටි පුද්ගලයෙක් කටුනායක ගුවන් තොටුපලේදී රේගු නිලධාරීන් විසින් ඊයේ (14) අලුයම අත් අඩංගුවට ගෙන තිබේ. රුපියල් ලක්ෂ විසි පහකට වැඩි වටිනාකමකින් යුත් මේ මත්ද්‍රවය තොගය ඊයේ උදේ මෙරටට පැමිණි යූ . එල්. 226 යානයෙන් ගෙන …

Continue Reading

නියඟයෙන් පීඩාවට පත්වූවන්ට අද සිට වියලි සලාක සහන මල්ලක්

නියඟයෙන් පීඩාවට පත් පවුල් සඳහා වියළි සලාක මල්ලක් ලබා දීමේ වැඩපිළිවෙලක් අද ආරම්භ කර තිබේ. ආපදා කළමනාකරණ අමාත්‍යංශයේ ලේකම් එස්.එස්. මියන්වල මහතා සඳහන් කළේ, නියඟයෙන් පීඩාවට ලක් වූ ජනතාව ජීවත්වන දිස්ත්‍රික්ක 16ක මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බවයි. ඒ අනුව සාමාජිකයින් දෙදෙනෙකු සිටින පවුලක් සඳහා රුපියල් 2000 ක වටිනාකමින් යුත් සහන මල්ලක් ද ඊට වැඩි සාමාජිකයින් සිටින පවුල් සඳහා රුපියල් 2500 …

Continue Reading