විජේදාස රාජපක්ෂ ගැන තීරණය අගමැති අතේ
-
RSL
-
August 17, 2017
-
පුවත් සහ වාර්තා
-
news, reports
-
0 Comments
අධිකරණ සහ බුද්ධශාසන ඇමති විජේදාස රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් පැවැති චෝදනා මුල් කොට ඔහු සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග ගැනීමේ හිමිකම පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත පැවැරීමට අද පෙරවරුවේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැති රැස්වීමේදී එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කර ඇත. පක්ෂයේ විනය ආරක්ෂා කරමින් පක්ෂය තුළ සමගිය තව දුරටත් ස්ථාපිත කිරීම පිණිස කෘත්‍යාධිකාරී මණ්ඩලය මෙම තීරණය ගත් බව …
Continue Reading
වාහන මිල අඩුවෙයි යතුරුපැදි මිල හරි අඩකින් පහලට අන්තර්ජාල සේවා බදු ඉවතට
-
RSL
-
August 17, 2017
-
පුවත් සහ වාර්තා
-
news, reports
-
0 Comments
එංජින් ධාරිතාව සීසී 150ට අඩු මෝටර් බයිසිකල් සඳහා වන ආනයනික බදු මුදල සියයට 90 කින් පහත දැමීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව අද(17) මධ්‍යම රාත්‍රියේ සිට මෙම අගයන් අඩු බව අමාත්‍ය මංගල සමරවීර මහතා කියා සිටියේය. මීට අමතරව කුඩා ලොරි රථ හා සින්ගල් කැබ්රථ සඳහා පවතින බදු මුදල් රුපියල් ලක්ෂ 3කින් පහත දැමූ බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසිය. මේ …
Continue Reading
“2025 දී ඒඩ්ස් වලින් තොර රටක්” විශේෂ වැඩපිලිවෙල
-
RSL
-
August 17, 2017
-
පුවත් සහ වාර්තා
-
news, reports
-
0 Comments
වසර 2025 වන විට ශ්‍රී ලංකාව “ඒඩ්ස්” වලින් තොර රටක් බවට පත් කිරීමේ විශේෂ වැඩ පිළිවෙලක් ආරම්භ කරන බව එච්අයිවී ඒඩ්ස් මර්දන වැඩ සටහනේ අධ්‍යක්ෂ වෛද්‍ය සිසිර ලියනගේ මහතා සඳහන් කරයි. මේ අනුව ලබන වසර වන විට සියලුම ගර්භනී මව්වරුන් එච්අයිවී වෛරසය සඳහා පරික්ෂා කිරීම ආරම්භ කර එච්අයිවී වලින් තොර දරුවන් බිහි කරලීමේ ක්‍රමයක් ස්ථාපිත කරන බව අධ්‍යක්ෂවරයා පැවසීය. ගර්භනී …
Continue Reading
පිටස්තර පුද්ගලයින්ට ශිෂ්‍යත්ව විභාග දින පාසැලට ඇතුලුවීම තහනම්
-
RSL
-
August 17, 2017
-
පුවත් සහ වාර්තා
-
news, reports
-
0 Comments
ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන දිනයේදී එම විභාග මධ්‍යස්‌ථාන ලෙස පැවැත්වෙන පාසල්වල විදුහල්පති කාර්යාලයද වසා තබන ලෙස විභාග දෙපාර්තමේන්තුව අදාළ පාසල් ප්‍රධානීන්ට දැනුම් දී ඇත.අදාළ පාසලේ ගුරුවරුන්ට අනධ්‍යයන කාර්ය මණ්‌ඩලයට හෝ අවසර නොමැති කිසිදු පුද්ගලයකුට විභාග මධ්‍යස්‌ථානයට ඇතුළුවීම සපුරා තහනම් කර තිබේ. එමෙන්ම ශාලාධිපතිවරුන්ට හැර විභාග කාර්ය මණ්‌ඩලයේ කිසිදු සාමාජිකයකුට විභාග මධ්‍යස්‌ථානයේදී ජංගම දුරකථන පාවිච්චිය ද සම්පූර්ණයෙන් ම තහනම් කර ඇත. විභාගය …
Continue Reading
කරදියාන අපද්‍රව්‍ය කලමනාකරණ ව්‍යාපෘතියට ජනපති අතින් අද මුල්ගල තැබේ
-
RSL
-
August 17, 2017
-
පුවත් සහ වාර්තා
-
news, reports
-
0 Comments
බටහිර කොළඹ කරදියාන කසළ අංගණයේ කසළින් විදුලිය නිපදවීමේ ව්‍යාපෘතිය අද (17) උදෑසන 6.30ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරන ලදී. කරදියානට බැහැර කෙරෙන කසළ මගින් විදුලි ජනනය හා කාබනික පොහොර නිපදවීම සිදු කෙරෙන අතර මෙසේ නිපදවෙන පොහොර තේ ඇතුලු දිගු කාලින භෝග වගාව සඳහා වඩාත් යෝග්‍ය බවට හඳුනාගෙන තිබේ. ඕනෑම වගාවකට සුදුසු මේ පොහොර යෙදීමෙන් පරිසර හිතකාමීත්වය ආරක්ෂාවන අතර …
Continue Reading
පෑන්ඒෂියා ප්‍රාථමික අලෙවිකරණ කටයුතු හය මසකට අත්හිටුවයි
පෑන්ඒෂියා බැංකුව විසින් ප්‍රාථමික අලෙවිකරුවකු වශයෙන් කරන ව්‍යාපාරික කටයුතු මාස හයක කාල සීමාවක් සඳහා අත්හිටුවීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්‌ඩලය තීරණය කර ඇත. මෙම ව්‍යාපාරික කටයුතු අත්හිටුවීම, පෙරේදා (15 දා) උදේ 10.00 සිට මාස හයක කාලයක් සඳහා බල පැවැත්වෙන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු නොවන මූල්‍යායතන අධීක්‍ෂණ දෙපාර්තමේන්තුව පවසයි. එම නියාමන ක්‍රියාමාර්ගය ගැන කරුණු පැහැදිලි කරන ශ්‍රී ලංකා …
Continue Reading
‘හෙට දකින රනිල්’ ද..? ‘අද දකින මෛත්‍රී’ද..?
-
RSL
-
August 16, 2017
-
දේශපාලන
-
0 Comments
2020 ජනාධිපතිවරණය ඉලක්ක කරගනිමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ‘හෙට දකින රනිල්’ ව්‍යාපෘතිය සඳහා මේ වන විට එක්සත් ජාතික පක්ෂ අභ්‍යන්තරයෙන්ම විරෝධයක් නිර්මාණය වෙමින් පවතින බව එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. එලඹෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම ඉලක්ක කරගනිමින් අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් නිර්මාණය කොට ඇති මෙම ‘හෙට දකින රනිල්’ තේමාව කිසිසේත් නොගැලපෙන සහ යථාර්තයක් නොවන්නක් බව එම පක්ෂයේම බහුතරයකගේ …
Continue Reading
බ්‍රයිබරියට කොටු වූ තංගල්ලේ මහජන සේවක
-
RSL
-
August 16, 2017
-
පුවත් සහ වාර්තා
-
news, reports
-
0 Comments
තංගල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයෙක් හා මෙවර විපක්ෂ නායක කිත්සිරි සායක්කාර ප්ලැන් එකකට අනුමැතිය ලබා ගැනිමට ලක්ෂයක කප්පම් මුදලක් ලබා ගනිද්දි අල්ලස් හෝ දූෂණ විමර්ශන නිලධාරීන් විසින් හසුකරගැනීමට සමත්ව තිබේ. දූශණ හා වංචාවට තිත තියන්නට පත් වූ යහපාලන ආණ්ඩුවේ පලාත් සභාවක හිටපු සභාපති වරයෙක් හා වර්තමානයේ විපක්ෂ නායකයෙකු මෙලෙස අල්ලසක් ගැනීමේදි නීතියට හසු කරගෙන තිබීම යහපත් ප්‍රවනතාවයක් ලෙස සැලකිය හැකි …
Continue Reading
සමෘද්ධි දීමනා ප්‍රතිශෝධන ක්‍රියාවලිය අවලංගු කිරීමට තීරණයක් – මහින්ද අමරවීර
-
RSL
-
August 16, 2017
-
පුවත් සහ වාර්තා
-
news, reports
-
0 Comments
සමෘද්ධි දීමනා ප්‍රතිශෝධන ක්‍රියාවලිය සම්පූර්ණයෙන් අවලංගු කිරීමට ඒ පිළිබඳ සොයා බැලීමට පත් කළ අමාත්‍ය අනුකමිටුව තීරණය කර තිබේ. එහි සාමාජික අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේ, පෙර පරිදිම සමෘද්ධි සහනාධාර වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරෙන බව ය. මීට පෙර සමෘද්ධි දීමනා කප්පාදුවක් ඇති වෙන බවට සහ එම දීමනා ලබන දීමනා ලාභින්ගේ නම් ලැයිස්තු සංශෝධනයක් සිදුවන බවට සමාජ කතිකාවතක් ඇති වී තිබින. එවැනි …
Continue Reading
Exclusive: නව ආර්ථික ගමනක් වෙනුවෙන් ‘ජාතික ආර්ථික සභාව’ට අනුමැතිය
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කල්මරමින් සිටි ‘ජාතික ආර්ථික සභාව’ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ විශේෂ කැටිනට් පත්‍රිකාවක් යටතේ කැබිනට් අනුමැතිය හිමිකරගෙන තිබේ. මෙම ජාතික ආර්ථික සභාව යටතේ රටේ ආර්ථික ප්‍රතිපත්ති සම්පාදනය සහ එම කටයුතු මෙහෙය වීම සිදුවනු ඇති අතර ඒ සඳහා ජනාධිපතිවරයා විසින් නියෝජිතයින් පත්කරනු ඇත. ජාතික ආර්ථික කමිටුව ලෝක බැංකු අනුමැතිය සහිත රටේ ආර්ථික සංවර්ධනය වෙනුවෙන් වන දීර්ඝ කාලීන …
Continue Reading