මේ රටේ කිසිවෙකුට කිසිඳු ලෙසකින් අත තියන්න මම ඉඩ තියන්නේ නෑ – ජනපති යළි සහතික කරයි

හිටපු හමුදාපති ජගත් ජයසූරිය මහතාට පමණක් නොව මෙරට කිසිවකුට හෝ කිසිඳු ලෙසකින්වත් අත තැබීමට ලෝකයේ කිසිවකුට තමා ඉඩ නොතබන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ශ්‍රීලනිප 66 වෙනි සංවත්සර උත්සවය කොළඹ – කැම්බල් පිටියේදී අමතමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව කියා සිටියේය. එහිදී ජනාධිපතිවරයා කියා සිටියේ “ මම දැක්කා ඊයේ පෙරේදා හිටපු හමුදාපති ජගත් ජයසූරිය මහතා පිළිබඳ ප්‍රශ්නයක්. ඒක …

Continue Reading

උතුරු කොරියාවේ භූකම්පනයක්; මිසයිල පරීක්ෂණයක් දැයි සැක

උතුරු කොරියා භූමියේ විශාල කම්පන තත්ත්වයක් හට ගත් බව විදෙස් වාර්තා පවසයි. එය පොළොව අභ්‍යන්තරයේ කිලෝමීටර් 10 ක් පමණ ගැඹුරින් හටගත් එකක් බවටයි මේ වන විට අනාවරණ වී ඇත්තේ. මෙම කම්පනය රික්ටර් පරිමාණයේ ඒකක 6.3 ක් ලෙසට සටහන් වී ඇති බවටයි අමරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය සඳහන් කරන්නේ. මෙම කම්පනයත් උතුරු කොරියාව තවත් මිසයිල අත්හදා බැලීමකින් සිදුවු එකක් බවට ද …

Continue Reading

දයාගමගේ ප්‍රමුඛ ගමගේ සහ පවුල් සමාගම එජාපයට පිළිලයක් වෙයි!

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන මුල්‍ය සම්පාදකයෙකු, පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයෙකු මෙන්ම වත්මන් රජයේ අමාත්‍යවරයෙකු වන දයා ගමගේ ප්‍රධාන ගමගේ පවුල් සමාගම මේ වන විට එක්සත් ජාතික පක්ෂයට පිළිලයක් වෙමින් පවතින බව එම පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග වලින් වාර්තාවේ. ගමගේ සහ පවුල් සමාගම තම මුදල් පක්ෂය වෙනුවෙන් වැය කරන බව පවසමින් එම පක්ෂයට තම පවුලේ ග්‍රහණයට ගෙන තම පෞද්ගලික දේශපාලන අරමුණු …

Continue Reading

හි.ජ.කු.පා.ම මහින්දට ෂුවර් නැති වෙයි; ඉල්ලපු ඡන්දයට එල්ලෙන්න පක්ෂ සොයයි

හිටපු ජනාධිපති, කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මහතා සහ කණ්ඩායම දිගින් දිගටම රජයෙන් පවත්වන ලෙස ඉල්ලූ පළාත් පාලන මැතිවරණයට තම පක්ෂයට එල්ලෙන්නට පක්ෂයක් සොයමින් සිටී. ඒ වෙනුවෙන් එම පක්ෂයේ ප්‍රධානී කුප්‍රකට බැසිල් රාජපක්ෂ මේ දිනවල කඩේ යමින් සිටින අතර ඊයේ (28) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු පවසා සිටියේ, ඉදිරි මැතිවරණ සඳහා ශ්‍රී …

Continue Reading

ඇමති රාජිතට එරෙහි විශ්වාසභංගය දුරදිග යන ලකුණු

චෝදනා එකොළහක්‌ එල්ල කරමින් ඒකාබද්ධ විපක්‌ෂයේ මන්ත්‍රීවරුන් විසින් ඊයේ (24 දා) සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේ මහලේකම්වරයාට භාර දෙන ලදී. ඒකාබද්ධ විපක්‌ෂයේ මන්ත්‍රීවරුන් තිස්‌ නව දෙනකු (39) මෙම විශ්වාසභංග යෝජනාවට අත්සන් කළ බව රත්නපුර දිස්‌ත්‍රික්‌ (එජනිස) මන්ත්‍රී රංජිත් සොයිසා මහතා ‘දිවයින’ට ප්‍රකාශ කළේය. මෙම විශ්වාසභංග යෝජනාව හැකි ඉක්‌මණින් පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුළත් …

Continue Reading

පුංචි ඡන්දය දෙසැම්බර්

පළාත් පාලන මැතිවරණය මේ වසරේ දෙසැම්බර් මාසයේ පැවැත්වීමට රජය තීරණය කර තිබේ. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා යන මහත්වරුන් පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළ සියළුම අංශවල නිලධාරීන් සමඟ පැවැත් වූ සාකච්ඡාවක ප්‍රතිඵලයක් වශයෙන් රජය මෙම තීරණයට එළැඹ තිබේ. ඒ අනුව මහ නගර සභා 23 ක, නගර සභා 41 ක සහ …

Continue Reading

ශිෂ්‍යත්ව අපේක්ෂකයන්ට හා දෙමාපියන්ට උපදෙස් නිකුත් කෙරේ

මෙම 20 වෙනි දින පැවැත්වෙන පස්වන ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයට මුහුණදෙන සිසුන් සහ ඔවුන්ගේ දෙමාපියන් සඳහා විශේෂ උපදෙස් මාලාවක් විභාග කොමසාරිස් ජනරාල්වරයා විසින් නිකුත්කොට ඇත. ඩෙල්ෆ්, නයිනතිව්, අනලතිව් දුපත් ප්‍රදේශ ද ඇතුළුව දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 3014 ක මෙවර ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙයි. ඒ සඳහා අයදුම්කරුවන් 356,728ක් පෙනී සිටින අතර එයින් 562 ක් විශේෂ අවශ්‍යතා සහිත අයදුම්කරුවන් ලෙස ඉදිරිපත් වේ.විභාග පරිපාලනය සඳහා …

Continue Reading

ආණ්‌ඩුවේ දූෂණ හෙළිවෙද්දී මගේ පවුලේ අය සීඅයිඩී එෆ්සීඅයිඩී ගෙන්වනවා – මහින්ද රාජපක්‍ෂගෙන් නිවේදනයක්‌

එම නිවේදනය මෙසේය. මේ සතිය තුළ මාගේ පවුලේ සාමාජිකයින් තිදෙනෙකු එනම්, මගේ බිරිඳ ශිරන්ති රාජපක්‌ෂත්, මගේ බාල පුතුන් වන යෝෂිත හා රෝහිතත්, සීඅයිඩීය හා මූල්‍ය අපරාධ කොට්‌ඨාසය විසින් කැඳවා ප්‍රශ්න කරනු ලැබීය. මගේ බිරිඳ ගෙන් ඔවුන් ඇසූ ප්‍රශ්නය වූයේ 2011 දී රතුකුරුස සංවිධානය විසින් ඇයගේ සිරිලිය සවිය සමාජ සේවා සංවිධානයට ලබාදුන් ජීප් රථයක පාට වෙනස්‌ කරනු ලැබුවේ මන්ද යන්නයි. මේ …

Continue Reading

අන්තර් ජාල බද්ද 10%කින් අඩු කෙරේ; යතුරුපැදි – කුඩා ලොරි කැබ් බදුත් පහළට

අන්තර් ජාල සේවා සඳහා (දත්ත මත) පනවා තිබූ සියයට 10 ක විදුලි සංදේශ බද්ද ඉවත් කිරීමටද රජය තීරණය කර ඇත. එසේම එන්ජින් ධාරිතාව සීසී 150 ට වඩා අඩු යතුරුපැදි, කුඩා ලොරි රථ සහ සින්ගල් කැබ් රථ සඳහා අයකරන බදු මුදල් ඊයේ (17 දා) මධ්‍යම රාත්‍රියේ සිට අඩුකිරීමට රජය තීරණය කර ඇත. මේ අනුව එන්ජින් ධාරිතාව සීසී 150 ට වඩා අඩු …

Continue Reading

‘හෙට දකින රනිල්’ව ජනපති මෛත්‍රී අද විවෘත කරයි..

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ දශක හතරක දේශපාලන දිවියේ සුවිශේෂී අවස්ථා ආවරණය කෙරෙන ඡායාරූප ප්‍රදර්ශනය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (17) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ආරම්භ කෙරිණි. “හෙට දකින රනිල්” නමින් නම් කර තිඛෙන ප්‍රදර්ශනය හෙට සිට 20 වනදා දක්වා පෙ.ව 10.00 සිට ප.ව 8.00 දක්වා විවෘතව තැබේ. ඡායාරූප ප්‍රදර්ශනය විවෘත කළ ජනාධිපතිතුමා එය නැරඹීමට ද එක් විය. …

Continue Reading