ජ.වි.පෙ. මන්ත්‍රී පොලිසියට තඟ දමා හිරේ වැටෙයි

සපුගස්කන්ද අපරාධ අංශයේ ස්ථානාධිපතිට තර්ජනය කිරීම සම්බන්ධයෙන් බස්නාහිර පළාත් සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී අශෝක රන්වල මහතා අත්අඩංගුවට ගෙන තිබේ. නමුත් මන්ත්‍රීවරයා පවසා සිටින්නේ සපුගස්කන්ද පොලිසියේ ස්ථානාධිපතිවරයා විසින් ප්‍රදේශයේ තරුණයෙකු සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමේ දී තමාට ඉතා බරපතළ ලෙස පහර දුන් බවයි. කෙසේ වෙතත් තුවාල ලබා සිටින මන්ත්‍රීවරයා පොලිස් නිලධාරීන් විසින් රාගම රෝහල වෙත රැගෙන යමින් සිටින අවස්ථාවේ දී මන්ත්‍රීවරයා මාධ්‍ය …

Continue Reading

මෙය ප.ප.වි.ජ.කු.පා.ම මහින්දගේ අවසන් මැතිවරණය වන ලකුණු

ශ්‍රී ලංකාවේ පළමු පරාජිත විධායක ජනාධිපති සහ කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂට රාජ උන්මාදය තියෙන බවත් එය තවමත් සුවවෙලා නොමැති බව වමේ කේන්ද්‍රයේ සම කැඳවුම්කරු චමීර පෙරේරා පවසයි. පසුගිය (03) සමාජය හා සාමයික කේන්ද්‍රයේදී වමේ කේන්ද්‍රය සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් සමිර පෙරෙරා සදහන් කළේ මේ මහින්ද රාජපක්ෂ ගහන අන්තිම ගේම බවයි. සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී තරුණියො ටිකක් බෙර ගහලා …

Continue Reading

බැඳුම්කරයේ මහ මොළකරු අගමැති රනිල්ටත් නීතිය ක්‍රියාත්මක විය යුතුයි – ජ.වි.පෙ

බැඳුම්කර මගඩියේ මහ මොළකරු එක්‌සත් ජාතික පක්‌ෂ නායක, අගමැති රනිල් වික්‍රමසිංහ මහතා බැවින් ඔහුට එරෙහිවත් නීතිය අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක විය යුතු යෑයි ජනතා විමුක්‌ති පෙරමුණේ මධ්‍යම කාරක සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා අවධාරණය කළේ ය. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ කඩුව අගමැතිවරයාගේ බෙල්ල ළගින් සුළං වැදෙන සේ පමණක්‌ ගොස්‌ ඇතැයි කී විජිත හේරත් මහතා වැරැදි කරුවන්ට දඩුවම් දීමේ කටයුත්තේ දී එය …

Continue Reading

ඡන්ද ගන්න රාත්‍රී 7 න් පසු ගෙවල් ගානේ යෑම, කොඩි රැගෙන යෑම තහනම්!

පළාත් පාලන මැතිවරණයට තරග වදින අපේක්‍ෂකයන්ට ඡන්දය දෙන ලෙස නිවෙස්‌ වෙත යැම රාත්‍රි 7 න් පසුව තහනම් බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සියලු දේශපාලන පක්‌ෂවල ලේකම්වරුන්ට හා අපේක්‍ෂකයන් වෙත චක්‍රලේඛයක්‌ මගින් දන්වා ඇත. ඡන්ද අපේක්‍ෂකයා ඇතුළු 10 දෙනකුට පමණක්‌ නිවෙස්‌ කරා ගොස්‌ ඡන්දය ඉල්ලා සිටීමට හැකි අතර සංගීත කණ්‌ඩායම් සහ පක්‌ෂ ධජ රැගෙන ගොස්‌ ඡන්දය ඉල්ලීම තහනම් බව …

Continue Reading

මහ බැංකු හොරකමේ ප්‍රධාන අනුග්‍රාහකයා අගමැති රනිල් වික්‍රමසිංහයි

රට මුහුණපා ඇති දරුණු ආර්ථික අර්බුදය හමුවේ දැන් අපට පැහැදිලි වන්නේ පාරිභෝගිකයා පසුගිය කාලයේ දුක්වින්දේ රාජ්‍ය අනුග්‍රහය ලබන සොරුන් විසින් ජනතා මුදල් සොරකම් කල නිසා යන්න බවත්, එසේනම් එම හොරකමේ වගකීම වත්මන් රජය භාරගෙන රජය වහා ඉල්ලා අස්විය යුතු බවත් පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය නිවේදනයක් මගින් කියා සිටී. ඔවුන් එසේ පවසන්නේ මක්නිසාද යත් පැහැදිලි කරමින් වැඩිදුරටත් අදහස් සපයන ඒ …

Continue Reading

බැඳුම්කර කොමිසම් වාර්තාව ගැන හදිසි පාර්ලිමේන්තු විවාදයක්!

මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් පත් කරන ලද කොමිසමේ අවසන් වාර්තාවේ අඩංගු කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ විවාදයක් පවත් වන ලෙස ඉල්ලීමක් කර ඇති බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම් මහින්ද අමරවීර මහතා පවසයි. මේ අතර බැඳුම්කර කොමිසමේ වාර්තාව පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා වහාම පාර්ලිමේන්තුව කැඳවිය යුතු බව ඒකාබද්ධ විපක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ පවසයි. බැඳුම්කර වාර්තාව සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා …

Continue Reading

ජනාධිපති බැඳුම්කර කොමිසම් වාර්තාව ගැන අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් විශේෂ නිවේදනයක්!

මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් පත් කරන ලද ජානාධිපති කොමිසමේ වාර්තාව පසුගියදා ජනාධිපතිවරයාට බාරදුන් අතර මේ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කර තිබේ. එම නිවේදනය මෙසේයි. “බැඳුම්කර නිකුතුව පිළිබද ජනාධිපති පරික්ෂණ කොමිසන් සභාවේ වාර්තාව දැන් ජනාධිපතිතුමන් විසින් නීතිපතිවරයා වෙත යොමු කර තිබේ. මාස දහයක් තිස්සේ එම විමර්ෂණ කාර්යයන් කළ බැඳුම්කර කොමිසමට ස්තුතිය පළ කර සිටින්නෙමු. එසේම සුනිල් හදුන්නෙත්ති මහතාගේ සභාපතිත්වයෙන් …

Continue Reading

අනිකාට තර්ජනය කළ ශනිල්ට ඇප

බැඳුම්කර ගනුදෙනුවේ සාක්ෂිකරුවන්ට දුරකථනය ඔස්සේ තර්ජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති ශනිල් නෙත්තිකුමාර නැමැත්තා රුපියල් ලක්ෂ එකහමාරක ශරීර ඇපයක් මත මුදා හැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය අද (04) නියෝග කළේය. මීට පෙර ඔහුට නිකුත් කර තිබූ නොතීසියකට අනුව අද දිනයේ අධිකරණය හමුවේ පෙනී සිටි අවස්ථාවේදී මෙලෙස ඇප ලබාදීම සිදුවිය. එමෙන්ම මොහුට හෙට(05) දිනයේ අපරාධ පරීක්ෂ දෙපාර්තමේන්තුව …

Continue Reading

බැඳුම්කර කොල්ලයට අගමැති රනිල් සහ හිටපු ඇමති රවීත් වරදකරුවන් වෙති!

ආන්දෝලනාත්මක මහ බැංකු බැඳුම්කර කොල්ලයට හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සමඟ අගමැති රනිල් වික්‍රමසිංහ සහ හිටපු මුදල් ඇමති රවී කරුණානායක යන මහත්වරුන් මහත් හොරු කරමින් ඔවුන් වරදකරුවන් බවට චෝදනා එල්ල වී ඇතැයි ඇතැයි ජනාධිපති බැඳුම්කර කොමිසමේ වාර්තාව මඟින් අනාවරණය වී තිබේ. පාර්ලිමේන්තුවේ ප‍්‍රකාශයක් කිරීමේදී අග‍්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් මහේන්ද්‍රන් මහතා සහ සමරසිරි යන මහත්වරුන් කෙරෙහි විශේෂයෙන් මහේන්ද්‍රන් මහතා …

Continue Reading

සමලිංගික පිරිමින් අතර මාරාන්තික HIV ආසාධිතයින් වැඩිවෙයි (Video)

පසුගිය වසරේ එච්.අයි.වී රෝගීන් 280 ක් පමණ හොයාගෙන ඇති අතර එයින් 220 ක්ම පුරුෂයින් වන අතර ඔවුන්ගෙන් අති බහුතරය සමලිංගික සම්බන්ධතා පවත්වන වන අයවලුන් බවට අනාවරණය කරගෙන ඇත. එච්.අයි.වී ආසාධිත රෝගීන් සොයා ගැනීමට පරීක්ෂණ වැඩිපුර කිරීමට බලාපොරොත්තු වන බවත් මේ වන විට ච්.අයි.වී රෝගින් 4000 ක් පමණ සිටින බවට ඇස්තමේන්තු කර ඇති අතර ඒ අය සොයා ගන්න පරීක්ෂණ කළ යුතු …

Continue Reading