අගමැති රනිල් ඓතිහාසික ප්‍රකාශයක් සමඟ බැඳුම්කර කොල්ලයේ වගකීම සාක්ෂි සමඟින් නිලවශයෙන් පිළිගනී! (වීඩියෝ-විශේෂ විග්‍රහය සමඟින්)

අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද දින සිදුකරන ලද ඓතිහාසික විශේෂ ප්‍රකාශයත් සමඟ ඔහු නිලවශයෙන් අද(18) මහ බැංකු බැඳුම්කර කොල්ලයේ වගකීම ජාතිය හමුවේ පිළිගත්තේය. මහ බැංකුව තමාගේ විෂයපථය යටතේ වන අමාත්‍යංශයකින් ක්‍රියාත්මක වූ බවත්, මෙම හොරකම තමා විවිධ ක්‍රමවලින් පාපිස්ස යට ගැසීමට උත්සහ කළද ජනාධිපතිවරයාගේ බලපෑම නිසා මෙය යට ගැසීමට නොහැකි වූ බවත් අග්‍රාමාත්‍යවරයා අද ජාතිය හමුවේ ප්‍රකාශ කර සිටියේය. …

Continue Reading

හොරාගෙ අම්මාගේ උප්පැන්නයේ හරි වැරදි ඒ අම්මාගේ ළමයි සොයා බලයි..?

මහජන මුදල් රුපියල් මිලියන 11,145 කට අධික මුදලක් කොල්ල කෑ බැඳුම්කර නිකුතුව සම්බන්ධයෙන් පත් කළ ජනාධිපති කොමිසමේ වාර්තාව අධ්‍යයනය කිරීම සඳහා ත්‍රිපුද්ගල කමිටුවක් පත් කිරීමට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී තීරණය වූ බව එම පක්ෂයේ මහලේකම් සහ රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා අද (17) පැවැසීය. එම වාර්තාවෙන් එක්සත් ජාතික පක්ෂයට චෝදනා එල්ල වී නැති බව දැනගන්නට ලැබී ඇතැයි …

Continue Reading

බැඳුම්කර සහ බරපතළ වංචා වාර්තා කථානායක කාර්යාලයට

බැඳුම්කර ගනුදෙනුවට අදාළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාවෙහි පිටපත් 26 (ඉංග්‍රීසි) ක් සහ සංක්ෂිප්ත වාර්තාවක් ද, බරපතළ වංචා සහ දූෂණ පිළිබඳ විමර්ශන වාර්තාවෙහි පිටපත් 34 (සිංහල) ක් ද පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත බාර දී තිබේ. අද (17) පෙ.ව.11.18ට ජනාධිපති කාර්යාලයේ නීති නිලධාරී නීතිඥ මුදිත දිසානායක මහතා විසින් පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත එය බාර දී ඇති බව කථානායක කාර්යාලය විසින් නිවේදනයක් නිකුත් කරමින් …

Continue Reading

චොකා මල්ලී, හා අතකොටා සමග මහින්ද අයියාගේ සිහිනය

පෙබරවාරි මස 10 වන දින පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය පිළිබදව අද වනවිට බොහෝ දෙනෙකු උනන්දුවක් දක්වන බව පෙනේ. සැරසිලි, පෝස්ටර්, පෙළපාලි වැනි දේශපාලන සංදර්ශන පිළිබදව සැලකීමේදී මෙවර පළාත් පාලන මැතිවරණය තුළ එතරම් සද්ද බද්දයක් නැතත් මේ රටේ සෑම දේශපාලන පක්ෂයක් මෙන්ම සිවිල් සමාජය ද මැතිවරණය දෙස බලා සිටින්නේ මහත් උනන්දුවකිනි. එයින් එක් පිරිසක් බලය පිළිබදව වඩා උනන්දුවක් දැක්විය හැකි …

Continue Reading

සුද්දන්ට දෙස් තබමින් සුද්දන්ගේ මිලියන 21ක් හොරා කෑ ගම්මන්පිල

තමා කිසිදු අවස්ථාවක තම ව්‍යාපාර කොටස්වල බලය පවරා උදය ගම්මන්පිලහට ඇටෝනි බලපත්‍රයක් නොදුන් බවත් විත්තිය අධිකරණයට ඉදිරිපත් කරන්නේ බොරු ලේඛන බවත් මිලියන විසි එකක මුදලක් සාපරාධී සාවද්‍ය පරිහරණය ඇතුළු අධි චෝදනා ලැබ සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල හා ව්‍යාපාරිකයින්ට එරෙහි නඩුවේ සාක්කි දුන් ඔස්ට්‍රේලියානු ජාතික බ්‍රයන් ෂැඩික් මහතා ඊයේ (16) පැවසීය. විත්තියේ හරස් ප්‍රශ්න හමුවේ පිළිතුරු දෙමින් බ්‍රයන් ෂැඩික් මහතා …

Continue Reading

පෙරළියක ඇරඹුම අද කැබිනට්ටුවෙන් ඇරඹෙයි (Exclusive)

යහපාලන සම්මුතිවාදී ආණ්ඩුවේ සංහිඳියාව බිඳදමමින් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයාට නින්දා-අපහාස කිරීම සම්බන්ධයෙන් අද(16) පැවති කැබිනට් රැස්වීමේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉතා තදින් ක්‍රියාකර ඇතැයි වාර්තාවේ. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකයත්වයෙන් යුතු එක්සත් ජාතික පක්ෂ ඇමතිවරුන් සහ මන්ත්‍රීවරුන් දිගින් දිගටම වත්මන් රජයේත් කැබිනට්ටුවේත් ප්‍රධානියා වන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සැලසුම් සහගතව මඩ ප්‍රචාර සිදුකරමින් අපහාස කරමින් කරගෙන යන වැඩ පිළිවෙළ …

Continue Reading

ජනපති “වෙනස” කුමක්දැයි සරලව පෙන්වයි

ලංකා ඉතිහාසයේ පළමුවතාවට ජනාධිපතිවරයෙකුගේ සහෝදරයෙක් අත්තඩංගුවට ගත්තා නම් ඒ තම සහෝදරයා බවත් නීතියට අත පෙවීමට තමන්ට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසනවා. පසුගියදා (14) අගලවත්ත ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින් ජනාධිපතිවරයා මේ බව පවසා සිටියා. “මේ අවුරුදු තුනේ නීතිය හරියට ක්‍රියත්මක කරන්න, නීතියේ ආධිපත්‍ය තහවුරු කරන්න අධිකරණයට අධිකරණයේ ස්වාධීනත්වය තහවුරු කෙරුවා. ඒ කාලෙ අරලියගහ මන්දිරෙන්, තව තැන් වලින් …

Continue Reading

මට සාධාරණය ඉටු වුණේ නැහැ, විකිණුනා පමණයි – සන්ධ්‍යා එක්නැළිගොඩ

දේශපාලන වේදිකාවේ හා විවිධ අවස්ථාවල තමන් තරම් විකිණීමට ලක්වූ ගැහැණියක් තවත් නොමැති බව සන්ධ්‍යා එක්නැළිගොඩ පවසයි. ප්‍රගීත් එක්නැළිගොඩ අතුරුදහන් වීම සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණවලට සහය දෙන ලෙස යුද හමුදාපතිවරයාගෙන් ඉල්ලිමක් කරමින් ලිපියක් යුද හමුදාපතිවරයාට භාරදිමෙන් පසුව ඊයේ (15) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය මේ බව සදහන් කලා. ප්‍රගීත්ගේ අතුරුදහන් වීම අතුරුදන් නොවීමට මම වග බලා ගන්නවා….. “මේ 20වෙනිදට ප්‍රගීත් අතුරුදහන් …

Continue Reading

ජනපති ඉදිරියේ රු.කෝටි 1600ක් පිලිස්සෙයි

ශ්‍රී ලංකාව හරහා මත්ද්‍රව්‍ය ගෙන යනවා නම් ප්‍රවේශම් විය යුතු බවට ලෝක මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ ජාලයට රතු එලියක් දෙමින් රුපියල් කෝටි එක්දහස් හයසියයකට වැඩි වටිනාකමකින් යුත් කොකේන් ටොන් එකකට ආසන්න ප්‍රමාණයක් ඊයේ (15) ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාගේ නිරීක්ෂණය යටතේ අගමැතිවරයාගේ සහභාගීත්වයෙන් කටුනායක ආයෝජන ප්‍රවර්ධන මණ්ඩල පරිශ්‍රයේදී දියර කර පුත්තලම සිමෙන්ති කර්මාන්ත ගාලා පෝරණුවක දමා දහනය කර විනාශ කරනු ලැබිණි. අත්අඩංගුවට ගන්නා …

Continue Reading

අපේ පක්ෂය හැදුනෙත් ආරක්ෂා වුණෙත් කොළඹ නිසයි – අගමැති රනිල්

අපි කොළඹට ණයගැතියි අපේ පක්ෂය හැදුනෙත් ආරක්ෂා වුණෙත් කොළඹ නිසයි. මීට පෙර ආණ්ඩු බලයේ සිටි පිරිස් කොළඹ නගරයේ අලංකාරත්වය පිළිබඳව කතා කළා. නමුත් ඇත්ත වශයෙන්ම අලංකරණය පිළිබඳව දැන ගැනීමට හැකි වුණේ මම අගමැති වූ පසුයි. අලංකාරය වෙනුවෙන් ඔවුන් ආරම්භ කළ කිසිදු ව්‍යාපෘතියක් සඳහා අවශ්‍ය මුදල් ගෙවා අවසන් කර නැහැ. ඔවුන් අලංකාරය වෙනුවෙන් ආරම්භ කළ ව්‍යාපෘති වෙනුවෙන් වසර 03ක් ගත වන …

Continue Reading