මෛත්‍රී පැනපු පිමි සහ පනින්න යන පිම්ම..
කිසියම් ජාතියක් ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවක් සකස් කර ගන්නා ආකාරයක් ඉන් අනතුරුව සකස් කර ගන්නා එම ව්‍යවස්ථාවේ ස්වභාවයත් එම ජාතියේ ශිෂ්ඨත්වයේ තරම පිළිබිඹු කරන්නේ යැයි පිළිගැනීමක් තිබේ. එසේ ම ඉන්දියාව දකුණු අපි‍්‍රකාව හා ශී‍්‍ර ලංකාව වැනි රටවල දිනාගනු ලැබූ නිදහස ලේ වැගිරීමකින් තොරව රැක ගැනීමට ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවක් මඟින් ඉටු කර ගත යුතු ප‍්‍රධාන කාර්ය භාරයන් දෙකක් දක්නට ලැබේ. ජාතීන් අතර …
Continue Reading
එදා අප ලස්‌සන කළ කොළඹ අද ගඳ ගසන නගරයක් වෙලා – මහින්ද කියයි
එදා අපි ලස්‌සන කර භාරදුන් කොළඹ නගරය සැලසුමකින් තොරව නැවත වරක් ආපස්‌සට යමින් තිබෙනවා. එදා අප ආරම්භ කරපු සංවර්ධන වැඩ සම්පූර්ණයෙන් ඇනහිටලා. විශේෂයෙන් පැල්පත්වාසී ජනතාව වෙනුවෙන් නව තට්‌ටු නිවාස ලබාදීමේ වැඩපිළිවෙළක් ඇතිකර 2018 වර්ෂය ආරම්භ වන විට ඔවුන් ඒවායේ පදිංචි කිරීමටයි අපි බලාපොරොත්තු වුණේ. නිවාස ප්‍රශ්නය විසඳීමට පැල්පත්වලින් තොර නගරයක් බවට පත් කිරීමයි අපේ වැඩපිළිවෙළ වු බව, කොළඹ විහාර මහාදේවි …
Continue Reading
Exclusive: බැඳුම්කර ජනාධිපති කොමිසම් වාර්තාවෙන් අගමැති රනිල් වරදකරුවකු වන හැටි (සාක්ෂි සහිතව සරල සිංහලෙන්)
හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා මුදල් ඇමතිව සිටි, අර්ජුන් මහේන්ද්‍රන් මහතා අධිපතිව සිටි සමයේ මහ බැංකුවේ සිදු වූ බැඳුම්කර කොල්ලයට තමන්ගේ කිසිම සම්බන්ධයත් නැති බවත් තමන් සුද්ධවන්තයෙක් බවත් කීමට අග්‍රාමාත්‍යවරයා දැඩි උත්සාහයක නිරතවන නමුත් එම වංචාසහගත බැඳුම්කර ගණුදෙනුව සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පත් කළ ජනාධිපති කොමිසම විසින් නිකුත් කළ වාර්තාවේ 26වන පරිච්ඡේදය පරීශීලනය කිරීමේදී, මෙම දූෂිත කොල්ලකාරී ගණුදෙනුව පිටුපස ඇති …
Continue Reading
මුදල් හා ආර්ථික අමාත්‍යංශත් ජනපති යටතට!
ගතවූ අවුරුදු තුන තුළ රටේ ආර්ථිකය පාලනය කිරීමට එක්සත් ජාතික පක්ෂයට බාරදී තිබූ බවත් මේ වසරේ සිට රටේ ආර්ථිකය තමන් බාර ගන්නා බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් පැවති එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජන රැළියකට එක්වෙමිනි. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අප අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ගවලින් කළ සොයාබැලීම් වලින් දැනගන්නට ලැබුණේ මුදල් …
Continue Reading
ගම්මන්පිළ කට-හොට කරගෙන ඇන ගනී; බැඳුම්කර වාර්තාවේ පිටු 1257 මෙන්න.. (Exclusive)
පිවිතුරු හෙළ උරුමය නැමැති සංවිධානයක් නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිළ මහතා ඊයේ (18) යළිත් සුපුරුදු පරිදි අඥාන, සිඟිති කථාවක් සිදු කොට ඇන ගෙන ඇත. ඒ බැඳුම්කර ජනාධිපති කොමිසමේ වාර්තාවේ පිටු ගණන අඩු බව පවසමින් සිදු කළ බොරුව හෙළිදරව් වීමත් සමඟය. බැඳුම්කර වාර්තාවේ පිටු 1257 ඇති බව ජනාධිපතිවරයා පැවසුව ද මේ වන විට ඇත්තේ පිටු 1154 ක් බවත් එහි පිටු …
Continue Reading
පොහොට්ටුව මහරගමින් විසිවෙයි; මහින්දගේ තවත් බලාපොරොත්තුවක් සුන්
-
RSL
-
January 19, 2018
-
උණුසුම් පුවත්, දේශපාලන
-
0 Comments
මහරගම නගර සභාව සඳහා පොදු ජන පෙරමුණ ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප විමට එරෙහි පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ. ඒ පිළිබඳ අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප්, බුවනෙක අලුවිහාරේ, සහ නලීන් පෙරේරා යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් මෙම තින්දුව ලබාදී ඇත. මහරගම නගර සභාව සඳහා පොදුජන පෙරමුණෙන් තරඟවැදිම නියමිතව සිටි අපේක්ෂකයන් 6 ක් විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබිණි. …
Continue Reading
2016- 2017 බැඳුම්කර නිකුතු ගැනත් විමර්ශනයක් ඉල්ලයි
-
RSL
-
January 19, 2018
-
උණුසුම් පුවත්, දේශපාලන
-
Bond scam
-
0 Comments
2016 අප්‍රේල් සිට 2017 මාර්තු 31 දක්‌වා කාලය තුළ මහ බැංකුවේ බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව සොයා බැලීමට නැවත ජනාධිපති කොමිසමක් පත් කරන ලෙසට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටින බව දූෂණ විරෝධී හඬ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා පැවැසීය. කොළඹ ඊයේ (18 වැනිදා) පැවැති මාධ්‍ය හමුවේදී එසේ කී වසන්ත සමරසිංහ මහතා මෙසේද සඳහන් කළේය. කොමිසමට බලය දීලා තිබෙන්නේ 2015 පෙබරවාරි …
Continue Reading
පසුගිය රජයේ පව් ගෙවන්න තරුණ පරම්පරාවට ඉඩ තබන්නේ නෑ – අගමැති රනිල් කියයි
පසුගිය රජයේ පව් නිසා ණයකාරයන් බවට පත්ව සිටින මේ රටේ තරුණ පරම්පරාව ණයකාරීත්වයෙන් මුදවා ඔවුන්ට සුරක්ෂිත අනාගතයක් උදාකර දෙන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පළාත් පාලන මැතිවරණය නිමිත්තෙන් මහනුවර පැවැති එක්සත් ජාතික පෙරමුණේ මංගල රැලිය අමතමින් පැවසුවේය. අනුන්ගේ පව් ගෙවීමට තරුණ පරම්පරාවට ඉඩ තැබීමට තමන් අකමැති බවත් ඒ මහතා කීය. මහනුවර මධ්‍යම වෙළෙඳ පොළ ඉදිරිපිට දී (18)ඊයේ පස්වරුවේ පැවැති එක්සත් …
Continue Reading
හොරු ගෙදර ඇර, තක්කඩි හිරේ දමා මිසෙක මම මේ පුටුවෙන් යන්නේ නැහැ – ජනපතිගෙන් සහතිකයක් (Video)
‘දේශපාලනඥයින් අතර සිටිනා දූෂිතයින් වංචාකාරයින් හොරුන් සියලු දෙනා අවීචි මහා නරකාදියට ගියදාට පසුවදා මම ගෙදර යනවා.’ යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (18) කොස්ගමදී පැවසීය. ජනාධිපතිවරයා මෙසේ පැවසූවේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සීතාවකපුර නගරසභාවේ හා ප්‍රාදේශීය සභාවේ අපේක්ෂකයින්ගේ ජයග්‍රහණය වෙනුවෙන් පැවති ජනරැලියක් අමතමිනි. තවදුරටත් අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේ ද පැවසීය’ ‘‘සමහරු මගෙන් අහනවා මේ පුටුවෙන් බැහැලා මම …
Continue Reading
නඩු නැතුව දඩ ගෙවන අලුත් ක්‍රමයක්
-
RSL
-
January 18, 2018
-
උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
-
0 Comments
2018 ජනවාරි 15 වන දින ප්‍රකාශයට පත්කරන ලද අංක 2054/9 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් ස්ථානීය දඩ නියෝග ප්‍රකාශයට පත් කර තිබේ. මෙම පනතට අනුව පොලිස් නිලධරයකු වරදක් සොයා ගැනීමක් කළ විට එම වරද සඳහා වූ වගකීම එම තැනැත්තා විසින් පිළිගනු ලැබූ විට, ඒ තැනැත්තා එකී වරදට නඩු පැවරීමට ලක්වීම වෙනුවට පනතේ අදාළ වගන්තායේ දකවා ඇති විධිවිධාන පරිදි එම වරද …
Continue Reading