මට එදත්, අදත් න්‍යාය පත්‍ර නැහැ; චෞර ප්‍රභූ සන්ධාන වෙනුවට ශුද්ධ සන්ධානයක්‌ හදමු – ජනපති

මේ ආණ්‌ඩුව තුළ තමා යන්නේ අසීරු ගමනක්‌ බවත් දූෂණයට එරෙහිව කුමන අභියෝග පැමිණියත් ඊට මුහුණ දෙන බවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවැසීය. ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (26 දා) ජනාධිපති මන්දිරයේදී මාධ්‍ය ප්‍රධානීන් හා කර්තෘවරුන් හමුවූ අවස්‌ථාවේදීය. මාධ්‍ය ප්‍රධානීන් හා කර්තෘවරුන් හමුවේ වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ ජනාධිපතිවරයා මෙසේද පැවැසීය. පසුගිය අවුරුදු දහයේදී ශ්‍රී ලංකාව රුපියල් ට්‍රිලියන දහයක විදේශ ණය අරන් …

Continue Reading

ජනප්‍රිය “කූඹියෝ” මෙගා ටෙලි නාට්‍යයේ තේමාව හා තිර රචනය හදිසියේ වෙනස් වෙයි..?

මෙරට මෙගා ටෙලි නාට්‍ය කලාවේ මෑතකදී අතිශය ජනප්‍රියත්වයට පත් “කූඹියෝ” ටෙලි නාට්‍යයේ තේමා ගීතය උපයෝගී කර ගනිමින් නිර්මාණය වූ ඉතා ආකර්ශනීය ගීතයක් අපට හමු වුණා. එහි මුල් නිර්මාණයට හානියක් නොවන පරිදි ප්‍රතිනිර්මාණය කර තිබූ මෙම ගීතය අප ඔබට ඉදිරිපත් කරන්නේ මෙය වත්මන් දේශපාලන තත්වය හමුවේ කෙතරම් තාත්විකද යන්න පෙන්වීම සඳහාය. මේ අපට අන්තර්ජාලයෙන් හමු වූ එම නිර්මාණයයි. උපුටා ගැනීම හා …

Continue Reading

අධිවේගයේ යන ගමන් කියවන්න අවස්ථාවක්

දක්ෂණ අධිවේගී මාර්ගයේ මහරගම සිට මාතර දක්වා ධාවනය කෙරෙන බස්රථවල ගමන් ගන්නා මගීන්ට කියැවීමේ රුචිය වැඩි කිරීමේ වැඩපිළිවෙළක් ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය හා පුස්තකාල සේවා මණ්ඩලය එක්ව අරඹයි. මේ වැඩපිළිවෙළ ‍පෙබරවාරි මස 1 වැනිදා පෙරවරු 10 ට මහරගම ශ්‍රී ලංගම බස් නැවතුම්පළේ දී ශ්‍රී ලංගම සභාපති රමාල් සිරිවර්ධන මහතා ඇතුළු අමුත්තන්ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරෙන බව ලංගම නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි පී. …

Continue Reading

රවී මුල්කර ගනිමින් මෛත්‍රී හා මහින්ද කියන කතාවේ ඇත්ත

දේශපාලන වේදිකාව තරම් වාද විවාද සඳහා පසුබිමක් නිර්මාණය කරන අන් තැනක් නොමැති තරම්ය. එය ලංකාවට හෝ තවත් එක් රටකට පමණක් සීමා වන දෙයක් නොවේ. මුඑ මහත් ලෝකයටම අදාළ වන තත්ත්වයකි. එහෙත් රටක රාජ්‍ය නායකයා සහ හිටපු රාජ්‍ය නායකයා අතර නිර්මාණය වන විවාදයක් ලෝකයේ ඕනෑම රටකට අදාළව වුව ද සුවිශේෂී වන්නේය. විශේෂයෙන්ම ශ‍්‍රී ලංකාවට අදාළව සැලකීමේදී අපේ අතීත පාර්ලිමේන්තුව තුළ එවැනි …

Continue Reading

ඔබේ අනාගතයට මෙන්න චාන්ස් එක තියෙනවා, සුයිප් එක ආයේ එන්නේ නැහැ – අගමැති රනිල් කියයි

රට හැදීමේත්, ඔබේ අනාගතය ගොඩනඟා ගැනීමෙත් අවස්ථාව දැන් උදා වී ඇති බවත්, එම ලොතරැයි වරම යළි නොයෙන බවද එක්සත් ජාතික පක්ෂය රට සංවර්ධනය කිරීමේ අභියෝගය බාර ගන්නා බවත් දියුණු ශ්‍රී ලංකාවක් 2025 දී ඇති කිරීමේ බලාපොරොත්තුවෙන් කටයුතු සිදු කරන බවත් එක්සත් ජාතික පක්ෂ නායක, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි. අග්‍රාමාත්‍යවරයා එසේ ප්‍රකාශ කළේ ඊයේ(25) බදුල්ල නගරයේ පැවැති එක්සත් ජාතික …

Continue Reading

බලකඳවුරු දෙදරවමින් ජනපති මෛත්‍රී සිය දෙවන මෙහෙයුම අරඹයි (Exclusive)

ශ්‍රී ලංකා දේශපාලනයේ ඓතිහාසික හැරවුම් ලක්ෂයක් වූ ජනවාරි 08 ප්‍රජාත්‍රන්තවාදී අරගලයේ නව හැරවුමක් සිදුකිරීමට සැලසුම් කරන බවට ඉතා විශ්වාසවන්ත කටයුතු අභ්‍යන්තර ආරංචි මාර්ග ඔස්සේ වාර්තාවේ. ඊට අදාළ මූලික ප්‍රවේශය ජනාධිපතිවරයා ගෙන ඇති බවට ඔහුගේ වත්මන් දේශපාලනය භාවිතාව තුලින් පිළිබිඹුවන අතර එය මෙරට දේශපාලන උඩු යටිකුරු කරන දේශපාලන මෙහෙයුමක් වනු ඇතිබවට දේශපාලන ආරංචි මාර්ග ඔස්සේ වාර්තාවේ. වත්මන් ආණ්ඩුවේම ඇතැම් පාර්ශවයන් සහ …

Continue Reading

විල්පත්තුව බිලිගත් කුප්‍රකට බදියුදීන් මුලතිව් වලින් අක්‌කර 1000ක්‌ ඉල්ලයි; මුලතිව් වනයත් අවදානමක! (Video)

මුස්‌ලිම් වැසියන් පදිංචි කරවීම පිණිස මුලතිව් දිස්‌ත්‍රික්‌කයෙන් ඉඩම් අක්‌කර දහසක්‌ ලබාදෙන මෙන් අමාත්‍ය රිෂාර්ඩ් බදියුදීන් මහතා උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයාගෙන් කළ ඉල්ලීමක්‌ ප්‍රධාන අමාත්‍යවරයා විසින් ප්‍රතික්‍ෂේප කොට තිබේ. රිෂාර්ඩ් බදියුදීන් අමාත්‍යවරයා ලිපියක්‌ මගින් කළ ඉල්ලීමේ සඳහන්ව ඇත්තේ යුද්ධයට පෙර මුස්‌ලිම් වැසියන් මුලතිව් දිස්‌ත්‍රික්‌කයේ පදිංචිව සිට එම පළාත් අතහැර ගියේ එල්ටීටීඊ සංවිධානය විසින් ඔවුන් පළවා හරින ලද නිසා බවයි. මේ වන …

Continue Reading

මංගලගෙන් රවීට පත්තරයක්! (Exclusive)

මංගල සමරවීරගේ පිහිටෙන් සහ විවිධ පුද්ගලයින් බ්ලැක්මේල් කිරීමෙන් ජීවිකාව සරිකරගත් අයෙකු ලෙස නම්දරා සිටින මංගල සමරවීර අමාත්‍යවරයාගේ පුද්ගලික ලේකම් රුවන් ෆර්ඩිනන්ඩස් අද වන විට හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක වෙනුවෙන් මාධ්‍ය බර කරට ගැනීමට සියලු වෙර යොදමින් සිටින බව වාර්තා වෙයි. මෙතෙක් දවසක් රවී කරුණානායක මන්ත්‍රීවරයාට පට්ට පතුරු යනතුරු අසත්‍යය පතුරුවාහරිමින් සිටි රුවන්ට මේ කොන්තරාත්තුව බාරදී ඇත්තේ මංගල සමරවීර මහතාගේ …

Continue Reading

එක්නැලිගොඩගේ බිරිඳ ඇතුළු මව්වරු කොටුවේ උද්ඝෝෂණයක

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳ හා නාවික හමුදා අතුරු කල්ලියක් විසින් පැහැරගනු ලැබුවේ යැයි කියන දරුවන්ගේ මව්වරුන් පිරිසක් එක්ව සංවිධානය කළ විරෝධතාවක් කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී පැවැත්විය. කාලි මෑණියන්ට හා සරස්වතී දේවියට කෙරෙන යාදින්නක ස්වරූපයෙන් සංවිධානය කර ඇති මෙහි සංවිධායකයන්ගේ නම ‘අපේ ජීවිත වෙනුවෙන් අපි’ මැයෙන් නම් කර තිබුණි. ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳ සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය දේව රූපවලට මල් දම් පළඳවා සුවඳ …

Continue Reading

වෛද්‍ය පාදෙනිය ඇතුළු වෛද්‍ය සංගමය, වෛද්‍ය සභාවෙත් බලය අල්ලයි

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභික ධුර 8 ක්‌ සඳහා ඊයේ සහ පෙරේදා (23) දා සහ ඊයේ(24) පැවැති ඡන්ද විමසීමේදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් තරග කළ සිව් දෙනාම 80% ක ඡන්ද ප්‍රමාණයක්‌ ලබමින් වෛද්‍ය සභාවට තේරීපත්විය. මැතිවරණ කොමසාරිස්‌ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ අධීක්‍ෂණය යටතේ දින 2 ක්‌ පුරා පැවැති මෙම ඡන්ද විමසීමේ ප්‍රතිඵල ඊයේ (24 දා) රාත්‍රි 9.00 ට පමණ නිකුත් වූ අතර …

Continue Reading