ආණ්ඩුවේ අස්ථාවරත්වයෙන් රටම අරාජික වෙලා – කු.පා.ම.මහින්ද
අද වන විට ආණ්ඩුවක් රට තුළ නොමැති බවත් රට අස්ථාවර තත්ත්වයට පත්ව ඇති බවත් කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පවසයි. අද(21) බත්තරමුල්ලේදී මාධ්‍යයට අදහස් දක්වමින් හිටපු ජනාධිපති සහ කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මේ බව සඳහන් කළේය. ඉන් අනතුරුව හිටපු ජනාධිපතිවරයා මාධ්‍යයට අදහස් දක්වමින් කියා සිටියේ, ජාතික ආණ්ඩුවේ කාලය පැහැදිලි ලෙසම නිමා වී ඇති බවත් ඒ අනුව පියවර ගත …
Continue Reading
කැබිනට් සංශෝධනය කල්මැරීමෙන් ඉස්මතු වන රනිල්ගේ මීලඟ කුමන්ත්‍රණය (විශේෂ)
අද(21) දිනයේ නියමිතව තිබූ කැබිනට් සංශෝධනය රනිල් විසින් ක්‍රමිකව හෙටට කල් දැමූ අතර හෙටත් එය සිදුනොවන ලෙස අද ඔහු කටයුතු කර ඇතැයි වාර්තාවේ. මේ වන විට බලහත්කාරයෙන් අගමැති පුටුවේ අරක්ගෙන සිටින රනිල් වික්‍රමසිංහ පෙර ජනාධිපතිවරයාට එකඟ වූ පරිදි කැබිනට් සංශෝධනය සිදු නොකෙරෙන තැනට වැඩ කරමින් සිටී. අද රනිල් වික්‍රමසිංහ විසින් යොමු කර ඇති කැබිනට් සංශෝධන මඟින් ජනාධිපතිවරයා විසින් අනිවාර්යෙන්ම වෙනස් …
Continue Reading
ජනපතිතුමනි, විද්‍යා වෙනුවෙන් උතුරට ක්‍රියාත්මක වූ නීතිය දකුණේ සොහොයුරියට ක්‍රියාත්මක නොවන්නේද..?
ඉතාම සංවේදී කතාවක්.. මිනිසුන් තිරිසනුන් සේ හැසිරෙන අවස්ථා පිලිබදව වාර්තා වන සෑම විටම සත්‍ය ලෙස සිදුව තිබෙන්නේ මිනිසුන් තිරිසනුන් ලෙස හැසිරීම නොව මිනිසුන් තිරිසනුන්ටත් වඩා පහත් තත්වයට පත්වීමය. සතුන්ට වුවද ලිංගිකත්වය සම්බන්ධව යම් සීමා ඇත. ඔවුන් වර්ගයා බෝ කිරීම සදහා ලිංගිකව හැසිරෙන්නේ ස්වභාවධර්මයෙන් ලැබුනු සීමාවන් තුලය. නමුත් මනු සතාට එහි සීමාවක් නැත. නමුත් මනසින් උසස් මිනිසාම එය සීමාවන් දමාගෙන ඇත්තේ …
Continue Reading
නව ආර්ථික වැඩපිළිවෙළ ලබන සතියේ
රටට අවශ්‍ය කඩිනම් ආර්ථික කළමනාකරණ වෙනස්කම් සහිත නව වැඩපිළිවෙළ ජාතික ආර්ථික සභාව හරහා ලබන සතියේදී රටට ඉදිරිපත් කිරීමට තීරණය කෙරේ. ජාතික ආර්ථික සභාව ඊයේ (20) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ අවස්ථාවේදී මෙම තීරණයට එළැඹිණි. ආර්ථික කළමනාකරණයේදී රටට අවශ්‍ය කඩිනම් වෙනස්කම් සහ එහිදී ගතයුතු තීන්දු තීරණ මෙන්ම ක්‍රියාත්මක කළයුතු කෙටිකාලීන, මධ්‍ය කාලීන සහ දිගුකාලීන වැඩසටහන් පිළිබඳ මෙහිදී …
Continue Reading
උදයංග වීරතුංග නිසා නිලධාරීන්ට තවත් ඩුබායි සංචාරයක් හිමිවෙයි
රුසියාවේ හිටපු තානාපති රාජපක්ෂ රෙජීමයේ ජාත්‍යන්තර අවි ජාවාරම් මෙන්ම කළු සල්ලි සුදු කිරීමේ කටයුතු සිදුකරන උදයංග වීරතුංග ශ්‍රී ලංකාවට රැගෙන ඒම සඳහා විශේෂ කණ්ඩායමක් ඊයේ (20) ඩුබායි රාජ්‍යය බලා පිටත්ව ගොස් ඇත. කුප්‍රකට වීරතුංගට එරෙහිව නීතිපති දෙපාර්තමේන්තුව මගින් ලබා ගත් අන්තර්ජාතික වරෙන්තුවක් රැගෙන එම කණ්ඩායම් පිටත්ව ගොස් තිබේ. ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිස්ටර් ජනරාල් යසන්ත කෝදාගොඩ මහතා හා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන …
Continue Reading
බල පෙරේතයෙක් අගමැති පුටුව අල්ලගෙන.. එලවන්න සටන් කරන්න වෙලා- විමල් (Video)
දහනව වැනි සංශෝධනය හේතුවෙන් අගමැතිවරයා ධුරයෙන් පැන්නීමට නොහැකි තත්වයක් උදා වී ඇති බවත්, අගමැති පුටුව අතහරින්න බැරිව අල්ලාගෙන සිටින බල පෙරේතයා කවුද යන්න අද රටටම පෙනෙනා බවද ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි. පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා, “අපි ජනාධිපතිතුමාට බොහොම …
Continue Reading
දේශපාලන අස්ථාවරත්වය හමුවේ ඩොලරයට සාපේක්ෂව රුපියල පහත වැටෙයි
වත්මන් ආණ්ඩුවේ මේ වන විට පවතින දේශපාලන දේශපාලන අස්ථාවරත්වය හේතුවෙන් නැවත වරක් ඩොලරයට සාපේක්ෂව රුපියලේ අවප්‍රමාණය වෙමින් තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුව ඊයේ (20) නිවේදනය කළ විනිමය අනුපාතවලට අනුව ඩොලරයේ සාපේක්ෂව විකුණුම් අගය 157.14ක් වූ අතර ගැනුම් අගය 153.36ක් ලෙස දැක්විණි. මහ බැංකුව පෙරේදා (19) නිකුත් කළ විනිමය අනුපාතවලට අනුව ඩොලරයට සාපේක්ෂව රුපියලේ විකුණුම් අගය 156.97ක් ලෙස දැක්විණි. පළාත් පාලන …
Continue Reading
කැබිනට් සංශෝධනය කල්යයි
අදට(21) නියමිතව තිබූ වත්මන් ආණ්ඩුවේ කැබිනට් සංශෝධනය කල් දැමීමට තීරණය කර ඇතැයි වාර්තා වේ. එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර අමාත්‍යංශ බෙදී යන ආකාරය පිළිබඳව නිශ්චිත එකඟතාවයකට පැමිණීමට නොහැකිවීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත. මෙම නව කැබිනට් සංශෝධනය යටතේ යටතේ පක්ෂ දෙකේ අමාත්‍යාංශය බෙදීමේ වෙනස්කම් රාශියක් සිදු කිරීමට නියමිත බවට වාර්තාවේ. මේ සම්බන්ධයෙන් එජාපය හා ශ්‍රීලනිපය අතර …
Continue Reading
රු.බිලියන 4ක් කාබාසිනියා කරන රනිල්ගේ ටැබ් යෝජනාව සියල්ලන් ඉදිරියේම ජනපති කුණු කූඩයට දමයි..
උසස් පෙළ සිසුන් හා ගුරුවරුන් වෙත පරිඝනක ටැබ් ලබාදීමේ වැඩපිළිවෙල තාවකාලිකව නවතා දැමීමට කැබිනට් මණ්ඩලය තීරණය කළේය. ජනාධිපතිවරයාගේ ඉල්ලීමකට අනුව නවතා දැමුණු එම ව්‍යාපෘතියට වැය කිරීමට අපේක්ෂිතවූ මුදල රුපියල් බිලියන 4කි. 2017 අයවැය යෝජනා අනුව ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබු එම වැඩපිළිවෙලට අනුව උසස් පෙළ සිසුන් 159,078 කට හා ගුරුවරුන් 36,070කට අධ්‍යාපන අමාත්‍යාංශය මගින් අදාළ පරිඝනක ටැබ් සැපයීමට සැලසුම් කර තිබිණි. …
Continue Reading
ශ්‍රීලනිප, එජාප, ඒකාබද්ධ මන්ත්‍රීවරු තැන් තැන්වල රහස් සාකච්ඡා; කොන්දේසි විරහිත එකඟතාවයට එයි (Exclusive)
නොවිසිඳුණු දේශපාලන අර්බුදය සහ රනිල් අගමැතිධුරයෙන් නෙරපා හැර ස්ථිරසාර විසඳුමක් වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් තවමත් නොසෙල්වී තැන් තැන්වල රහස් සාකච්ඡා පවත්වමින් සිටින බවට වාර්තාවේ. මෙම සාකච්ඡා සඳහා සම්බන්ධ වන එක් මන්ත්‍රී කණ්ඩායමක් 4,5 සිට 15-20 දක්වා වන බවටත් දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. මීට අමතරව ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම්ද නොසැලී රනිල් අගමැතිකමින් නෙරපීම සඳහා …
Continue Reading