උගන්ඩාවේ හංගපු ඩොලර් ගෙනත් පෙන්නන්න – නාමල්ගෙන් අනුරට අභියෝගයක්

රාජපක්ෂ පාලනය විසින් උගන්ඩාව ඇතුළු රටවල ඩොලර් බිලියන ගණනක මුදල් සොරකම් කර සඟවා ඇතැයි එල්ල කරන ලද චෝදනා ඔප්පු කරන්නැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා විසින් ජනාධිපති අනුර දිසානායක මහතාට අභියෝග කරයි. ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේදී අනුර දිසානායක මහතා කළ ප්‍රකාශයක් තම සමාජ ජාලය ගිණුමේ පලකරමින් ඔහු සඳහන් කළේ වසර ගණනාවක් තිස්සේ ජනාධිපතිවරයා ඇතුළු කණ්ඩායම් විසින් තම පවුල මහජන මුදල …

Continue Reading

බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයෙන් ඔබට සුවිශේෂී තිළිණයක්..!

සෑම බෞද්ධ නිවසකම අනිවාර්යයෙන්ම තිබිය යුතු පොත් කට්ටලයක් මෙම සාහිත්‍ය මාසය තුළ දී බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය මගින් විශේෂ වට්ටම් සහිතව ඉතා අඩු මුදලකට බෞද්ධ අබෞද්ධ ඕනෑම කෙනෙකුට ලබාදීමට බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය කටයුතු සලසා ඇත. මෙම පොත් කට්ටලයට එදිනෙදා බෞද්ධයින් භාවිතා කරන පිරුවානා පොත් වහන්සේ, සෙත් පිරිත් සහිත වන්දනා ගාථා, බෝධි පූජා ආරක්ෂක සෙත් පිරිත් සහිත වන්දනා ගාථා, සිංහල අර්ථ සහිත …

Continue Reading

මහ මැතිවරණය සදහා සූදානම් – ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ

ඉදිරි මහ මැතිවරණයට සූදානම් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා.අද(24) දින නෙළුම් මාවතේදි ඉදිරි මහ මැතිවරණයට මුහුණ දෙන ආකාරය පිලිබදව දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබෙනවා. මෙහිදී පසුගිය ජනාධිපතිවරණයේදී පක්ෂය හැරගිය අය ආපසු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙත එක්කර ගන්නවාද යන්න මෙහිදී වැඩිදුරටත් සාකච්ඡා කල අතර දූෂණ චෝදනා ඇති කිසිවකු නැවත පක්ෂයට එක්කර නොගැනීමට මෙහිදී තීරණය කල බව ශ්‍රී ලංකා පොදුජන …

Continue Reading

ජනාධිපතිවරණය පැවැත්වීම ස්ථිරයි; මූල්‍ය ප්‍රතිපාදන වෙන් කර අවසන් – ජනාධිපති රනිල්

ඉදිරියේදී අනිවාර්යෙන්ම ජනාධිපතිවරණය පැවැත්වීමට කටයුතු කරන බවත් ඒ සඳහා මූල්‍ය ප්‍රතිපාදන මේ වන විටත් වෙන් කර ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ ‘What’s New” තරුණ නීති වෘත්තිකයන් සමඟ නීති ප්‍රතිසංස්කරණ පිළිබඳ ජනාධිපති කාර්යාලයේදී පසුගියදා (28) පවැති වැඩමුළුවට එක්වෙමිනි. ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන බව පවසන කිසිදු අපේක්ෂකයෙකු එම ධුරය සතු විධායක …

Continue Reading

විවිධාකාරයෙන් බුදු දහම විකෘති කරන භික්‍ෂුන් ගැන CID පරීක්‍ෂණ..

සම්බුද්ධ දේශ­නාව විකෘති කර­න්නන්ට එරෙ­හිව දැඩි නීති ක්‍රියා­ත්මක කිරී­මට රජය අපේක්ෂා කරන බව බුද්ධශාසන, ආග­මික හා සංස්කෘ­තික කට­යුතු අමා­ත්‍යාං­ශයේ ලේකම් සෝම­රත්න විදා­න­ප­තිරණ මහතා පැව­සීය. වැඩි­දු­ර­ටත් අද­හස් දැක්වූ අමා­ත්‍යාංශ ලේක­ම්ව­රයා මෙසේද පැවසීය. මේ දින­වල ශ්‍රී සද්ධ­ර්මය විකෘති කර­මින් විවිධ පාර්ශ්ව­යන් විසින් කරනු ලබන ප්‍රකාශ සම්බ­න්ධ­යෙන් මහා නායක ස්වාමීන් වහ­න්සේලා විසින් ජනා­ධි­ප­ති­ව­රයා වෙත කරන ලද පැමි­ණි­ල්ල­කට අනුව එම ධර්මය විකෘති කර­න්නන් සම්බ­න්ධ­යෙන් …

Continue Reading

රටක් ගොනාට ඇන්දූ ඩයනාගේ මන්ත්‍රීධුරය අහිමි කල ඕෂලගේ මෙහෙයුම (Videos)

සමාජ ක්‍රියාකාරිකයකු වන ඔෂල හේරත් මහතා විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියට මෙරට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට නීත්‍යානුකූල සුදුසුකමක් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය පසුගියදා(08) තීන්දු කළේය. ගාමිණී අමරසේකර සහ කුමුදුනී වික්‍රමසිංහ යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතා මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේය. තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරයා සඳහන් කළේ වගඋත්තරකාර …

Continue Reading

කැලේ (ඇඳුම) මාරු උනාට කොටියගේ පුල්ලි මාරු වෙන්නෙ නෑ.. ජවිපෙ පුරුදු පාරේම අදත් එනවා…

ජනතා විමුක්ති පෙරමුණ යළිත් සන්නද්ධ ක්‍රියාමාර්ගයකට සූදානම් වනවාදැයි සැකයක් මතුවන බව සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා සඳහන් කරයි. ඒ මහතා පැවසුවේ ජනතා විමුක්ති පෙරමුණු රජයක් යටතේ නීතිය පසිඳලීමේ බලය ප‍්‍රාදේශීය මට්ටමට ලබා දෙන බවට එම පක්ෂයේ කේඩි ලාල්කාන්ත මහතා කළ ප්‍රකාශය ප්‍රජාතන්ත්‍රවාදයට බරපතල තර්ජනයක් බවයි. ඔහු මෙම අදහස් පළ කරන ලද්දේ කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ …

Continue Reading

එල්ලෙන්න බලාසිටි ඒ හිලත් මාලිමාවට වැසෙයි..

උමා ඔය බහු කාර්ය ව්‍යාපෘතිය සාර්ථකව නිමකොට ජනතා අයිතියට පත් කිරීමෙන් අනතුරුව වසර ගණනාවක් තිස්සේ උමා ඔයේ හිලේ එල්ලී දේශපාලනය කළ ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ මාලිමාවට යන එන මං නැති වූ බව නොරහසකි. එහෙත් උමාය ව්‍යාපෘතිය පසුගියදා ඉරාන-ශ්‍රී ලංකා ජනාධිපතිවරුන් විසින් ජනතා අයිතියට පත් කොට දින කීපයක් ගතවත්ම ඇල්ල කරදගොල්ල ප්‍රදේශයේ කඳු ආශ්‍රිතව සුලු ජල පහරක් ගලා යෑමත්, නාය යෑමේ …

Continue Reading

ජනාධිපතිවරයාට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක්

නීතිඥවරයෙකු විසින් ඉදිරිපත් කළ පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දෙමින් අගවිනිසුරු තනතුර හැර ශ්‍රේෂ්ඨාධිකරණයේ සෙසු විනිසුරු ධුර සඳහා නම් නිර්දේශ කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ජනාධිපතිවරයාට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව වෙත අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ. වත්මන් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු වශයෙන් පත් කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ නාම යෝජනාව ප්‍රතික්ෂේප කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යස්ථාදායක සභාව …

Continue Reading

පාලිත ගැන ඔබ මෙතෙක් නොඇසූ අනුවේදනීය අතීතයක සටහනක්.. (Story+Video)

ජනතාව විසින් දේශපාලඥයින්ට හෙන ඉල්ලන යුගයක මෑත ඉතිහාසයේ මිලියන ගණනක් ශ්‍රී ලාංකිකයන්ගේ දුක් කඳුළු මැද නික්ම යන දේශපාලනඥයකු සිටී නම් ඒ අපෙන් සමුගන්නා හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයකු සහ ජනතාවාදී නායකයකු වූ පාලිත තෙවරප්පෙරුමයි. අද බොහෝ දෙනා ඔහුගේ වියෝවෙන් කම්පාවන අතර දේශපාලනයට පිවිසි ඔහු කළ කී දෑ, ජනතාවාදී සටන් පිළිබඳ මතකයන් බොහෝ සෙයින් මාධ්‍යයන්වල සංසරනයවේ. එහෙත් ඔහුගේ දේශපාලනයට පෙර අතීතය සම්බන්ධයෙන් ඇත්තටම …

Continue Reading