ඉබස්මාර් 7: ඉන්දියානු නාවික හමුදාව බ්‍රසීලය, දකුණු අප්‍රිකාව සමඟ ඒකාබද්ධ බහුජාතික සමුද්‍ර අභ්‍යාසයට සහභාගී වේ.

ඉස්බාර් හි 7 වන අදියරට ඉන්දීය නාවික හමුදාව සහභාගී විය.ඉන්දියානු, බ්‍රසීල සහ දකුණු අප්‍රිකා නාවික හමුදා අතර ඒකාබද්ධ බහුජාතික සමුද්‍ර අභ්‍යාසයක් වන ඉස්බාර් ලෙස හදුන්වනු ලබයි. මෙම අභ්‍යාසය ඔක්තෝබර් 10 සිට 12 දක්වා දකුණු අප්‍රිකාවේ පෝට් එලිසබෙත් හිදී පැවැත්විණි. ඉන්දීය නාවික හමුදාව ඒ සඳහා මෙහෙයවන ලද මිසයිල නෞකාවක් වන අයි.එන්.එස් ටර්කාෂ්, චේතක් හෙලිකොප්ටරයක් සහ මාකෝස් විශේෂ බලකායන් විසින් නියෝජනය කරන …

Continue Reading

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ ත්‍රස්ත මර්දන කමිටු රැස්වීම මුම්බායි හි ටජ් මහල්හිදී පැවැත්වේ.

මුම්බායි හි ප්‍රසිද්ධ ටාජ් පැලස් හෝටලයේදී ඔක්තෝබර් 28 වන දින ඉන්දියාව විසින් සත්කාරකත්වය දරන එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ ත්‍රස්ත විරෝධී කමිටුවේ දෙදින විශේෂ රැස්වීමේ පැවැත්වේ. මෙම ස්ථානය 2008 වසරේ බිහිසුණු 26/11 ත්‍රස්ත ප්‍රහාරයේ ඉලක්කවලින් එකකි. ආරම්භක සැසිවාරය සඳහා සාමාජිකයින් සහ සත්කාරක නියෝජිතයින් රැස්වන බව නිල කාලසටහනේ දැක්වේ.එහිදී ඔවුන් ත්‍රස්තවාදයට ගොදුරු වූවන්ට ගෞරවය දක්වනු ඇත. 6/11 ස්මාරකයේදී විපතට පත් වූවන්ට උපහාර …

Continue Reading

ඉන්දීය විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය මීනක්ෂි ලේඛී ජෝර්ජියාව සමග ද්විපාර්ශ්වික සබඳතා සමාලෝචනය කරයි.

ඉන්දීය විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය මීනක්ෂි ලේඛී මෙම සතිය මුලදී ජෝර්ජියානු විදේශ අමාත්‍ය ඉලියා ඩාර්චියාෂ්විලි හමුවීය. එම හමුවේදි අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන ද්විපාර්ශ්වික සබඳතා වර්ධනය කිරීම පිළිබඳව සාකච්ඡා කළේය. මෙම හමුව පිළිබඳව ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඉන්දීය විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරිය පැවසූයේ ජෝර්ජියානු විදේශ අමාත්‍ය ඉලියා ඩාර්චියාෂ්විලි හමුවීම පිළිබඳව සතුටු වන බවයි. එමෙන්ම දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා …

Continue Reading

ඉන්දියාවේ බලශක්ති ප්‍රතිපත්තිය ගෝලීය පොදු ජනතාවට ගැන සැලකිලිමත් වන බව ඉන්දීය අමාත්‍ය හර්දීප් පූරි පවසයි

ඉන්දීය ඛනිජ තෙල් සහ ස්වාභාවික වායු පිළිබඳ අමාත්‍ය හර්දීප් එස් පූරි පැවසූයේ ඉන්දියාවේ බලශක්ති ප්‍රතිපත්තිය දැරිය හැකි මිලකට සියල්ලන්ටම,හරිත සංක්‍රාන්තිය සහ බලශක්ති ලබා ගැනීම සහතික කිරීම සඳහා සැලකිලිමත් වන බවයි. ඇමරිකා එක්සත් ජනපදයේ ටෙක්සාස් ප්‍රාන්තයේ හූස්ටන් හි පැවති ‘ඉන්දියා-එක්සත් ජනපද උපායමාර්ගික හවුල්කාරිත්වයේ අවස්ථා’ පිළිබඳ වටමේස සාකච්ඡාවක මුලසුන දැරූ ඔහු ප්‍රකාශ කළේ ඉන්දියාව හයිඩ්‍රජන් සහ ජෛව ඉන්ධන වැනි අති නවීන තාක්‍ෂණයන් …

Continue Reading

අයි.එන්.එස් ටර්කාෂ් නෞකාව 7 වැනි ඉබස්මාර් ඒකාබද්ධ බහුජාතික සමුද්‍ර අභ්‍යාසය සඳහා දකුණු අප්‍රිකාවට ළඟා වේ.

ඉන්දීය නාවික හමුදාවට අයත් නෞකාවක් වන අයි.එන්.එස් ටර්කාෂ් දකුණු අප්‍රිකාවේ පෝට් එලිසබෙත් ලෙසද හැඳින්වෙන ග්‍රෙක්‍රියා වරාය වෙත පැමිණ ඇත. ඉබස්මාර් හි හත්වන අභ්‍යාසයට සහභාගී වීමට ඉන්දීය නාවික හමුදාවට අයත් නෞකාව මෙසේ පැමිණ ඇත. ඉබස්මාර් යනු ඉන්දියානු, බ්‍රසීල සහ දකුණු අප්‍රිකානු නාවික හමුදාවන් සම්බන්ධ ත්‍රෛපාර්ශ්වික සමුද්‍ර අභ්‍යාසයක් වේ. ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශය අඟහරුවාදා ප්‍රකාශ කළේ ටෙග් පන්තියේ මඟ පෙන්වන මිසයිල නෞකාවක් වන …

Continue Reading

ඉන්දියාව 13 වැනි වෛද්‍ය සැපයූම් ‌තොගය ඇෆ්ගනිස්ථානයට ලබා දෙයි.

ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය අඟහරුවාදා ප්‍රකාශ කළේ අත්‍යාවශ්‍ය ඖෂධ සහ ශල්‍ය වෛද්‍ය ද්‍රව්‍ය වලින් සමන්විත 13 වන වෛද්‍ය සැපයූම් තොගය ඇෆ්ගනිස්ථානයට ලබා දුන් බවයි. එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් කරන ලද හදිසි ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් ඇෆ්ගනිස්ථානයේ ජනතාවට සහාය වීමක් වශයෙන් සහ ඇෆ්ගනිස්ථානයේ ජනතාව සමඟ ඉන්දියාවේ විශේෂ සබඳතාව සැලකිල්ලට ගනිමින් මෙම වෛද්‍ය සැපයුම් ප්‍රමාණය ලබා දුන් බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් …

Continue Reading

ඉන්දීය පුරවැසියන් විසින් යුක්රේනයට සිදුකරන අත්‍යවශ්‍ය නොවන සංචාර වලින් වලකින්න: ඉන්දියාව උපදේශන නිකුත් කරයි.

ඉන්දියාව විසින් සිය පුරවැසියන්ට යුක්‍රේනයට සිදුකරන අත්‍යවශ්‍ය නොවන සංචාරවලින් වළකින ලෙස උපදෙස් දී ඇත. යුක්රේනයේ සතුරුකම් උග්‍රවීම මධ්‍යයේ, පළාත් පාලන ආයතන විසින් නිකුත් කරන ලද ආරක්ෂක මාර්ගෝපදේශ දැඩි ලෙස අනුගමනය කරන ලෙස ඉන්දියාව ඔවුන්ගෙන් ඉල්ලා සිටියේය. රුසියාව විසින් කියෙව් ඇතුළු යුක්රේන නගර කිහිපයකට එරෙහිව ගුවන් ප්‍රහාර සිදු කිරීමෙන් පැය කිහිපයකට පසුව මෙම උපදේශනය නිකුත් කරන ලදී. කියෙව්හි ඉන්දීය තානාපති කාර්යාලය …

Continue Reading

ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ වාර්ෂික රැස්වීම්වලට සහභාගී වීමට නියමිතය

ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් එක්සත් ජනපදයේ නිල සංචාරයක නිරත වේ. එහිදී ඇය අඟහරුවාදා ආරම්භ වන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ වාර්ෂික රැස්වීම්වලට මෙන්ම ජී-20 මුදල් අමාත්‍යවරුන්ගේ සහ මහ බැංකු අධිපති රැස්වීම්වලට සහභාගී වනු ඇත. මෙම රාජ්‍ය තාන්ත්‍රික සංචාරය පිළිබඳ නිවේදනය කරමින් මුදල් අමාත්‍යාංශය පැවසුවේ ඉන්දීය මුදල් අමාත්‍යවරිය ජපානය, දකුණු කොරියාව, සෞදි අරාබිය, ඕස්ට්‍රේලියාව, භූතානය, නවසීලන්තය, ඊජිප්තුව, ජර්මනිය, මොරිෂස්, …

Continue Reading

යුක්රේන ගැටුම කිසිවකුගේ අවශ්‍යතා ඉටු නොකරයි:ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර්

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් සඳුදා කැන්බරාහිදී ඕස්ට්‍රේලියානු විදේශ අමාත්‍ය පෙනි වොන්ග් සමඟ පැවති සාකච්ඡාවකදී පැවසූයේ යුක්රේන ගැටුම කිසිවකුගේ අවශ්‍යතා සඳහා සේවය නොකරන බවයි. 13 වැනි විදේශ අමාත්‍යවරුන්ගේ රාමු සංවාදයට ඕස්ට්‍රේලියානු විදේශ අමාත්‍යවරිය සමග සහභාගී වූ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් යුක්රේන ගැටුම සහ ඒවායේ ප්‍රතිවිපාක පිළිබඳව ද සාකච්ඡා කළහ. මොස්කව් යුක්‍රේන ප්‍රදේශ ඈඳා ගැනීම හෙළා දකිමින් එක්සත් …

Continue Reading

ඉන්දීය විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය මීනකාෂි ලේඛී ජෝර්ජියාවේ සහ කසකස්තානයේ සංචාරය කරයි.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය සිකුරාදා නිවේදනය කළේ ඉන්දීය විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය මීනක්ෂි ලෙකී ඔක්තෝබර් 10-11 දිනවල ජෝර්ජියාවේත් සහ ඔක්තෝබර් 12-13 දිනවල කසකස්තාන් ජනරජයේත් නිල සංචාරයක නිරත වන බවයි. ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් මගින් පැවසූයේ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයාගේ පසුගිය වසරේ සංචාරයෙන් පසු ජෝර්ජියාව සමඟ ද්විපාර්ශ්වික සබඳතා ඉහළ තළයකට පැමිණ ඇති බවයි. එමෙන්ම විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය …

Continue Reading