ඉන්දියාව සහ ආසියන් සමාලෝචන හවුල්කාරිත්වය, ඉදිරි දශකය සඳහා මාර්ගය සකස් කර ඇත.
-
Editor
-
June 16, 2022
-
විදේශීය
-
0 Comments
ඉන්දියාව සහ අග්නිදිග ආසියානු ජාතීන්ගේ සංගමය(ආසියන්) ඔවුන්ගේ හවුල්කාරිත්වයේ වර්තමාන ප්‍රගතිය සමාලෝචනය කළහ. නවදිල්ලියේ පැවැති ආසියාන්-ඉන්දියා සංවාදයේ විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීමේදී අවධානය යොමු වු ක්ෂේත්‍ර වූයේ සෞඛ්‍ය, වෙළඳ සහ වාණිජ, සම්බන්ධතා – භෞතික සහ ඩිජිටල්, අධ්‍යාපනය සහ ධාරිතාව ගොඩනැගීම යනාදීය බව ඉන්දු පැසිෆික් කලාපයේ ආසියාන් ඉදිරි දැක්ම පිළිබඳ ඒකාබද්ධ ප්‍රකාශය උපුටා දක්වමින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසීය. මෙහිදී පශ්චාත් වසංගත ආර්ථික ප්‍රකෘතිය …
Continue Reading
ඉන්දියානු ආර්ථිකය නිවැරදි මාර්ගයේ, එහි වර්ධනය නින්දිත ලෙස පුරෝකතනය කිරීම අනවශ්‍යය.
-
Editor
-
June 16, 2022
-
විදේශීය
-
0 Comments
ප්‍රකාශය: ක්වාර්ට්ස් පැවසුවේ, විශේෂයෙන් වසංගතයෙන් අවුලුවන ආර්ථික පසුබෑමෙන් පසුව, රැකියා උත්පාදනය කිරීමට නොහැකි වීම සම්බන්ධයෙන් මෝඩි රජය දැඩි විවේචනයට ලක්ව ඇති බවයි. ප්‍රතිප්‍රකාශය: ඉන්දීය ජාතික සංඛ්‍යාලේඛන කාර්යාලයේ දත්ත වලට අනුව ඉන්දියානු රැකියා වෙලඳපොල විරැකියාවේ පහත වැටීමක් දැක ඇත. කොවිඩ්-19 වසංගතයේ උච්චතම අවස්ථාවෙහිදී පවා, විරැකියා අනුපාතය 2019-20 හි සියයට 4.8 සිට 2020-21 දී සියයට 4.2 දක්වා පහත වැටී ඇත.ඉන්දියානු ආර්ථිකය අධීක්ෂණ …
Continue Reading
ශක්තිමත්, ඒකාබද්ධ සහ සමෘද්ධිමත් ආසියන් සංවිධානයට ඉන්දියාව පූර්ණ සහය දක්වයි: ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර්
-
Editor
-
June 16, 2022
-
විදේශීය
-
0 Comments
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් නවදිල්ලියේ පැවැත්වෙන දෙදින ආසියාන්-ඉන්දියා විදේශ අමාත්‍යවරුන්ගේ විශේෂ රැස්වීමේදී පැවසූයේ ශක්තිමත්, ඒකාබද්ධ හා සමෘද්ධිමත් අග්නිදිග ආසියානු ජාතීන්ගේ සංගමය(ආසියන්)ට ඉන්දියාව පූර්ණ සහයෝගය ලබා දෙන බවයි.මෙම රැස්වීම ආසියාන්-ඉන්දියා සංවාද සබඳතාවල 30 වැනි සංවත්සරය සහ උපායමාර්ගික හවුල්කාරිත්වයේ 10 වැනි සංවත්සරය සනිටුහන් කරයි. ඔහු ආසියාන් ප්‍රාදේශීයවාදයේ, බහුපාර්ශ්විකවාදයේ සහ ගෝලීයකරණයේ ආලෝකයක් ලෙස විස්තර කළේය. ආසියාන් සංවිධාන එයටම ආවේණික අනන්‍යතාවක් ඉන්දු …
Continue Reading
ඉන්දියාව, ස්පාඤ්ඤය ද්විපාර්ශ්වික සබඳතාවලට නව දැක්මක් සහ නව අර්ථකථනයක් එක් කිරීමට කැපවී සිටිති.
-
Editor
-
June 15, 2022
-
විදේශීය
-
0 Comments
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් සහ ඔහුගේ ස්පාඤ්ඤ විදේශ කටයුතු අමාත්‍ය හෝසේ මැනුවෙල් ඇල්බේරස් විසින් දෙරටේ ද්විපාර්ශ්වික සබඳතා සමාලෝචනය කළහ. මෙම සාකච්ඡා වල ප්‍රතිඵලයක් ලෙස ඉන්දියාව සහ ස්පාඤ්ඤය ඔවුන්ගේ සබඳතාවලට නව අර්ථකථනයක් සහ දැක්මක් ලැබී ඇත. ඉන්දියාවේ පළමු නිල සංචාරය ආරම්භ කරමින් ස්පාඤ්ඤ විදේශ කටයුතු, යුරෝපා සංගමය සහ සහයෝගීතාව පිළිබඳ අමාත්‍ය ඇල්බේරස් නවදිල්ලියට පැමිණ ඇත ස්පාඤ්ඤයේ විදේශ අමාත්‍යවරයා ඉන්දියාවට …
Continue Reading
ඉන්දියාව, ස්පාඤ්ඤය ද්විපාර්ශ්වික සබඳතාවලට නව දැක්මක් සහ නව අර්ථකථනයක් එක් කිරීමට කැපවී සිටිති.
-
Editor
-
June 15, 2022
-
විදේශීය
-
0 Comments
ඉන්දියාවේ සමස්ත වෙළඳ භාණ්ඩ සහ සේවා අපනයන 2022 මැයි මාසයේදී ඇමෙරිකානු ඩොලර් බිලියන 62.21ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.මෙම වර්ධනය පසුගිය වසරට සාපේක්ෂව සියයට 24.03ක සැලකිය යුතු ඉහළ යාමකි. ඉන්දීය වාණිජ හා කර්මාන්ත අමාත්‍යාංශය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ 2022 මැයි මාසයේදී වෙළඳ භාණ්ඩ අපනයනය ඩොලර් බිලියන 38.94 ක් වූ බවයි. මෙය පසුගිය වසරට සාපේක්ෂව සියයට 20.55 ක ධනාත්මක වර්ධනයකි. 2022 …
Continue Reading
අග්නිදිග ආසියානු ජාතීන්ගේ සංගමය-ඉන්දීය විදේශ අමාත්‍යවරුන්ගේ විශේෂ රැස්වීම බ්‍රහස්පතින්දා සිට ආරම්භ වේ.
-
Editor
-
June 15, 2022
-
විදේශීය
-
0 Comments
අග්නිදිග ආසියානු ජාතීන්ගේ සංගමයේ(ආසියාන්) සාමාජික රටවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සිකුරාදා පැවැත්වෙන ආසියාන්-ඉන්දියා විදේශ අමාත්‍යවරුන්ගේ විශේෂ රැස්වීමට සහභාගී වීම සඳහා නවදිල්ලියට පැමිණ තිබේ. මෙම රැස්වීම බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දින වල පැවැත්වේ.ආසියාන් මහලේකම්වරයා සහ සිංගප්පූරුව, ඉන්දුනීසියාව සහ වියට්නාමය ඇතුළු සාමාජික රටවල විදේශ අමාත්‍යවරුන් ද ඉන්දියාවට පැමිණ සිටී. ආසියාන්-ඉන්දියා විදේශ අමාත්‍යවරුන්ගේ විශේෂ රැස්වීම සංවාද සබඳතාවල 30 වැනි සංවත්සරය සහ උපායමාර්ගික හවුල්කාරිත්වයේ 10 වැනි සංවත්සරය …
Continue Reading
බිම්ස්ටෙක් තාක්ෂණ හුවමාරු පහසුකම පිහිටුවීම සඳහා වන සංදේශයට ඉන්දීය කැබිනට් අනුමැතිය.
-
Editor
-
June 14, 2022
-
විදේශීය
-
0 Comments
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ නායකත්වයෙන් යුත් කැබිනට් මණ්ඩලය, තාක්ෂණ හුවමාරු පහසුකමක් පිහිටුවීම සඳහා බිම්ස්ටෙක් සංගමයේ සංදේශයට කැබිනට් අනුමැතිය ලබා දී ඇත. බහු ආංශික තාක්ෂණික සහ ආර්ථික සහයෝගීතාව සඳහා බෙංගාල බොක්ක මුල පිරීම (බිම්ස්ටෙක්) රැස්වීම මෙම වසරේ මාර්තු 30 වැනි දින ශ්‍රී ලංකාවේ කොළඹදී පැවත්වුණි.එහිදි සාමාජික රටවල් විසින් බිම්ස්ටෙක් සංගමයේ සංදේශයට අත්සන් කරන ලදී. ඉන්දීය කැබිනට් අමාත්‍ය මණ්ඩල රැස්වීමෙන් පසුව නිකුත් …
Continue Reading
ස්පාඤ්ඤ විදේශ අමාත්‍ය ඇල්බරේස් හෙට ඉන්දියාවට
-
Editor
-
June 14, 2022
-
විදේශීය
-
0 Comments
ඉන්දියාවේ නිල සංචාරයක් සඳහා ස්පාඤ්ඤ විදේශ කටයුතු, යුරෝපා සංගමය සහ සහයෝගීතාව පිළිබඳ අමාත්‍ය ජෝස් මැනුවෙල් ඇල්බරේස් බුඑනෝ බදාදා නවදිල්ලියට පැමිණෙනු ඇත. සිය ඉන්දීය සංචාරය තුළ ස්පාඤ්ඤ විදේශ කටයුතු අමාත්‍යවරයා අන්‍යෝන්‍ය උනන්දුවක් දක්වන ද්විපාර්ශ්වික, කලාපීය සහ ජාත්‍යන්තර ගැටළු පිළිබඳව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් සමඟ සාකච්ඡා කරනු ඇති බව ඉන්දියා නිවුස් නෙට්වර්ක්ස් වාර්තා කරයි. ස්පාඤ්ඤ විදේශ කටයුතු අමාත්‍යවරයාගේ මෙම සංචාරය …
Continue Reading
ඉන්දියාවේ සිට බුදුරජාණන් වහන්සේගේ සර්වඥ ධාතූන් වහන්සේ මොංගෝලියාවට වැඩම කරවයි.
-
Editor
-
June 13, 2022
-
විදේශීය
-
0 Comments
බුදුරජාණන් වහන්සේගේ ශුද්ධ වූ කපිල්වස්තු ධාතූන් වහන්සේ සතර මොංගෝලියාවේ උලාන්බාතාර් වෙත ළඟා වී තිබේ.මොන්ගෝලියානු බුද්ධ පූර්ණිමා උත්සවයේ කොටසක් ලෙස දින 11ක ප්‍රදර්ශනයක් සඳහා මෙම ධාතුන් වහන්සේලා වැඩම කරවා ඇත. මෙම කපිල්වස්තු ධාතූන් වහන්සේලා සමග ඉන්දීය නීතිය හා අධිකරණ අමාත්‍ය කිරන් රිජිජු ප්‍රමුඛ 25 දෙනෙකුගෙන් යුත් දූත පිරිසක් මොංගෝලියාවට පිටත් වූ බව ඉන්දීය මධ්‍යම සංස්කෘතික අමාත්‍යාංශය පවසයි. මෙම ධාතුන් වහන්සේලා මොංගෝලියාවේ …
Continue Reading
ජම්මු සහ කාශ්මීරය විද්‍යුත් රාජ්‍ය සේවා බෙදා හැරීමේ ප්‍රාන්ත ප්‍රදේශ අතර පළමු ස්ථානයට පත්වේ
-
Editor
-
June 13, 2022
-
විදේශීය
-
0 Comments
ඊ-පාලන සේවා බෙදාහැරීම අනුව සියලුම ඉන්දියානු යූනියන් ප්‍රදේශ අතර ජම්මු සහ කාශ්මීරය ප්‍රථම ස්ථානයට පත්ව ඇත. ජම්මු සහ ශ්‍රීනගර් අතර භෞතික ලිපිගොනු ප්‍රවාහනය සඳහා වැයවන දළ වශයෙන් රු.කෝටි 200 ක් මුදල් ප්‍රමාණයක් මෙම ඊ-පාලන සේවා මගින් ඉතිරි වේ. ඉන්දීය මධ්‍යම රාජ්‍ය අමාත්‍ය ජිතේන්ද්‍ර සිං, ජාතික ඉ-පාලන සේවා බෙදාහැරීමේ තක්සේරු වාර්තාව සඳුදා නිකුත් කරමින් ආසන්න වශයෙන් 90% සම්පූර්ණ අනුකූලතාවයකින් යූනියන් ප්‍රදේශය …
Continue Reading