යහපාලනය යනු නිවටවීම නොවේ..

රටකට ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජීවගුණයකින් යුත් පාලන සම්ප‍්‍රදායක් මෙන්ම ජනජීවිතයේ ආරක්ෂාව ද අතිශයින්ම වැදගත්ය. එමෙන්ම රටක ප‍්‍රජාතන්ත‍්‍රවාදී පැවැත්ම උදෙසා ද ජනජීවිතයේ ආරක්ෂාව පිණිස ද මනා විනයකින් යුත් පාලනයක පැවැත්ම ද අත්‍යවශ්‍ය වන බව අමුතුවෙන් කිවයුතු නැත. ප‍්‍රජාතන්ත‍්‍රවාදය යනු නිවටකමක් හෝ අයාලයේ යන සමාජයක ඉඩකඩ විවෘත කිරීමක් ලෙස කිසිවෙකු නොසැලකිය යුතුය. මෙය මේ රටේ දේශපාලකයන් ද රාජ්‍ය නිලධාරීන් ද, සිවිල් සමාජය ද පොදුවේ …

Continue Reading

අපි දැන් ‘කොන්ද කෙළින් කර ගන්නයි’ හදන්නේ – රජයේ කැබිනට් මාධ්‍ය ප්‍රකාශක

හිටපු යුදහමුදාපති සහ වත්මන් ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාව එම ඇමතිධූරයෙන් ඉවත්කොට රජයට එරෙහිව දිගින් දිගටම දියත්වෙමින් තිබෙන අරගල සහ රටේ ඇතිවී තිබෙන උද්ඝෝෂණ මර්දනය සඳහා පාවිච්චි කිරීමට යෝජනා වී ඇති අතර ඊට මේ වන විට විවිධ පාර්ශවවලින් රජයට චෝදනා එල්ලවෙමින් තිබේ. මෙහිදී මාධ්‍යවේදියෙකු නැඟු ප්‍රශ්නයට රජයේ කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා ලබාදුන් පිළිතුර රජයේ ප්‍රතිරූපයට කෙතරම් විවේචනාත්මකව බලපා …

Continue Reading