EPF කොටස් වෙළෙඳපොළේ ආයෝජනය කිරීම වහාම අහෝසි කරන්න
සේවක අර්ථ සාධක අරමුදල කොටස් වෙළෙඳපොළේ ආයෝජනය කිරීමට රජය ගෙන යන වැඩපිළිවෙළ වහා අහෝසි කර ගන්නැයි රජයට අවධාරණය කරන බව අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ මහතා ඊයේ (21) පැවසීය. 2011 වසරේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව විසින් ද සේවක අර්ථ සාධක අරමුදලේ මුදල් විශ‍්‍රාම වැටුපක් පෙන්වා කොල්ලකෑමට උත්සාහ කළා. ඒ අවස්ථාවේ එය පරාජය කළා. මේ ආණ්ඩුව ද නැවත අරමුදල කොල්ලකෑමට …
Continue Reading
ආණ්ඩුව ආපු ගමන් මහ බැංකුවට සුද්දේ දුන්නා; දැන් EPF සල්ලි වලින් සූදු කෙළින්න හදනවා
මේ ආණ්ඩුව ආපු ගමන් කළේ මහ බැංකුවට සුද්දේ දීපු එක. දැන් ඊ.පී.එෆ් එකේ සල්ලි වලින් සූදු කෙළින්න හදනවා. අපි ඒකට කිසිසේත් ඉඩ තියන්නේ නැහැ. කම්කරු අමාත්‍යවරයා එසේ කරන්න හැදුවහොත් කම්කරු දෙපාර්තමේන්තුව ලක්ෂ 26ක් වන වැඩ කරන ජනතාව විසින් වටලන බව ජවිපෙ දේශපාලන මණ්ඩල සභික වසන්ත සමරසිංහ පවසයි. ඔහු මේ බව පැවැසුවේ පෙරේදා (07) කොළඹ පැවැති අන්තර් සමාගම් සේවක සංගමයේ මාධ්‍ය …
Continue Reading
චම්පික වන්දි ඉල්ලයි
දූෂණ මර්ධන ව්‍යාපාරයේ කැදවුම්කරු වසන්ත සමරසිංහ මහතාගෙන් රුපියල් කෝටි 100ක වන්දියක් ඉල්ලා අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා විසින් කොළඹ මහාධිකරණයේ නඩුවක් ගොනුකර තිබේ. ඒ 2016 වසරේ ජූලි මස 15 වනදා ‘මව්බිම’ පුවත්පතේ ‘කෝටි 180ක ගල් අඟුරු වංචාවකට පාඨලී චම්පික මහතා සමබන්ධ බවට ජ.වි.පෙ පවසයි’ යන ප්‍රවෘත්තිය සම්බන්ධයෙනි. මෙහිදී අමාත්‍යවරයා විසින් නඩුව ගොනු කොට ඇත්තේ එම පුවත හේතුවෙන් තම කීර්ති නාමයට …
Continue Reading