මම හොරෙක්, මංකොල්ල කාරයෙක් නොවෙයි – වසන්ත මොරගොඩ පිළිතුරු දෙමින් කියයි

“කුප්‍රකට වසන්ත මොරගොඩ මිලියන ගණනකුත් කොල්ල කා ආයතනයකුත් ගිලලා” යන ශීර්ෂයෙන් ඊයේ අප පලකළ ලිපිය සම්බන්ධයෙන් “රීඩ් ශ්‍රී ලංකා” අමතා අප වෙත අදහස් දැක්වූ අතර වසන්ත මොරගොඩ කියා සිටියේ, මෙම ලිපියේ අඩංගු කරුණු මුළුමනින්ම අසත්‍ය සහ පදනම් විරහිත බවයි. අප එතුමාගේ ප්‍රකාශය සදාචාරත්මක මාධ්‍යයක් ලෙස “පිළිතුරු දීමේ අයිතිය” යටතේ පළකර සිටිමු. එසේම තමා “කුප්‍රකට වසන්ත මොරගොඩ මිලියන ගණනකුත් කොල්ල කා …

Continue Reading

කුප්‍රකට වසන්ත මොරගොඩ මිලියන ගණනකුත් කොල්ල කා ආයතනයකුත් ගිලලා

කලාකරුවෙකු සහ මාධ්‍යවේදී චරිතයක් ලෙස පෙනී සිටින කුප්‍රකට වසන්ත මොරගොඩ නැමැත්තා මාධ්‍ය ආයතනයක් සහ එහි මුදල් රුපියල් මිලියන තිස්තුනකට වැඩි ප්‍රමාණයක් කොල්ල කා කට්ටි පනිමින් සිටින බවට වාර්තාවේ. මීට වසර කිහිපයකට පෙර සැටලයිට් තාක්ෂණය ඔස්සේ විකාශන කටයුතු සිදු කරන නාලිකාවක් ලෙස අරඹන ලද “සියපත ටීවි” නාලිකාවේ ප්‍රධාන විධායක තනතුර හොබවා ඇති වසන්ත මොරගොඩ නොහොත් “පොලු වසන්ත” යන අන්වර්ත නාමයෙන් හඳුන්වන …

Continue Reading