33,000 ට වැඩි නම් VAT වදී

දිනක පිරිවැටුම රුපියල් 33,000 හෝ මාසික පිරිවැටුම රුපියල් මිලියනය නොඉක්මවන ව්‍යාපාරිකයින් වැට් සඳහා ලියාපදිංචි වීම අවශ්‍ය වන්නේ නැති බව මුදල් අමාත්‍ය රවී කරුණානායක පවසයි. ඔහු මේ බව පැවසුවේ අද (23) මුදල් අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය සාකච්ඡාවේදීය. වැට් බදු නොගෙවන කුඩා ව්‍යාපාරිකයින් සමගින් ගනුදෙනු කිරීමේ දී යම් ගැටළුකාරීත්වයක් පැන නැගී ඇති බව වෙළෙද සංගම් විසින් දැනුවත් කර ඇති බවත්, ඊට විසඳුමක් වශයෙන් …

Continue Reading

ජනතාව පිට බදු ගසා ඇමතිවරු කියන මැටි කතා

වත්මන් ආණ්ඩුව බලය ගෙන එන ලද්දේ පැවති රාජපක්ෂ රෙජීමය ආණ්ඩුව දූෂිත නිසාත්, ජනතාවගේ මුදල් හොරා කෑ නිසා සහ තවත් ප්‍රධාන කරුණු කිහිපයක් නිසාවෙන් බව අමුතුවෙන් කිව යුතු නොවේ. රාජපක්ෂවරු ජනතාවගේ මුදල් හොරා කන බව එදා විපක්ෂයේ සිටි එක්සත් ජාතික පක්ෂයම ජනතාවට කියූ අතර එම හොරා කන මාර්ගද පෙන්වා දුනි. එසේ පෙන්වා දී බලයට පැමිණි එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව සහ එහි …

Continue Reading

බදු වැඩි වුණත් බිල වැඩිවෙන්නේ නැහැලු

එලඹෙන 02 වැනිදා සිදු කෙරෙන බදු සංශෝධනයෙන් විදුලි බිල්පත්වල සහ ජල බිල්පත්වල සංශෝනයක් සිදු නොවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි. ඔහු මේ බව පවසා සිටියේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනි. දැනට පවතින වැට් බදු ප්‍රතිශය 11% සිට 15% දක්වා ඉහළ දැමීමක් සිදු වන අතර එහිදී ජල හා විදුලි බදු …

Continue Reading