- Monday
- December 23rd, 2024
දුමින්ද සිල්වා නමැති පුද්ගලයා ගැන නැවතත් මෙහි ලියා වෙහෙසෙන්නට අවශ්‍ය නැත. දුමින්ද සිල්වා යනු කවරෙක්දැ යි රට ම දන්නා නිසා ය. ශේක්ෂ්පියර් නම් සාහිත්‍යකරුවා වරක් පැවසූ පරිදි අධමයා උත්තම කරන්නට, කලු පාට සුදු කරන්නට, බියගුල්ලා වීරයා කරන්නට, හොරුන්ට දණ නමා...
ගම්මන්පිළලා ප්රමුඛ ජාතිවාදී පිල නියෝජනය කරන්නවුන් කලු කොඩි ප්‍රදර්ශනය කිරීමේ සහ කලු ඇඳීමේ සංකේතාත්මක ව්‍යාපාරයක් අරඹා ඇත. එලෙස ඇරඹුවත් එයට අනුගත කිසිවෙක් කොහිවත් කලු කොඩි දමා නැතත් අපගේ අදහස මේ කලු කොඩි දැමීම නරක නැති බව යි. මන්දයත්, ඒකාධිපති පවුල්වාදයකට,...
ඉදිරි පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය ලෙස තරඟ කිරීමට අනෙක් පක්ෂ සමඟ සාකච්ඡා පැවැත්වුණත් විමල් වීරවංශ මන්ත්‍රීවරයාගේ ජාතික නිදහස් පෙරමුණ ඊට ඇතුළත් කර නොගැනීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හවුල්කාර පක්ෂ වන්නේ,නිදහස්...
ක්‍රිකට් පාලක මණ්ඩලයේ බලය අල්ලාගන්නට කැස කැවූ අර්ජුන රණතුංග ඇමතිවරයාගෙ සහෝදර සමාගම කුජීත වී ගියේ ය. රාජපක්ෂ සහෝදර සමාගම නිසා මුළු රටක් විඩාපත්ව සිටිය දී එය විවේචනය කරමින් බලයට ආ අර්ජුන කළේ තමන්ගේ ම වූ සහෝදර සමාගමක් නිර්මාණය කිරීම ය....