ජනතාව පිට බදු ගසා ඇමතිවරු කියන මැටි කතා
වත්මන් ආණ්ඩුව බලය ගෙන එන ලද්දේ පැවති රාජපක්ෂ රෙජීමය ආණ්ඩුව දූෂිත නිසාත්, ජනතාවගේ මුදල් හොරා කෑ නිසා සහ තවත් ප්‍රධාන කරුණු කිහිපයක් නිසාවෙන් බව අමුතුවෙන් කිව යුතු නොවේ. රාජපක්ෂවරු ජනතාවගේ මුදල් හොරා කන බව එදා විපක්ෂයේ සිටි එක්සත් ජාතික පක්ෂයම ජනතාවට කියූ අතර එම හොරා කන මාර්ගද පෙන්වා දුනි. එසේ පෙන්වා දී බලයට පැමිණි එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව සහ එහි …
Continue Reading
ලිංගිකත්වය උලුප්පන වැඩසටහන් විකාශය කළ මාධ්‍ය නාලිකාව එ.ජා.ප යට එරෙහිව මඩ ප්‍රචාරයක යෙදී සිටිනවා – එ.ජා.ප. භික්ෂු සංසදය
-
RSL
-
August 23, 2011
-
Uncategorized
-
UNP
-
0 Comments
එක්තරා මාධ්‍ය නාලිකාවක් විසින් එ.ජා.ප.යට එරෙහිව ගෙනයන මඩ ව්‍යාපාරය දිගින් දිගටම ගෙනගියහොත් භික්ෂූන් වහන්‍සේලා එයට එරෙහිව නැගී සිටින බවත්, රනිල් වික්‍රමසිංහ මහතා මාධ්‍ය හමුවේ කළ ප්‍රකාශය අනුමත කළ නොහැකි වුවද එය මාධ්‍ය මඟින් පුන පුනා ප්‍රකාශ කිරීම සදාචාර විරෝධී බවත් ඊයේ (22 අගෝ.) සේදවත්ත වෙහෙරගොඩැල්ල රජමහා විහාරයේ පැවති මාධ්‍ය හමුවකදී එක්සත් ජාතික පක්ෂ භික්ෂු සංසදය පැවසීය. පසුගිය සමයන්හි ලිංගිකත්වය පිළිබඳ …
Continue Reading
සමහර මාධ්‍ය ආයතන ලවා එ.ජා.ප පාක්ෂිකයන් භේද කිරීමේ කුමන්ත්‍රණයක් – මංගල සමරවීර
-
RSL
-
August 21, 2011
-
Uncategorized
-
UNP
-
0 Comments
එ.ජා.ප. පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා අද (21 අගෝ.) මාතරදී පැවති මාධ්‍ය හමුවකදී මෙසේ අදහස් දක්වන ලදි. “ජනමාධ්‍ය ආයතන තියෙනව, ආණ්ඩු විරෝධි වෙස්වලාගෙන රජයේ උවමනාවන් ඉටු කරන්නට එහෙම නැත්නම් ආරක්ෂක ලේකම්වරයාගේ උවමනාවන් ඉටු කරන්නට ආරක්ෂක ලේකම්වරයාගේ අනුදැනුම ඇතිව කටයුතු කරන මාධ්‍ය ආයතන ද තියෙනවා. මේ ආයතන රජය සුළු වශයෙන් තමන් ආණ්ඩු විරෝධී බවට ජනතාවට පෙන්නන්ට විවේචනය කළත් ඇත්ත වශයෙන්ම ඔහු …
Continue Reading