මංගලගෙන් තවත් ජාත්‍යන්තර වාර්තාවක්!

එක්සත් ජාතික පක්ෂ මුදල් අමාත්‍ය මංගල සමරවීර යටතේ 2018 වසර තුළ දී ශ්‍රී ලංකා රුපියල, එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව 19% කින් අවප්‍රමාණය වී තිබේ. මේ අනුව ශ්‍රී ලංකා රුපියල, ආසියාවේ දුර්වලම විනිමය අතරට එක්ව ඇති බව රොයිටර් පුවත් සේවය කියා සිටියි. පෙරේදා (31) දිනයේ දී ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත සටහනය අනුව එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රුපියල් …

Continue Reading

UNP-TNA ආණ්ඩුවේ ෆෙඩරල් ව්‍යවස්ථාවට තුනෙන් දෙක හදාගන්න අපි ඉඩතියන්නේ නැහැ

නව ව්‍යවස්ථාව සම්මත කරගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂය, දෙමළ සන්ධාන සහ ජනතා විමුක්ති පෙරමුණු ආණ්ඩුවට අවශ්‍ය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලය සකස් කරගැනීමට කිසිලෙසකත් විපක්ෂය ලෙස ඉඩ නොදෙන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල පවසයි. පසුගියදා මාධ්‍ය හමුවක් පවත්වමින් මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේ විපක්ෂ නායක ධුරය සන්ධානයට ලබා දුන්න ද එම ධුරයේ කටයුතු කිරීමට අවශ්‍ය කාර්යාලය මෙතෙක් ලබා …

Continue Reading

දෙමළ සන්ධානය සමඟ ආණ්ඩුවක් හදන්න ලැබීම අපි ලද විශාල ජයග්‍රහණයක්

උතුරේ දෙමළ ජාතික සන්ධානය දකුණේ ප්‍රධාන පක්ෂයක් වෙච්ච එක්සත් ජාතික පක්ෂය සමඟ ආණ්ඩුවක් හදා එකට වැඩකරන්න ගැනීම ගැන අපි රටක් විදියට සතුටු විය යුතුයි. එසේ වැඩ කිරීම ජාතික ජයග්‍රහණයක් යැයි ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන ගාල්ල උළුවිටිකේදී (25) පවසා ඇත. එහිදී වැඩිදුරටක් අදහස් දැක්වූ වජිර අබේවර්ධන මෙසේද පවසා ඇත. නිදහසෙන් පස්සේ අවුරුදු 70ක් ගියා. දමිළ …

Continue Reading

මහින්දගේ විපක්ෂනායක ධුරයට එරෙහිව ආණ්ඩුවේ TNA පාර්ශවය ශ්‍රේෂ්ඨාධිකරණයට

විපක්ෂ නායක තනතුර ආර්. සම්පන්දන්ගෙන් ඉවත් කොට මහින්ද රාජපක්ෂට ලබාදීමට ගෙන ඇති තීරණය බල රහිත කරන ලෙස ඉල්ලා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ පාර්ශවකරුවා වන දෙමළ ජාතික සන්ධානය ශ්‍රේෂ්ඨාධිකරණ හමුවේ නඩු පැවැරීමට යයි. විපක්ෂ නායක තනතුරේ සම්පන්දන් කටයුතු කරමින් සිටියදී කථානායකවරයා විසින් ඔහු එම තනතුරෙන් ඉවත් නොකොට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රි කණ්ඩායමේ නායක මහින්ද රාජපක්ෂ විපක්ෂ නායක ලෙස පිළිගන්නා බවට …

Continue Reading

UNP-TNA ආණ්ඩුවේ කැබිනට් නොවන, රාජ්‍ය, නියෝජ්‍ය අමාත්‍යවරු

දෙමළ ජාතික සන්ධානයේ පූර්ණ ලිඛිත සහය මත පිටවූ එක්සත් ජාතික පක්‍ෂ රජයේ රාජ්‍ය සහ නියෝජ්‍ය ඇමැතිවරු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන ඉදිරියේදී දිවුරුම් දී තිබේ. එසේ දිවුරුම් දුන් ඇමතිවරුන් මෙසේය. කැබිනට් නොවන ඇමතිවරුන් අජිත් පී පෙරේරා – ඩිජිටල් යටිතල පහසුකම් සහ තොරතුරු තාක්ෂණ සුජීව සේනසිංහ – විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ හර්ෂ ද සිල්වා – පොදු සැපයීම් සහ ආර්ථික ප්‍රතිසංස්කරණ රාජ්‍ය ඇමතිවරුන් රන්ජන් …

Continue Reading

“එජාප-දෙමළ සන්ධාන” ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය දිවුරුම් දෙයි; ශ්‍රීලනිපයෙන් පැන්න අවස්ථාවාදීන්ට යන එනමන් නැතිවෙයි

“එජාප-දෙමළ සන්ධාන” නව රජයේ කැබිනට් මණ්ඩලයේ දිවුරුම් දීම අද (20) සිදුවිය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරියේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති මෙම දිවුරුම් දීම ජනාධිපතිවරයාගේ නිල කාමරයේදී වෙන් වෙන් වශයෙන් සිදුවීම සුවිශේෂී එකක් වෙයි. එසේම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රතිඥා දුන් ආකාරයකටම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිසිඳු මන්ත්‍රීවරයෙකුට අමාත්‍යධුර ලබානොදීම සුවිශේෂීය. “එජාප-දෙමළ සන්ධාන” නව රජයේ දිවුරුම් දුන් සියලු අමාත්‍යවරුන්ගේ විස්තර පහතින් දැක්වෙයි. …

Continue Reading