අලි පරයා ලැබෙන ඇප!

නීති විරෝධී ලෙස අලි පැටවකු ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් නුගේගොඩ මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා ලබාදුන් ඇපය අවලංගු කරමින් තිළිණ ගමගේ මහතා රුපියල් ලක්ෂ 10ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 25 බැගින් වු ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට කොළඹ මහාධිකරණ විනිසුරු මනිලාල් වෛද්‍යතිලක මහතා අද (21) නියෝග කර ඇත. නුගේගොඩ මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා ලබාදුන් ඇපය කොළඹ මහාධිකරණ විනිසුරු මනිලාල් වෛද්‍යතිලක …

Continue Reading

අහෝ! උඩුවේ නොදුටු මොක්පුර…

මැදින් පොහොය දිනයක මෙවන් සටහනක් ලියන්නට සිදු වීම සංවේගයට කාරණයකි. නමුත් ජනතාවාදී මාධ්‍ය කලාවක් නියෝජනය කරන අප මෙය නොලියා සිටියහොත් එය ආත්ම වංචනිකත්වයකි. උඩුවේ ධම්මාලෝක චීවරධාරියාගේ තරම දැන් මුළු රට ම දැනගෙන හමාර ය. පසුගිය කාලයේ සිදුකරන ලද තිරශ්චීන ම ජාවාරම්වලින් එකක් වූ කුඩා අලි පැටවු ජාවාරමට උඩුවේ ධම්මාලෝක සම්බන්ධ බව රට ම දන්නා කරුණකි. එය එසේ නොවෙතියි කියන්නට චේතිය …

Continue Reading

උඩුවේ හිමිට තවත් නඩු!

වංචනික ලෙස වන අලියෙක් ළඟ තබා ගැනීම යන චෝදනාව යටතේ, පොල්හේන්ගොඩ ඇලන්මැතිණියාරාමාධිපති උඩුවේ ධම්මාලෝක හිමි ඊයේ අත්අඩංගුවට පත් විය. අපි තවදුරටත් හෙළි කරනු ලැබුවේ, ඒ හිමියන් අලි රොෂාන් නමැත්තාගේ අලි ජවාරමට ද හවුල් වෙමින් පොල්හේන්ගොඩ තම අසපුව අලි හුවමාරු මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන ගිය බවයි. එහිමියන්ගේ තවත් අනීතික කටයුත්තක් පිළිබඳව දැන් නීත්‍යානුකූල පියවර ගනිමින් තිබෙන බව රීඩ් ශ්‍රී ලංකා වෙත වාර්තා …

Continue Reading