කුප්‍රකට ගම්මන්පිල ලෝක හොරෙක්.. මහින්ද නීතිය නවලා දීලා.. (සාක්ෂි සහිත විඩීයෝ)

උදය ගම්මන්පිල මහතා දේශපාලනයට පිවිස තිබෙන්නේ බ්‍රයන් ෂෙඩික් මහතාගේ ව්‍යාපාර කූට ලෙස විකුණා ලබාගත් මුදල් උපයෝගී කරගෙන බවත්, උදය ගම්මන්පිල දේශපාලනයට පිවිසීමට පෙර තම මෙරට සමාගමේ සාමාන්‍ය කාර්යාල සහයකයෙක් ලෙස රැකියාව කල බව ජැනට් එලිසබෙත් ෂෙඩික් මහත්මිය පවසයි. ජැනට් එලිසබෙත් ෂෙඩික් යනු මෙරට විදේශ ආයෝජකයෙකු වන ඕස්ට්‍රේලියානු ජාතික ව්‍යාපාරික බ්‍රයන් ෂෙඩික් මහතාගේ බිරිඳයි. ඔහුට අයත්ව තිබූ පෑන් ඒෂියා බැංකුවේ කොටස් …

Continue Reading

බොරලැස්ගමුවේ තුෂාරි මතකද? හිරුණිකා ගම්මන්පිලගේ රෙදි ගලවයි..! (Video)

පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල විසින් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රීවරිය තමන්ට අපහාස කළා යැයි කියා රුපියල් මිලියන 500 ක් ඇයගෙන් වන්දි ඉල්ලා පැවරූ නඩුවකට සාක්ෂිදීමට හිරුණිකා ප්‍රේමචන්ද්‍ර නොපැමිණි හෙයින් අධිකරණය විසින් තමන්ට ඒකපාර්ශවික නඩු තීන්දුවක් ලබාදුන්නා යැයි මාධ්‍ය ඉදිරියේ ප්‍රකාශ කෙළේය. එහිදී හිරුණිකා ප්‍රේමචන්ද්‍රට තමා වෙත රුපියල් මිලියන 500 ක් ගෙවන ලෙස අධිකරණය නියෝග කර ඇතැයි කී උදය ගම්මන්පිල නුදුරේදීම තමන් වෙත …

Continue Reading

මෝඩිට එරෙහි මඩ පෝස්ටර් කොන්ත්‍රාත්තුව ගම්මන්පිලගෙන්!

ජාත්‍යන්තර වෙසක් උත්සවය වෙනුවෙන් පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි මහතාගේ පැමිණීමට එරෙහිව කු.පා.ම.මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ශවය විසින් සිදුකළ මඩ පෝස්ටර් මෙහෙයුම සිදුකර ඇත්තේ කු.පා.ම. මහින්දගේම ගෝලයෙකු වන කො.පා.ම.ගම්මන්පිළ විසින් බවට අනාවරණයවේ. කො.පා.ම. ගම්මන්පිල විසින් මෙම පෝස්ටර් ඇලවීම පෝස්ටර් කොන්ත්‍රාත්කරුවකුට භාරදී ඇති අතර ඔහු මෙම පෝස්ටර් වල අන්තර් ගත දේ දැන සිට නැත. පෝස්ටර් ඇලවීම ඔහුගේ ව්‍යාපාරය නිසාත්, ගම්මන්පිල ඇල්වතුරත් නිවලා …

Continue Reading

කෝටි ගානක් පිල්ලි ගැසූ ගම්මන්පිළට ගොඩ ඒමක් තියෙයිද?

කු.පා.ම. මහින්ද රාජපක්ෂගේ දේශපාලන උපදේශකයෙකු වූ උදය ප්‍රභාත් ගම්මන්පිළ ඕස්ට්‍රේලියානු ජාතික බ්‍රයන් ෂැඩික් මහතාට අයත් රුපියල් මිලියන 110ක් වටිනා කොටස් ව්‍යාජ ඇටර්නි බලපත්‍රයක් භාවිතා කරමින් විකුණා ඇති බවට පවතින පැමිණිල්ලට අදාළ විමර්ශන සිදු කරන විශේෂ විමර්ශන ඒකකය වසින් අද(18) පෙරවරුවේ අත්අඩංගුවට ගත්තේය. උදය ගම්මන්පිලව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 01 වැනි දින දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන …

Continue Reading