දුම්රිය රියදුරු වැඩ වර්ජනය පිටුපස දේශපාලන කොන්ත්‍රාත්තුවක් (විශේෂ)
පදනමක් නොමැති කරුණු කිහිපයක් මුල්කරගනිමින් දුම් රිය රියදුරන් සහ දුම් රිය වෘත්තීය සමිති විසින් ක්‍රියාත්මක කරගෙන යනු ලබන වැඩ වර්ජනය පිටුපස ඒකාබද්ධ විපක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන කොන්ත්‍රාත්තුවක් ක්‍රියාත්මක වන බවට අනාවරණය වී තිබේ. රජය අපහසුතාවයට පත්කිරීමේ අරමුණින් මෙය ඒකාබද්ධ විපක්ෂයේ මෙහෙය වීමෙන් මෙය දිග්ගසමින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් සකස් කරමින් සිටින බව අප වෙත වැඩිදුරටත් වාර්තාවේ. පසුගියදා පෙරවරු 10.30 …
Continue Reading
දුම්රිය වර්ජකයින් දොට්ට! කොන්ත්‍රාත් සේවකයින් සේවයට කැඳවයි
-
RSL
-
December 11, 2017
-
උණුසුම් පුවත්
-
Train Strike
-
0 Comments
දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කර ඇති බැවින් දුම්රිය දෙපාර්තමේන්තුවේ කොන්ත්‍රාත් පදනම මත දැනට සේවය කරන සියලු දුම්රිය රියදුරන්, පාලකවරුන්, නියාමකවරුන් හා ස්ථානාධිපතිවරුන් වහාම සේවයට වාර්තා කරන්නැයි දුම්රිය සාමාන්‍යාධිකාරී මහානාම අබේවික්‍රම මහතා නියෝග කර ඇත. අද(11) දිනයේ එසේ සේවයට වාර්තා නොකරන සියලු දෙනා සේවය හැරගියා සේ සලකා කටයුතු කරන බවද දැනුම් දී තිබේ. මේ අතර දුම්රිය රියදුරන් සහ දුම්රිය සේවක …
Continue Reading
ඇමතිගෙන් රතු එළි; ජනපතිගෙන් නියෝග
දුම්රිය සේවාව අත්‍යවශ්‍ය සේවාවක් බවට ගැසට් කර තිබියදී සේවයට වාර්තා නොකරන දුම්රිය සේවකයින් සේවය අතහැර ගියා සේ කටයුතු කිරීමට තීරණය කල බව ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ කර තිබේ. ප්‍රවාහන අමාත්‍යාංශයේ මේ වන විට පැවැත්වෙන ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ප්‍රවාහන අමාත්‍යවරයා මෙසේ පවසා ඇත. මේ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් දුම්රිය සේවාව අත්‍යවශ්‍ය සේවාවක් ලෙස සලකා අත්සන් තබන …
Continue Reading
සාකච්ඡා අසාර්ථකයි; දුම්රිය වර්ජනය දිග්ගැස්සෙයි!
දුම්රිය පාලක ස්ථානාධිපතිවරු, නියාමකවරු දුම්රිය රියදුරන් ආරම්භ කර ඇති අඛණ්ඩ වැඩ වර්ජනයට අද (07) මධ්‍යම රාත්‍රී 12 සිට එකතු වන බව දුම්රිය ස්ථානාධිපති සංගමයද තීරණය කර තිබේ. මෙම ශ්‍රේණින් සඳහා අගමැතිවරයාගේ සහ ප්‍රවාහන ඇමැතිවරයාගේ අත්සනින් යුතුව වැටුප් වැඩිකිරීමේ කැබිනට් පත්‍රිකාව අනුමත නොකර තවදුරටත් කල්දැමීම මෙම වර්ජනයට හේතුව බව ඔවූහු කියා සිටිති. මේ අතර ඊයේ (06) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කරන …
Continue Reading
දුම්රිය වර්ජනය නැවතත්!
-
RSL
-
October 20, 2017
-
පුවත් සහ වාර්තා
-
Train Strike
-
0 Comments
දුම්රිය වෘත්තිය සමිති නියෝජිතයින් සහ ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍යවරයා ඇතුළු නිළධාරින් සමඟ පැවැති සාකච්ඡා අවසන් වී තිබේ. ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා ප්‍රකාශ කළේ අදාළ ඉල්ලීම් සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යයවරයා දැනුම්වත් කර විසඳුම් ලබාදීමට වෘත්තිය සමිති එකඟතාව පල කළ බවයි. ඒ අනුව දුම්රිය රියදුරන්, ස්ථානාධිපතිවරුන්, දුම්රිය පාලකවරුන් සහ නියාමකවරුන් අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරිමට සැලසුම් කර ඇති වර්ජනය අත්හිටුවනු ඇති බව …
Continue Reading