අද ක්‍රියාත්මක විශේෂ රථවාහන සැලැස්ම මෙන්න

පාර්ලිමේන්තු වට රවුම අසල අද(5) දහවල් 12.00ට පැවැත්වෙන “රටම රකින ජන මහිමය 113+”දැවැන්ත ජනතා උද්ඝෝෂණයට විශාල ජනතාවක් පැමිණෙතැයි අදහස් කරන හෙයින් පොලිස්පති පූජිත් ජයසුන්දර එහි ආරක්ෂාව සහ රථවාහන හැසිරවීම පිළිබඳ විශේෂ සැලැස්මක් ක්‍රියාත්මක කරන ලෙස පොලිසියට උපදෙස් ලබා දී තිබේ. ඒ අනුව ආරක්ෂක රාජකාරි සඳහා පොලිස් නිලධාරීන් 1200කට අධික පිරිසක් ද, අමතරව පොලිස් විශේෂ කාර්ය බලකායේ විශේෂ කණ්ඩායම්ද, රථවාහන රාජකාරි …

Continue Reading

රථ වාහන තදබදයට විසඳුම් ලෙස ඇමති චම්පික කාර්යාල වේලාව වෙනස් කරයි

කොළඹ නගරයේ පවතින දැඩි රථවාහන තදබදයට පිළියමක් වශයෙන් බත්තරමුල්ල ප්‍රදේශයේ රජයේ කාර්යාලවල නම්‍යශිලී කාර්යාල වේලාවන් ක්‍රියාත්මක කිරීමේ නියමු ව්‍යාපෘතියක් මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය මඟින් හඳුන්වා දෙන බව අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා පවසයි. ඒ අනුව එළඹෙන 2017 සැප්තැම්බර් මස 18 වන දින සිට 2017 දෙසැම්බර් 17 වන දින දක්වා මාස 3 ක කාලයක් ආයතන ප්‍රධානීන්ගේ එකඟතාව ඇතිව මෙම නම්‍යශීලි …

Continue Reading

පොලිසිය නැතත් CCTV වලින් කොටුකර ගැනීම අද සිට

කොළඹ නගරයේ ස්‌ථාන 30 ක පමණ සවිකර ඇති සීසීටීවී කැමරා 100 කට අධික ප්‍රමාණයක්‌ ආධාරයෙන් රථවාහන වැරදි සිදුකරන රියෑදුරන්ට එරෙහිව අද (04) සිට නඩු පවරන බව පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස්‌ අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි. මීට අමතරව පොලිසියේ ජංගම වෑන් රථවල සවිකර ඇති සීසීටීවී කැමරාවල පටිගත වන දර්ශන ආධාරයෙන් ද රථවාහන වැරදි සිදුකරන රියෑදුරන්ට එරෙහිව අධිකරණයේ නඩු පැවරීමට පියවර …

Continue Reading