දෙකෙන් ගිය අය හතරෙන් යවන්න පැමිණි එජාප ආණ්ඩුව 2යි 4යි එකට තබා බදු පිට බදු ගසන අලුත්ම මාෆියාව

රෝද දෙකෙන් යන අයට රෝද හතරේ වාහනයකින් යන්න අවස්ථාව දෙන බව පවසා ජනතාව ගොනාට අන්දවමින් ඔවුන්ගේ ඡන්ද කඩාගත් එක්සත් ජාතික පක්ෂය මේ වන විට අමාරුවෙන් හෝ පරණ වාහනයක හිමිකරුවෙකු වී සිටින මධ්‍යම පාන්තික දුප්පත් වාහන හිමියන්ට එජාප ආණ්ඩුව තවත් බදු බරක් පටවා ඇත. ඒ වාහනයක එන්ජින් ධාරිතාවය පදනම් කරගෙන ඝන සෙන්ටිමීටරයක් රුපියල් 1.50 බැගින් අයකරන ‘කාබන් බද්ද’ නම් වූ අලුත්ම …

Continue Reading

මංගලගෙන් තවත් අලුත් බදු වර්ග දෙකක්

මුදල් අමාත්‍ය මංගල සමරවීර විසින් මෙවර අයවැයේදී ජනතාව මත තවත් අලුත් බදු වර්ග දෙකක් ඉදිරිපත් කිරීමට සුදානම් බව මුදල් රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න ඊයේ(25) පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය. ඒ අනුව “කාබන් බද්ද” ලබන වසරේ ජනවාරි පළමු වැනිදා සිට ක්‍රියාත්මක වන බවත්, වාණිජ වශයෙන් කෙරෙන ජංගම දුරකථන කෙටි පණිවුඩ සඳහා ද අලුතින් බද්දක් හඳුන්වාදෙන බවත් ඔහු සඳහන් කළේය. ඉහළ පාන්තික අයටම අදාළ …

Continue Reading