ඕමල්පේ සෝභිත, ලැජ්ජයි නේ ද?
ඇඹිලිපිටියේ සාදයකට කඩා වැදුණු පොලිසිය යකා නැටීමෙන් පසුව සුමිත් ප්‍රසන්න ජයවර්ධන නම් තරුණයෙක් මරණයට පත් විය. මේ පිළිබඳව ඇඹිලිපිටිය පොලිසියට ඍජුව චෝදනා එල්ල වූ අතර දැනට කිහිප දෙනෙක් අත්අඩංගුවේ ද පසුවේ. ඉතා ම ඉක්මනින් ශිෂ්ටකරණය කළ යුතු ශ්‍රී ලංකා පොලිසිය නමැති ආයතනයේ ඉන්නේ බබ්බු නම් නොවේ. ඔය කියන මහත්තුරුන්ගේ පැටිකිරිය අපි දන්නෙමු. ඒ දවස්වල වාස්ට වඩා කෙනෙක් හිටියේ නැත. වාස් …
Continue Reading
බලධාරින් බුදි! දමයන්ති රට පනී!!
බරපතළ වංචා හා දූෂණ පිළිබඳ ජනාධිපති කොමිසම විසින් ඇවන්ගාඩ් සමාගම ගැන කළ පරීක්ෂණයේ ප්‍රබල සාක්ෂියක් සහ එම ගනුදෙනුවලට අනුබල දෙන ලදැයි චෝදනා එල්ල වූ ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු අතිරේක ලේකම් දමයන්ති ජයරත්න විදේශගත වී ඇත. ඉහත සිද්ධියෙන් පසු ස්වදේශ කටයුතු අමාත්‍යංශය වෙත මාරු කර යවා තිබූ ඇය මේ වන විට සේවයට වාර්තා නොකරන බව එහි ආරංචි මාර්ග සඳහන් කරයි. කෙසේ වෙතත් …
Continue Reading
ජීවත් වෙන්න රස්සාවක් ඇත්තෙ ම නැත්නම්?
අර ඉස්සර වල වැසිකිලි කියල ජාතියක් තියෙන කාලෙ සක්කිලි කියන නමිං හැඳින්වුණු මිනිස්සු කට්ටියක් ඉඳල තියෙනවා එයාලා තමා වැසිකිලි පෝච්චි පිරුනාම ඒවා කරෙං උස්සං ගිහිං අස් කරන්නෙ. මේ ලෝකෙ ජීවත් වෙන්නය කියල වෙන රස්සාවක් ඇත්තෙම නැතුව ඔය සක්කිලි රස්සාවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කමයි විතරක් ඉතුරු වුණොත් මම නං පොලිස් මාධ්‍ය ප්‍රකාශකකම දිහා හැරිලවත් බලන්නෙ නැතුව තෝර ගන්නවා සක්කිලි රස්සාව. මොන …
Continue Reading
ප්‍රතිසංස්කරණය කළ යුතු ශ්‍රී ලංකාවේ පොලිසිය
ශ්‍රී ලංකාවේ පොලිසිය පිලිබඳව ජනතාව තුළ ඇති හැඟීම කවරාකාර දැ යි බොහෝ දෙනෙකු දනිති. බලපත්‍රධාරී චණ්ඩින් ලෙස පොලිසිය හැසිරුණු අවස්ථා ඉතිහාසයේ ඕනෑ තරම් ය. මාංචු පිටින් ගෙන යන සැකකරුවන් පැන යන්නට ගොස් ගඟේ පැන මැරෙති. ආයුධ පෙන්වන්නට යන සැකකරුවෝ මාංචු දමාගෙන පොලිසිය සමඟ සටන් කර වෙඩි කා මැරෙති. ඉතිහාසය පුරා ශ්‍රී ලංකාවේ පොලිසිය මත තැවරුණු කලු පැල්ලම් නිමක් නැත. ලොව …
Continue Reading
මේ වසරේ ඝාතන අඩු වෙලා!
ඊයේ (06) දින මාධ්‍ය හමුවක් පවත්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශ කාර්යාලය ඉකුත් වසර දෙකට අදාළ අපරාධ සම්බන්ධ සමාලෝචනයක් සිදු කළේ ය. එහි දී දක්නට ලැබුණේ මනුෂ්‍ය ඝාතන ඉකුැත් වසරට සාපේක්ෂව යම් ප්‍රමාණයකින් අඩුව ඇති බව යි. එය සතුටු විය හැකි තත්වයකි. පසුගිය රාජපක්ෂ යුගයේ දී සංවිධානාත්මක අපරාධ සඳහා බලය අවභාවිතයේ යෙදැවුණු බව ප්‍රසිද්ධ රහසකි. කෙසේ වෙතත්, අපරාධ සිදු කිරීම සම්බන්ධයෙන් තිබූ බිය අහෝසි …
Continue Reading