96 කණ්ඩායමෙන් ශ්‍රී ලාංකේය ක්‍රිකට් ඉතිහාසයට පෙරළියක්!

“මයි ඩෑඩ්ස් මයි සුපර් ස්ටාර් – ඩෑඩ් ක්‍රිකට් තරඟාවලිය” තවත් එක් තරඟාවලියක් නොවන බව අනූහයේ ලෝකශූර ක්‍රිකට් කණ්ඩායමේ නායක අමාත්‍ය අර්ජුන රණතුංග පවසයි. ඔහු අවධාරණය කලේ වර්ථමානයේ සෝදා පාළුවට ලක්වෙමින් තිබෙන සමාජ සබඳතා මෙන්ම සංස්කෘතික පරිහානිය වැළැක්වීම සඳහාද මෙම තරඟාවලිය හරහා සමාජ ව්‍යාපාරයක් ගොඩනැගීමට අපේක්ෂා කරන බවයි. “අනාගතයේ එක් දිනෙක නැවත වරක් ලෝක කුසලානය දිනා ගැනීමට නම් රටට ආදරය කරන, …

Continue Reading

ජයසූරිය ක්‍රිකට් දූෂණ යට ගහන්න උත්සහ අරන්! ICC යෙන් චෝදනා

2017 වසරේ සැප්තැම්බර් මස තෙක් තේරීම් කමිටු සභාපතිවරයා ලෙස කටයුතු කළ සනත් ජයසූරිය ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධයෙන් වන වංචා-දූෂණ යට ගැසීමට උත්සහ කර ඇතිබවට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල (අයි.සී.සී.) දූෂණ මර්දන ඒකකය ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයකු මෙන්ම ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවේ හිටපු සභාපතිවරයකුද වන සනත් ජයසූරියට චෝදනා එල්ල කර ඇත. අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල දූෂණ මර්දන ඒකයේ නිලධාරීන් විසින් සිදු කරන …

Continue Reading

ක්‍රිකට් පරිහානියට ලක්වීමට හේතු

වර්තමානයේ ක්‍රිකට් ක්‍රීඩාවේ විනාශයට මෙන්ම පරිහානියට ලක්වීමේ මූලිකතම හේතුව මුදල ඉදිරියට ගෙන ඒම බව හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක අමාත්‍ය අර්ජුන රණතුංග පවසයි. එතුමා මේ බව කියා සිටියේ ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ ප්‍රදර්ශනය දෙවැනි දිනයට විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ (11) එක්වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මේ බවද සඳහන් කළේය. “පාසල් ක්‍රිකට් කණ්ඩායම හෝ ජාතික කණ්ඩායම හෝ නියෝජනය කරන අවස්ථා වලදී අපේ …

Continue Reading

ශ්‍රී ලංකා ක්‍රිකට් දැඩි අනතුරක! ICCයෙන් රතු නිවේදනයක්!

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) දූෂණ මර්දන ඒකකයේ සාමාන්‍යාධිකාරි ඇලෙක්ස් මාෂල් මහතා පසුගිය ඉරිදා (සැප්.30) තමන් හමුවූ බවත්, ක්‍රිකට් දූෂණ අක්‍රමිකතා සම්බන්ධව සලකා බැලීමේදී ශ්‍රී ලංකාව ඉතාමත් භයානක තත්ත්වයක පවතින බව ඇලෙක්ස් මහතා පැවැසූ බවත් ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා පවසයි. තවද අයි.සී.සී. දූෂණ මර්දන ඒකකයේ ප්‍රධානී මාෂල් මහතා තමන් පමණක් නොව මෙරට ජනාධිපතිවරයා සහ අග්‍රමාත්‍යවරයාද හමුවූ බව පැවැසූ ක්‍රීඩා අමාත්‍යවරයා මාධ්‍යවේදීන්ගේ …

Continue Reading

ක්‍රිකට් ක්‍රීඩාව විනාශ කළේ මේ ආණ්ඩුව

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී මේ දිනවල පැවැත්වෙන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේදී බංග්ලාදේශය හා ඇෆ්ගනිස්තානය හමුවේ පරාජයට පත්වී පළමු වටයෙන්ම ඉවතට විසි වූ ශ්‍රී ලංකා කණ්ඩායම වර්තමානයේදී මෙවැනි තත්ත්වයකට පත්වූයේ අද ඊයේ නොවන බවත්, මෙයට ප්‍රධානතම වැරැදිකරුවන් අතර හිටපු ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාද සිටින බවත්, හිටපු ටෙස්ට් ක්‍රිකට් නායකයකු වූ අර්ජුන රණතුංග මහතා සඳහන් කරයි. ඔහු මෙසේ සඳහන් කළේ කටුනායක …

Continue Reading

පරාජයේ සලකුණ ලෙස නම් තැබූ මැතිව්ස් ගෙදර යන්න සූදානම් බව කියයි

තේරීම් කමිටු සභාපති ග්‍රරැහැම් ලැබ්බ්රෝයි සහ පුහුණුකරු චන්දික හතුරුසිංහ සමග කළ සාකච්ඡුාවකින් පසුව නායකත්වයෙන් ඉවත්වීමට තීරණය කළ බව ඇන්ජලෝ මැතිව්ස් පවසයි. ආසියානු කුසලාන තරගාවලියේ පරාජයේ තමා කොටස්කරුවකු වුවත් එහි සම්පූර්ණ වගකීම තමන්ට දැරිය නොහැකි බවද මැතිව්ස් සිය ඉල්ලා අස්වීමේ ලිපියේ සඳහන් කර තිබේ. මැතිව්ස්ට අදාළ තනතුරෙන් ඉවත්වීමට පුහුණුකරු සහ තේරීම් කමිටු සභාපතිවරයා දැන්වීමෙන් ඔහු පුදුමයට පත්ව ඇති බවද සඳහන් වේ. …

Continue Reading

2020 ජනාධිපතිවරණයට සංගා..! මාධ්‍යවේදීන්ට සංගාගෙන් ලිස්සා යන පිළිතුරක් (Video)

ඊයේ(27) පස්වරුවේ කොළඹදී පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් කුමාර් සංගක්කාර මහතාගෙන් 2020 ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ දැයි යන ප්‍රශ්නයට ලිස්සා යන පිළිතුරක් ලබාදෙමින් පවසා සිටියේ, තමන්ට දේශපාලනයට පැමිණීමේ බලාපොරොත්තුවක් නොමැති බවයි. එහි දී ඔහු මාධ්‍යවේදීන් නැඟූ 2020 ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේදැ’යි වන යන ප්‍රශ්නය ප්‍රතික්ෂේප නොකළ අතර තමන් එවැනි දෙයක් කොහේ දී හෝ ප්‍රකාශ කර ඇත්දැයි පෙරලා මාධ්‍යවේදීන්ගෙන් ප්‍රශ්න කර සිටියේය. කෙසේ වෙතත් …

Continue Reading

ක්‍රීඩා ඇමති ෆයිසර් තම සහචරයින් ලවා ක්‍රිකට් අපයෝජනය කරයි

සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම හා ලංකාව අතර පැවැති එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් එක්දින තරගය හා 20/20 තරගය නොමිලයේ නැරඹීම සඳහා ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ප්‍රවේශ පත්‍ර 800ක් පමණ තම දේශපාලන ආධාරකරුවන් ඇතුළු සිය හිතවතුන්ට ලබාදීමෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතයට රුපියල් ලක්ෂ 40ක පමණ මූල්‍යමය පාඩුවක් සිදුව තිබෙන බවට තොරතුරු ලැබී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රි ශෙහාන් සේමසිංහ මහතා පැවැසීය. මෙම තරග දෙක කොළඹ …

Continue Reading

ශ්‍රී ලංකාවට කඩුලු 3ක තියුණු ජයක්

දකුණු අප්‍රිකාවට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (14) පැවැති විස්සයි-20 තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 3 ක ජයක් අත්කර ගත්තේය. පළමුවෙන් පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම ලකුණු 98 කට දැවී ගියේය. ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ඕවර 4 ක් ඉතිරිව තිබියදී කඩුලු 7 ක් දැවී ලකුණු 99 ක් ලබාගත්හ. දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර කොළඹ ආර්. ප්‍රේමදාස …

Continue Reading

කඩා වැටෙන ක්‍රිකට් ගොඩගන්න 96 ලෝක ශූරයෝ රහසිගත සාකච්ඡාවක!

96 ලෝක ශූර ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් ඊයේ (03) රාත්‍රියේ තීරණාත්මක සාකච්ඡාවක නිරත වූ බව වාර්තාවනවා. කොළඹ ගාලුමුවදොර බරකුඩා හෝටලයේ විශේෂ ආරාධිත අමුත්තන්ගේ කාමරයේ මෙම සාකච්ඡාව පවත්වා තිබෙනවා. තහවුරු කළ තොරතුරුවල දැක්වෙන්නේ එම තීරණාත්මක සාකච්ඡාවට ලෝක ශූර කණ්ඩායමේ නායක අමාත්‍ය අර්ජුන රණතුංග, අසංග ගුරුසිංහ, හෂාන් තිලකරත්න, සනත් ජයසූරිය, ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ, උපුල් චන්දන, චමින්ද වාස්, රවීන්ද්‍ර පුෂ්පකුමාර සහභාගි වී ඇති බවයි. රොෂාන් …

Continue Reading