වැටුණු රට ගොඩනඟන බැසිල්ගේ අලුත්ම පස් අවුරුදු සැලැස්ම එළිදකී

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් වැටුණු රට හදන නව වැඩපිළිවෙළ එළැඹෙන 15 වැනිදා රටට ඉදිරිපත් කරන බව එම පක්ෂයේ නිර්මාතෘ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කරයි. එළැඹෙන 2024 වර්ෂයේ මැතිවරණ රැසක් පැවැත්වෙන නිසා ඊට අදාළ පක්ෂයේ දේශපාලන වැඩපිළිවෙළ ඉදිරිපත් කරන බවද හෙතෙම පැවසීය. ඉදිරි වසර 5 ක් සඳහා රට ගොඩනැගීම පිළිබඳ වැඩසටහනක් පක්ෂය විසින් නිර්මාණය කර ඇතැයි ද පැවසූ …

Continue Reading

පොහොට්ටු මන්ත‍්‍රී අහසට වෙඩි තබමින් යකඩ පොල්ලෙන් ගසා රණ විරුවෙකුගේ කකුල කඩයි.. රණවිරුවාට අසාධ්‍යයි

පොහොට්ටු මන්ත‍්‍රී අහසට වෙඩි තබමින් යකඩ පොල්ලෙන් ගසා රණ විරුවෙකුගේ කකුල කඩයි.. රණවිරුවාට අසාධ්‍යයි ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සමගින් එක්ව කටයුතු කරන එක්සත් ජනතා නිදහස් සන්ධාන හිටපු වයඹ පළාත් සභා මන්ත්‍රී සුමිත් රාජපක්ෂ මහතා විසින් කළ පහරදීමකින් තුවාල ලැබූ බව කියන හිටපු යුද හමුදා සෙබලෙකු කුරුණෑගල රෝහලට ඇතුළත් කර තිබේ. අලව්ව ප්‍රදේශයේ පදිංචි චමින්ද පත්මකුමාර නම් හිටපු හමුදා සෙබලෙක් මෙසේ …

Continue Reading

රාජපක්ෂලාගේ පාදඩයින් වැඩ අල්ලයි! ගෝඨාභයගේ පොහොට්ටු රැස්වී­මට ගිය තරු­ණි­ය­ක් සමූහ දුෂ­ණයට ලක් කරයි!

කෑගල්ලේ පැවැති ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණේ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ දේශ­පා­ලන රැස්වී­ම­කට සහ­භා­ගිවී සිය මව සමග නිව­සට යමින් සිටි විසි හය හැවි­රිදි ආබා­ධිත තරු­ණි­යක් පසුගිය 7 වැනිදා රාත්‍රියේ පැහැ­ර­ගෙ­න­ගොස් දුෂණය කළ පොදු­ජන පෙර­මුණු ආධා­ර­ක­රු­වෙකු හෙම්මා­ත­ගම පොලී­සිය අත්අ­ඩං­ගු­වට ගෙන තිබේ. ඇය එසේ පැහැ­ර­ගෙන ගොස් දුෂණය කර ඇත්තේ කෑගල්ලේ දේශ­පා­ලන රැස්වී­මට සහ­භා­ගි­වී­මට හෙම්මා­ත­ගම සිට ගිය එකම කණ්ඩා­ය­මක සිටි තරු­ණ­යෙක් විසින්ම බව පොලී­සි­ය­ ප­ව­සයි. …

Continue Reading

පොහොට්ටුව මොන අපේක්ෂකයා දැම්මත් ඒ අපේක්ෂකයාගේ ජය පරාජය තියෙන්නේ අපේ අතේ

පොහොට්ටුව පැත්තේ ඡන්ද ලක්ෂ 50 ක් තිබුණට, ඡන්ද ලක්ෂ 65 ක් නැතිව ජනාධිපතිවරයෙක් හදන්න බෑ. අපි පොහොට්ටුවට ගියා කියලා අපි නිකම්ම පොහොට්ටුවට දිය වුණොත් අපිත් එක්ක ඉන්න ශ්‍රී ලංකාකාරයොන්ට මොකද වෙන්නේ. ඒ නිසා මොනම හේතුවක් නිසාවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පොහොට්ටුවට දිය කරන්න සූදානමක් නැති බව දුමින්ද දිසානායක මහතා ප්‍රකාශ කර සිටියේ අනුරාධපුරල තලාව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කෝන්ගොල්ලෑව ගම්මානයේ …

Continue Reading

සන්ධාන ගතවීමක් නැත්නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙනුත් අපේක්ෂකයෙක් ස්ථිරයි..!

සන්ධාන ගත වීමට අදාළව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර පැවති සාකච්ඡාවලදී අවසාන තීරණය ගැනීම පක්ෂ දෙකේ නායකයින්ට පැවරුණු බවත් එහිදී ඔවුන් ඉදිරි ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය වලට අදාළ අපේක්ෂකයින් සම්බන්ධයෙන් තීරණයකට එළඹෙනු ඇති බවත් යම් හෙයකින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පිළිගත හැකි මට්ටමේ එකඟතාවයකට පැමිණීමට නොහැකි වුවහොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ජනාධිපතිවරණය සඳහා අපේක්ෂයෙකු ඉදිරිපත් …

Continue Reading

පොහොට්ටුවෙන් කළ ආරාධනයට තිලංගගෙන් මහින්දට තීරණාත්මක ලිපියක්..

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කොළඹ දිස්ත්‍රික් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාලට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළමු ජාතික සම්මේලනයට සහභාගී වීම සඳහා සිදුකොට තිබූ ආරාධනය සම්බන්ධයෙන් එම පක්ෂයෙන් නායක හිටපු ජනාධිපති සහ වත්මන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා වෙත ලිපියක් යවමින් ඉතාමත් තීරණාත්මක කරුණු කිහිපයක් අවධාරණය කොට ඇත. මෙහිදී තිලංග සුමතිපාල මහතා ප්‍රථමයෙන් තමාට කළ ආරාධනය සම්බන්ධයෙන් ශ්‍රී.පො.ජ.පෙ. නායක මහින්ද රජාපක්ෂ …

Continue Reading

මුහුද හත්ගව්වක් තියෙද්දී බැසිල්, ගෝඨාභයට අමුඩ ගස්වයි; අප්‍රකාශිත ජනාධිපතිවරණයක අපේක්ෂකයෙකු බවට ගෝඨාභය පත්වෙයි (වීඩියෝ)

රාජපක්ෂවරුන්ගේ පවුලේ පක්ෂය නොහොත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් අද සිය පළමු සම්මේලනය කොළඹ සුගතදාස ක්‍රීඩාංගනයේදී කැඳවු අතර මෙහිදී පක්ෂයේ නායකයා ලෙස විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාව ඡන්ද විමසීමකින් තොරව පත්කර ගත්තේ එදා මෙන් අදත් රාජපක්ෂවරුන් ප්‍රජාත්‍රන්තවාදය තඹ දොයි තුවකටවත් මායිම් නොකරන බව යළි යළිත් තහවුරු කරමිනි. පාසැලේ සාහිත්‍ය සංගමයේ සිට සමූපාකාර සංගමය දක්වාත්, දේශපාලන පක්ෂයක සිට දැවැන්ත සමාගම් දක්වාත් …

Continue Reading

අද අපිත් පොහොට්ටු සම්මේලනයට එනවා; අපි එන්නේ සාමාජිකත්වය ගන්න නොවෙයි, වෙන වැඩකට!

අද (11) පැවැත්වෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්‍ෂ සම්මේලනයට තමා ඇතුළු ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක්‌ සහභාගි වන බව ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ භාණ්‌ඩාගාරික එස්‌. බී. දිසානායක මහතා ඊයේ පැවැසීය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩිලාන් පෙරේරා, සරත් අමුණුගම, දුනේෂ් ගංකන්ද ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක්‌ මෙසේ පක්‍ෂ සම්මේලනයට සහභාගි වන බව ද දිසානායක මහතා කීය. පක්‍ෂ සම්මේලනයට සහභාගි වුවද, පොදුජන පෙරමුණේ පක්‍ෂ …

Continue Reading

ශ්‍රීපොජපෙ සම්මේලනයේදී නිල වශයෙන් පක්ෂ නායකත්වයට විපක්ෂ නායක මහින්දව තෝරාපත් කරගන්නවා (වීඩියෝ)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රථම ජාතික සම්මේලනයේදී නිල වශයෙන් පක්ෂ නායකත්වයට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා තෝරාපත් කරගන්නා බව එම පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා පවසයි. ඔහු පැවසුවේ ඉන්පසු මහින්ද රාජපක්ෂ මහතා විසින් ජනාධිපති අපේක්ෂකයා නම්කරණු ඇති බවයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රථම ජාතික සම්මේලනය පැවැත්වීම පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමට අද කොළඹදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් රාජපක්ෂ මහතා මේ බව …

Continue Reading

ගෝඨාගේ සිහිනය තවත් ඇඳෙයි.. 11වනදා ඇත්තේ අපේක්ෂකයා නම් කිරීම නොව පොහොට්ටුවේ නායකත්වය මහින්දට භාර දීමයි

එළඹෙන අගෝස්තු 11 වනදා සිදුවන්නේ පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා නම් කිරීම නොව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නොහොත් පොහොට්ටුවේ නායකත්වය විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාට නිලවශයෙන් භාර දීම බවට වාර්තාවේ. තවමත් ගෝඨාභය රාජපක්ෂ ළඟ ඇත්තේ ද්විත්ව පුරවැසිභාවය ඉවත් කර ගැනීම සඳහා භාරදුන් ලියවිලි ලැබුණු බවට වන ලිපිය පමණක් වෙයි. ඔහු සතුව ද්විත්ව පුරවැසිභාවය ඉවත් කළ ලිපිය ඇත්නම් එය නොසඟවා මාධ්‍ය වෙත ඉදිරිපත් …

Continue Reading