සිංහල බෞද්ධයින්ගේ ඓතිහාසික කූරගල පුදබිමට විදුලිය ලබාදීමට ලබාදී තිබූ අවසරය සජිත්ගේ නියෝගයෙන් අත්හිටුවයි! (සාක්ෂි සහිතයි-වීඩියෝ)
මෙතෙක් කලක් විදුලිය පහසුකම් නොතිබූ, බලංගොඩ කූරගල පුරාවිද්‍යා පරිශ්‍රයට හා චෛත්‍යය පිවිසුම් මාර්ගයට විදුලිය ලබාදීමට ලංකා විදුලිබල මණ්ඩලය විසින් ගෙනතිබූ පියවර, මේ වනවිට සජිත් ප්‍රේමදාසට අයත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මැදිහත්වීමෙන් තවකාලිකව අත්හිටුවා තිබේ. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සතු මෙම ස්ථානයන්ට විදුලි ආලෝකය ලබාදෙන ලෙස කරතිබූ ඉල්ලීමකට අනුව කොන්දේසි කිහිපයක් යටතේ ඒ සදහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අවසරය හිමිවී තිබිණි. ඒ බව දන්වා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය …
Continue Reading
සිංහලයාගේ හෙට දවස වෙනුවෙන් සියලු සිංහල-බෞද්ධ සංවිධාන ඉතිහාසයේ පළමු වරට එක සාකච්ඡා මේසයක රැස්වෙයි
පසුගිය පාස්කු දා ප්‍රහාරයෙන් පසු මෙරට සිංහල බෞද්ධයින් ප්‍රමුඛ, කතෝලික කිතුණු ජනතාවත්, දෙමළ – හින්දු ජනතාවත් මුහුණ පා ඇති අවධානම සහ අනාගත අභියෝග සම්බන්ධයෙන් වන විශේෂ සාකච්ඡාවක් ශ්‍රී ලංකා බෞද්ධ සම්මේලනයේ සංවිධානත්වයෙන් සහ මූලිකත්වයෙන් ඊයේ(26) ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පවත්වා ඇතැයි වාර්තාවේ. මෙම විශේෂ සාකච්ඡාව ආවරණය සඳහා කිසිඳු මාධ්‍ය ආයතනයකට අවස්ථාව ලබා දී නොතිබීම සුවිශේෂී වන අතර මේ සඳහා මෙරට …
Continue Reading
ත්‍රස්තවාදීන්ගෙන් ප්‍රශ්න කරද්දී තව්හිද් ජමාත් වෛද්‍යවරයෙකු සිංහල බෞද්ධ මවුවරුන් හාරදහසක් වඳ කර ඇතිබවට හෙළිවෙයි
සිංහල බෞද්ධ මවුවරුන් 4000 කට අධික පිරිසක් වඳ භාවයට පත් කළ බව කියන තව්හිද් ජමාත් ත‍්‍රස්ත සංවිධානයේ ප‍්‍රබල සාමාජිකයකු වන වෛද්‍යවරයකු අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් පුළුල් විමර්ශන ආරම්භ කර ඇත. සිංහල බෞද්ධ මවුවරුන් පළමු දරු උපත සඳහා සිසේරියන් සැත්කමට භාජනය වෙද්දී සැකකාර වෛද්‍යවරයා ඉතාම සූක්ෂම ආකාරයට එම මවුවරුන්ගේ ශරීරයේ පැලෝපීය නාලය ගැටගසා ඔවුන් වඳ භාවයට පත් කර ඇති …
Continue Reading
ථෙරවාද ත්‍රිපිටකය ලෝක උරුමයක් බවට පත්කිරීමේ යෝජනාව ජනපති විසින් යුනෙස්කෝවට ඉදිරිපත් කරයි
ත්‍රිපිටකය ලෝක උරුමයක් ලෙස නම් කිරීමේ යෝජනාව, අතිපූජනීය ත්‍රෛනිකායික මහා සංඝරත්නයේ ආශිර්වාද මධ්‍යයේ එක්සත් ජාතින්ගේ සංවිධානයේ නියෝජිතවරිය වෙත භාරදීමේ භාග්‍යමත් අවස්ථාව අද (23) පස්වරුවේ මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළගාවේ මහ මළුවේ දී සිදු විය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් එම යෝජනාව එක්සත් ජාතින්ගේ සංවිධානයේ නේවාසික නියෝජිතවරිය වන හැනා සිංගර් මහත්මිය වෙත පිළිගන්වනු ලැබීය. ස්‍යාමෝපාලි මල්වතු මහාවිහාර පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ …
Continue Reading
බුදුරජාණන්වහන්සේ වදාළ දේ ජනාධිපති මෛත්‍රීපාල මැතිතුමා විසින් සිදුකිරීම දේව කාරණයක් – රාමඤ්ඤ මහානිකායේ මහානාහිමියන්(වීඩියෝ)
ශ්‍රී සම්බුද්ධ ශාසනය වසර 5000ක් කල් පවතින්නේ ශ්‍රී සද්ධර්මය ආරක්ෂාකිරීම තුළින් බවත්, එය ශ්‍රී ලංකාද්වීපයේ ආරක්ෂාවනු ඇති බවත් අප මහා තථාගතයානන් වහන්සේ ඒ කරුණ ප්‍රත්‍යක්ෂ කරමින් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද බුද්ධ වචනය වන ත්‍රිපිටකය ලෝක උරුමයක් කරමින් ආරක්ෂා කිරීමට සිදුකරන මේ දැවැන්ත කාර්යය දේවකාරණාවක් බව රාමඤ්ඤ මහානිකායේ මහානායක අතිපූජ්‍ය නාපාන පේමසිරි නායක නාහිමිපාණවහන්සේ ඊයේ(17) මහනුවරදී වදාල සේක. ථෙරවාද …
Continue Reading
ලෝවැසි බෞද්ධයින් වෙනුවෙන් ශ්‍රී සද්ධර්මය සුරක්ෂිත කිරීමේ ජාත්‍යන්තර මහෝත්සවය ඇරඹේ..
ශ්‍රී ලාංකික භික්ෂු පරම්පරාවේ උත්කෘෂ්ට දායකත්වයෙන්, රැකගෙන ආ නිර්මල බුද්ධ වචනය අන්තර්ගත වූ ථෙරවාද ත්‍රිපිටකය ලෝක උරුමයක් බවට පත් කිරීමේ යෝජනාව නිමිත්තෙන් අද (මාර්තු 16) සිට මාර්තු 23 වන දින දක්වා වන සතිය “ත්‍රිපිටකාභිවන්දනා” සතිය ලෙස ප්‍රකාශයට පත් කර තිබේ. ථෙරවාද ත්‍රිපිටකය ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලෙසට යුනෙස්කෝ සංවිධානය වෙත සියලු බෞද්ධ රටවල සහයෝගයෙන් ශ්‍රී ලංකාව ඉදිරිපත්කරන යෝජනාව …
Continue Reading
නව ව්‍යවස්ථාවක් තුළින් මේ රට ෆෙඩරල් කරන්න ඉඩ දෙන්න බැහැ
සංහිඳියාවට බාධා ගෙන දෙන ෆෙඩරල් ක‍්‍රමයක් මෙරටට කිසිසේත් සුදුසු නොවන බව රජයට මතක් කර දෙන බව ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී මැදගම ධම්මානන්ද හිමියෝ ප‍්‍රකාශ කළහ. ඉදිරි නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා කෙටුම්පත ඉදිරිපත් කිරීමට රජයේ සූදානමක් ඇති බවට මාධ්‍ය ඔස්සේ ප‍්‍රචාරය වීම පිළිබඳව අදහස් දක්වමින් උන්වහන්සේ මේ කරුණු අනාවරණය කළහ. අද රටට අත්‍යවශ්‍ය වී තිබෙන්නේ නව ව්‍යවස්ථාවක් නොව නිදහස් ජන …
Continue Reading
‘ත්‍රිපිටකය’ ජාතික උරුමයක් බවට පත්කිරීමේ සැලසුමක්!
සිංහල බෞද්ධ සහ සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාවගේම අතිඋතුම් පාර්ශුද්ධ ග්‍රන්ථය වූ නිර්මල බුද්ධ වචනය අන්තර්ගත “ත්‍රිපිටකය” ජාතික උරුමයක් බවට පත්කිරීමේ සැලසුම් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක වන බවට වාර්තාවේ. අද දවසේ ලංකාවේ අප සතුව ඇති පාලි ත්‍රිපිටකය මේවනවිට ලෝකයේ සිදු ව ඇති ශ්‍රාස්ත්‍රිය පර්යේෂණ වලට අනූව මුල් බුදුදහම විශ්වසනීය ලෙස නියෝජනය කරන්නක් බව සැලකිය හැකි ය. ත්‍රිපිටකයේ කුඩා ම …
Continue Reading
ජනපති ගත් නිර්භීත තීන්දුවට මහා සංඝරත්නයේ ආශිර්වාදය (වීඩියෝ)
රටට, ජාතියට කොඩිවිනයක් වූ පරගැති රනිල් වික්‍රමසිංහ සහ නඩය ගෙන ගිය ආණ්ඩුවෙන් ජනාධිපතිවරයා ඉවත්ව මහින්ද රාජපක්ෂ වැනි දේශීයත්වයට පණපොවන මාතෘ භූමිය ආරක්ෂා කරන ඊට ආදරය කරන නායකයෙකු සමඟ ආණ්ඩුවක් පිහිටුවීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගත් තීන්දුව මේ රටේත්, සම්බුද්ධ ශාසනයේත් ප්‍රගමනය වෙනුවෙන් ගත් ඉතා වැදගත් තීන්දුවක් බවත්, ඊට මහා සංඝරත්නයේ පූර්ණ ආශිර්වාදය හිමිවන බව මෙරට විශ්ව විද්‍යාලවල කථිකාචාර්ය හිමිවරුන් ඇතුළු මහාසංඝරත්නය …
Continue Reading