විස්සෙන් උදා වන්නේ දේශපාලන කළියුගයකි
දැන් ලංකාවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන 20 වැනි සංශෝධනයෙ සම්මත කර ගත් පසුව මෙරට පාර්ලිමේන්තුවට සිදුවිය හැකි අලකලංචිය ද වැඩි වෙනසක් නොවන්නට පුලුවන. අවුරුදු 100කට පමණ පසුව අද ලංකාවේ විසි වැනි සංශෝධනයෙන් කරන්නට යෝජනා කරන්නේ ද මෙවැනිම වෙනස්කම් ටිකක් වීම විමතිය දනවයි. ලංකාවේ ජනාධිපතිවරයාට නීතී සෑදීමේ බලය ලබා දෙන යෝජනා 20හි අඩංගුය. ජනමත විචාරණයක් මගින් හදිසි පනත් සම්මත කිරීමේ අයිතිය, …
Continue Reading
ජනපති මෛත්‍රී මීලඟ ඉලක්කයට සැරසෙයි
මැතිවරණ වර්ෂයක් වන මෙම වසරේ දේශපාලනඥයන් තම තම මැතිවරණ සටන්වල නිරතව සිටින අතරතුර, රටක් ලෙස අප මෙම වසරේ ඉටු කරගත යුතුම අරමුණක් වන මෙරට ආර්ථීක වර්ධන වේගය ඉහළ නංවා ගැනීමේ අභියෝගයට මුහුණ දෙමින් මෙම වර්ෂය මෙරට ආර්ථීකයේ හැරවුම් ලක්ෂයක් බවට පත් කර ගැනීමට එකට එක්වන ලෙස ජනාධිපතිවරයා සමස්ත රාජ්‍ය සේවයට ආරාධනා කරයි. එසේ නොවුණහොත් රටක් ලෙස ආර්ථීක වශයෙන් අපට මුහුණ …
Continue Reading
ගැටුම් නිරාකරණයට අගමැති රනිල් ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශකගේ සහය පතා රහස් හමුවක
එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ විශේෂ ආරාධනයකට අනුව ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක නීතිඥ ශිරාල් ලක්තිලක අතර රහස් හමුවක් පසුගියදා පවත්වා ඇතැයි එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ පුවත් වෙබ් අඩවියක් වාර්තා කර ඇත. විවිධ කුමන්ත්‍රණ ඔස්සේ අග්‍රාමාත්‍යධුරය යළි ලබාගත්ද ආණ්ඩුව පත්වාගෙන යෑමේ නොහැකි තත්වයකට මේ වන විට රනිල් වික්‍රමසිංහ මුහුණදී ඇති අතර ජනාධිපතිවරයා සමඟ තිබෙන ගැටුම් නිරාකරණය කරගනිමින් ඉතිරිව ඇති කාලයේදී …
Continue Reading
මඩු වලිගයට ඇයි බය..?
ගරු ජනාධිපතිතුමන් අම්පාරේදී පැවති උත්සවයකදී සිදුකරන ලද කතාවක් ඇසුරින් ඉංග්‍රීසි කතා කරන මධ්‍යම පාන්තික නිදහස් මතධාරින් අතර හා තරුණ නිදහස්කාමීන් අතර ආන්දෝලනාත්මක වතාවරණයක් උද්ගතවී තිබේ. ඒ නිසාම සයිබර් අවකාශය පුරා ජනාධිපතිතුමන්ගේ අභාසයට, විවේචන එල්ල වෙමින් තිබේ. එලෙස එල්ල කරනු ලබන විවේචන මේවන විට විවිධ දෘෂ්ටීන් පදනම් කරගෙන ඉදිරිපත් කරමින් සිටී. පළමුව මෙහිලා පැවසිය යුතුව ඇත්තේ ජනාධිපතිවරයා විසින් සිදුකෙරුණ ප්‍රකාශය, යම් …
Continue Reading