අද අපිත් පොහොට්ටු සම්මේලනයට එනවා; අපි එන්නේ සාමාජිකත්වය ගන්න නොවෙයි, වෙන වැඩකට!

අද (11) පැවැත්වෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්‍ෂ සම්මේලනයට තමා ඇතුළු ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක්‌ සහභාගි වන බව ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ භාණ්‌ඩාගාරික එස්‌. බී. දිසානායක මහතා ඊයේ පැවැසීය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩිලාන් පෙරේරා, සරත් අමුණුගම, දුනේෂ් ගංකන්ද ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක්‌ මෙසේ පක්‍ෂ සම්මේලනයට සහභාගි වන බව ද දිසානායක මහතා කීය. පක්‍ෂ සම්මේලනයට සහභාගි වුවද, පොදුජන පෙරමුණේ පක්‍ෂ …

Continue Reading

“මහින්ද-මෛත්‍රී” සාකච්ඡා මහින්ද ප්‍රතික්ෂේප කරයි; SB මාරුවෙයි; විමල් තවමත් තප්පුලයි

වත්මන් “මෛත්‍රී-රනිල්” ආණ්ඩුවේ නිල කාලය අවසන් වීමට වසරක පමණ කාලයක් ඉතිරිව තිබියදී “මෛත්‍රී-මහින්ද” සුසංයෝගයෙන් භාරකාර ආණ්ඩුවක් පිහිටුවීමට සාකච්ඡා සිදුවන බවට සඳහන් වූ මාධ්‍ය වාර්තාවේ හිටපු ජනාධිපති සහ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ ඊයේ(07) මාධ්‍ය හමුවේ ප්‍රසිද්ධියේ ප්‍රතික්ෂේප කර සිටියේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෙන්ම 16 කල්ලියේ ප්‍රබල හිටපු අමාත්‍යවරයෙකු වූ එස්.බී.දිසානායකගේ නිවසේ පැවති බව සඳහන් වූ මෙම සාකච්ඡා සම්බන්ධයෙන් අද …

Continue Reading

චන්දිම හා ඩිලාන් ලන්ඩන් ගිය හේතු එස්.බී. කියයි

චන්දිම වීරක්කොඩි සහ ඩිලාන් පෙරේරා යන හිටපු අමාත්‍යවරු එංගලන්ත සංචාරයක නිරතවන්නේ ඔවුන්ගේ පෞද්ගලික සහ ව්‍යාපාරික වුවමනාවන් මත බව හිටපු අමාත්‍ය එස්.බී දිසානායක පවසයි. ජනාධිපතිවරයා සමඟ විශේෂ සාකච්ඡාවක් සඳහා ඔවුන් එංගලන්තය බලා පිටත්ව ගිය බවට පළ වන වාර්තා පදනම් විරහිත බව ඔහු ප්‍රකාශ කරයි. ඊයේ (20) මාධ්‍ය වෙත අදහස් දක්වමින් එස්.බී දිසානායක හිටපු අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

Continue Reading

කෝටි පහක්‌ වන්දි ඉල්ලා එස්‌. බී. ට එරෙහිව නඩු

සමෘද්ධි සංවර්ධන අමාත්‍ය එස්‌. බී. දිසානායක මහතා විසින් සිය කීර්තිනාමයට හානි වන අයුරින් ද්වේශ සහගතව ඔහුගේ අමාත්‍යාංශය තුළදී පැවැති මාධ්‍ය හමුවකදී අපහාසාත්මක අසත්‍ය ප්‍රකාශයක්‌ සිදු කරන ලදැයි සමස්‌ත ලංකා සමෘද්ධි සංවර්ධන හා කෘෂිකර්ම පර්යේෂණ සහකාර නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් බස්‌නාහිර පළාත් සභා මන්ත්‍රී ජගත් කුමාර මහතා විසින් ඇමැතිවරයාගෙන් රුපියල් කෝටි පහක (ලක්‍ෂ 500) වන්දි මුදලක්‌ ඉල්ලා කඩුවෙල දිසා අධිකරණය හමුවේ …

Continue Reading

පක්ෂයේ බෙදීම පක්ෂයට විශාල පාඩුවක් – එස්.බී

අපේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිදුව ඇති බෙදීම පක්ෂයේ ඉදිරිගමනට විශාල පාඩුවක් බව අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පවසයි. ඒකාබද්ධ විපක්ෂය විසින් ඊයේ(01) පවත්වන ලද මැයි රැළිය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් අදහස් විමසූ අවස්ථාවේදී එස්.බී. අමාත්‍යවරයා පවසා ඇත්තේ, ඒකාබද්ධයේ මැයි රැළිය සාර්ථක හෝ අසාර්ථක එකක් නොවන බවයි. මෙහිදී එස්.බී. අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේ අදහස් දක්වන ලදී. (වීඩියෝව පහතින්) youtube 8oc_vyEBt0s

Continue Reading

විවේචන හමුවේ ආණ්ඩුව ෆීල්ඩ් මාෂල්ව හත්පලේ ගා ගනිති

ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාට විශේෂ බලතල සහිතව වෘත්තීය සමිති සහ රජයට එරෙහි අරගල මර්දනය සඳහා ජනපතිවරයා විසින් විශේෂ පත්වීමක් ලබාදීමට යන බව රජයේ කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න විසින් අනාවරණය කිරීමත් සමඟම රජයට සම්බන්ධ පාර්ශව විසින්ම දැඩි විරෝධයක් සහ විවේචනයක් රජයට එරෙහිව එල්ලවන්නට පටන් ගෙන තිබේ. එම විරෝධයෙන් බේරීම සඳහා මේ වන විට රජයේ අමාත්‍යවරුන්ම ඊට ස්ථාවර ප්‍රතිචාරයක් …

Continue Reading