මංගලගේ ඇමතිකම ජනාධිපති යටතට! ඉතිරි කොටස රුවන්ට

ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජේවර්ධන ජනමාධ්‍ය කැබිනට් නොවන ඇමතිවරයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිව්රුම් දෙන ලදී. ඒ අනුව මුදල් හා ජනමාධ්‍ය ඇමැති ලෙස කටයුතු කළ මංගල සමරවීරගේ ජනමාධ්‍ය අමාත්‍ය ධූරය ඉවත් කෙරෙනු ඇත. කැබිනට් ඇමතිවරයෙකු නොමැතිව කැබිනට් නොවන...

ව්‍යවස්ථා කොන්ත්‍රාත්තුව ගොඩදාන්න එජාපය යැවූ තවත් ඒජන්තයෙක් හිසගසා ගෙන එයි

එක්සත් ජාතික පක්ෂ- දෙමළ සන්ධාන ආණ්ඩුවේ මූලික එකඟතා ගිවිසුමට අදාළ බෙදී වෙන්වුණු රාජ්‍යයකට (ෆෙඩරල්) අදාළ ව්‍යවස්ථාව සම්මත කරගැනීමට අදාළ පසුබිම සකස් කරගැනීම වෙනුවෙන් මහා සංඝරත්නය වෙත එක්සත් ජාතික පක්ෂයේ ඒජන්තයින් දින කිහිපයකට වරක් යොමුකිරීමේ මෙහෙයුමක් සති කිහිපයක සිට ක්‍රියාත්මක වෙමින්...