දඩ පත්‍රිකාව කෙටුම්පත්කර අවසන්!
-
RSL
-
January 5, 2017
-
පුවත් සහ වාර්තා
-
news, reports
-
0 Comments
සංශෝධනය කරන ලද රථ වාහන වැරදි සඳහා වන දඩ පත්‍රිකාව මේ වන විට කෙටුම්පත් කර අවසන් බව ප්‍රවාහන අමාත්‍යංශය පවසයි. එම කෙටුම්පත පෞද්ගලික බස් ඇතුළු ප්‍රවාහන ක්ෂේත්‍රයේ පැන නැගී ඇති ගැටළුකාරී තත්ත්වය පිළිබද සොයාබැලීමට ජනාධිපතිවරයා විසින් පත්කළ මණ්ඩලයේ අනුමැතිය සඳහා ඉදිරිපත් කරන බව අමාත්‍යංශ ලේකම් නිහාල් සෝමවීර මහතා කියා සිටී. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත් කළ අදාළ මණ්ඩලය ලබන …
Continue Reading
රවී ජනතාව ගැන හිතන තරම්..
ලොතරැයි මිල ඉහළ නැංවීමට තීරණය කළේ ජනතාවට ජයග්‍රහණය කිරීමට ඇති අවස්ථා තවදුරටත් ඉහළ නැංවීමේ අරමුණෙන් බව මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා ප්‍රකාශ කරයි. ලොතරැයියක මිල රු.20/- සිට රු.30/- දක්වා ඉහළ නැංවීමට එරෙහිව දිවයිනේ විවිධ ප්‍රදේශවල ක්‍රියාත්මක විරෝධතා සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු මෙම අදහස් පළ කර ඇත. කිසියම් පාර්ශ්වයක් ලොතරැයි අලෙවිය ප්‍රතික්ෂේප කරන්නේ නම් එම අලෙවි කටයුතු සිදු කරගෙන යාමට විශාල …
Continue Reading
චම්පික වන්දි ඉල්ලයි
දූෂණ මර්ධන ව්‍යාපාරයේ කැදවුම්කරු වසන්ත සමරසිංහ මහතාගෙන් රුපියල් කෝටි 100ක වන්දියක් ඉල්ලා අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා විසින් කොළඹ මහාධිකරණයේ නඩුවක් ගොනුකර තිබේ. ඒ 2016 වසරේ ජූලි මස 15 වනදා ‘මව්බිම’ පුවත්පතේ ‘කෝටි 180ක ගල් අඟුරු වංචාවකට පාඨලී චම්පික මහතා සමබන්ධ බවට ජ.වි.පෙ පවසයි’ යන ප්‍රවෘත්තිය සම්බන්ධයෙනි. මෙහිදී අමාත්‍යවරයා විසින් නඩුව ගොනු කොට ඇත්තේ එම පුවත හේතුවෙන් තම කීර්ති නාමයට …
Continue Reading
සීමා නීර්ණය මතින් ඡන්දය තව තවත් කල්යයි
මැතිවරණ කොට්‌ඨාස සීමා නිර්ණය කිරීමේ කමිටු වාර්තාවේ සඳහන් කරුණු රැසක් වැරදි සහ පරස්‌පරතාවන්ගෙන් සමන්විත වන බවට තොරතුරු අනාවරණය වී ඇත. මේ කමිටුව විසින් සකස් කරන ලද සීමා නිර්ණය වාර්තාව එහි සභාපති අශෝක පීරිස් මහතා විසින් පළාත් පාලන හා පළාත් සභා ඇමැති ෆයිසර් මුස්තාපා මහතා වෙත ඉදිරිපත් කළ අවස්ථාවේ ඊට කමිටු සාමාජිකයින් දෙදෙනෙකු අත්සන් කර නොතිබීම හේතු කර ගෙන එම වාර්තාව …
Continue Reading
ජනපති සුවෙන්!
කොළඹ හිටපු නගරාධිපති එ.එම්.ජේ.එම්.මුසම්මිල් මහතා නව මැලේසියානු තනාපතිවරයා වශයෙන් පත් කොට ඇත.මෙලස නව මැලේසියානු තානාපති ලෙස පත් වී යන මුසම්මිල් මහතා ඊයේ(04) සවස කොළඹ කින්ස්බරි හෝටලයේදී විශේෂ උත්සවයක් පවත්වා ඇති අතර එම උත්සවයට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාද සහභාගී වී තිබේ. එම උත්සවයට පැමිණි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මැලේසියානු නව තානාපති ධුරය සදහා පිටත්ව යන මුසම්මිල් මහතාට සුභපැතුම් එක්කල අතර පැමිණි …
Continue Reading
උදයංග වීරතුංගගේ මිලියන 225ක බැංකු ගිණුම් 16 ක් අත්හිටුවයි!
යුක්‍රේනයේ හිටපු තානාපතිවරයා මෙන්ම රාජපක්ෂ රෙජීමයේ අවි ජාවාරම්කරුවකු වන කුප්‍රකට උදයංග වීරතුංගගේ බැංකු ගිණුම් 16 ක් අත්හිටුවීමට කොටුව මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද(04) නියෝග කළා. මිග් යානා ගනු දෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ පනත යටතේ පැවැත්වෙන පරීක්ෂණ අනුව පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මෙම ගිණුම් අත්හිටුවන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියා. එම ඉල්ලීම සලකා බැලූ මහේස්ත‍්‍රාත්වරිය උදයංග වීරතුංග මහතාගේ බැංකු ගිණුම් 16 …
Continue Reading
ජනපති ගැන කෙබර කෙලි වෙබ් අඩවිවලට වැඩ වරදී
අද(04) දින යාපනයේ පැවැත්වීමට නියමිතව තිබු ආරක්ෂක අංශ වල ප්‍රධානීන්ගේ හමුව කොළඹ දී පැවැත්විමට කටයුතු සුදානම් කිරීම වෙනත් අතකට ගෙන ජනාධිපතිවරයා සහ සේනාධිනායකයාගේ ආරක්ෂාවට තර්ජනයක් ඇති කරමින්, රට තුළ කලබලයක් ඇති කිරීමට උත්සහ කරමින් අසත්‍ය පුවත් වාර්තා කල වෙබ් අඩවි කිහිපයකට එරෙහිව නීත්‍යානුකූල පියවර ගැනීම කෙරෙහි බුද්ධි අංශයන්හී අවධානය යොමුව තිබෙනවා. මින් පෙරද, මෙවැනි වූ අසත්‍ය පුවත් වාර්තා කිරීම නිසා …
Continue Reading
විල්පත්තුව වැනසූ කැලෑ පාළුවාගේ රත්‍රන් ජාවාරම
-
RSL
-
January 4, 2017
-
පුවත් සහ වාර්තා
-
news, reports
-
0 Comments
යහපාලන රජයේ ප්‍රබල ඇමැතිවරයෙකු මෙන්ම කෑලෑ පාලුවෙකු සහ ඔහුගේ සොහොයුරා නීතිවිරෝධී අන්දමින් රත්‍රං තොග ඉන්දියාවට අලෙවි කිරීමේ මහා පරිමාණ ජාවාරමක නිරතවී සිටින බවට තොරතුරු පොලිස් බුද්ධි අංශ වෙත ලැබී තිබේ.ඇමැතිවරයා තම අමාත්‍යාංශයේ නිල වාහන ද යොදාගෙන රත්‍රං ජාවාරම කරගෙන යන අතර රත්‍රං ඉන්දියාවට විකිණීම සිදු කරන්නේ ගුවන් මාර්ගවලින් සහ මුහුදු මාර්ගවලින් බවද හෙළි වී තිබේ. කටුනායක ගුවන්තොටුපොළේ නිලධාරීන් පිරිසක්‌ද මෙම …
Continue Reading
රාජපක්ෂවරුන්ට එරෙහි සටන දිගටම!
-
RSL
-
January 4, 2017
-
පුවත් සහ වාර්තා
-
news, reports
-
0 Comments
රාජපක්ෂවරුන් සමඟ කිසිම ගනුදෙනුවක් නොකිරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා තීරණය කර ඇත. ජනාධිපතිවරයා සිය තීරණය එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රිවරුන් පිරිසකට පවසා තිබේ. රාජපක්ෂවරුන් සමඟ ගනුදෙනු කරන ඇතැම් මන්ත්‍රිවරුන් පිළිබඳව සොයා බලන ලෙසද ජනාධිපතිවරයා එම මන්ත්‍රි පිරිසට දැනුම් දී ඇත. එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රි කණ්ඩායමක් සමඟ පැවැත්වූ විශේෂ සාකච්ඡාවකදී එසේ සඳහන් කර ඇති ජනාධිපතිවරයා ජනමතය කිසි විටෙකත් වැරැදි ලෙස භාවිත …
Continue Reading
සේනාධිපතිගේ සාක්කුවට ගිය කෝටි 226 ක් නාවික හමුදාව සොයාගනී
කුප්‍රකට නිශ්ශංක සේනාධිපතිට අයත් ඇවන්ගාර්ඩ් පෞද්ගලික සමාගම සතුව පැවති සමුද්‍රීය ආරක්ෂක කටයුතු ශ්‍රි ලංකා නාවික හමුදාව වෙත භාර ගැනීමත් සමග පසුගිය 2016 වසර තුළ රුපියල් කෝටි 226 කට අධික මුදලක් රජයට උපයා දීමට සමත් වී ඇති බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි. නිල වාර්තාවලට අනුව 2016 ජනවාරි සිට දෙසැම්බර් මාසය දක්වා කාලය තුළ නාවික හමුදාව මෙහෙයුම් 6371 කට සම්බන්ධ වී …
Continue Reading