සමන් කුමාරගේ කාමරය වෙනුවෙන් මහේන්ද්‍රන් සහකාර අධිපතිටත් තඟ දමලා

සමන් කුමාර නමැත්තා අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුවේ ඉදිරිපස කාර්යාලයට (Front office) අනුයුක්‌ත කරන ලෙස මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා තමාට දුරකථනයෙන් කතා කර තර්ජනය කළ බව මහ බැංකුවේ සහකාර අධිපති ආර්. ඒ. ඒ. ජයලත් මහතා ඊයේ (31 දා) ජනාධිපති බැඳුම්කර කොමිසම හමුවේ හෙළි කළේය. ඔහු (සමන් කුමාර) සී. එෆ්. ඒ. සුදුසුකම් සහිත පුද්ගලයෙකු බව කියමින් ඔහු සේවක අර්ථසාධක අරමුදල් …

Continue Reading

ගෝඨා අපහරණය කළ කෝටි 4ක් ගැන පරීක්ෂණ

අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවරට කොන්සල් ජනරාල්වරයෙක් පත් නොකර කොන්සල් ජනරාල් කාර්යාලයක් සඳහා ගොඩනැගිල්ලක් කුලි පදනම මත ලබා ගනිමින් රුපියල් හාරකෝටි අටලක්ෂ තිස්හතර දහස් දෙසිය අනුනමයක මුදලක් සාපරාධි සාවද්‍ය පරිහරණය කර ඇති බවට කොළඹ මූල්‍ය අපරාධ කොට්ඨාසය ඊයේ (31) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දෙනු ලැබිය. මෙම නිල නිවස ලබා ගැනිම සඳහා නිවාස කුලිය දුරකතන, විදුලිය අන්තර්ජාල පහසුකම් ,ජලය ගෑස් මෙන්ම අනෙකුත් …

Continue Reading

කොළඹ සුපිරි ඉඩම්වලට හොර ඔප්පු තනා විකුණන මහා පරිමාණ ජාවාරමක්!

කොළඹ සහ ඒ අවට ප්‍රදේශ රැසක කෝටි ගණන් වටිනා ඉඩම්වලට හොර ඔප්පු තනා ඒවා අලෙවි කරන මහා පරිමාණ ජාවාරමක් සොයා ගත් කොළඹ වංචා විමර්ශණ කොට්ඨාශය මෙම ජාවාරම කරගෙන ගියැයි කියන යුද්ධ හමුදාවේ හිටපු කපිතාන්වරයකු ඇතුලු සැකකරුවන් අට දෙනෙක් අත් අඩංගුවට ගෙන තිබේ. කොළඹ වංචා විමර්ශණ කොට්ඨාශයේ පොලිස් අධි කාරි රොහාන් ප්‍රේමරත්න මහතා ගේ අධීක්ෂණය යටතේ සිදු කෙරුණ මෙහෙයුමකින් මෙම දැවැන්ත …

Continue Reading

ඇලෝසියස්ගේ අරක්කු සමාගම කෝටි 38ක බදු පැහැර හැරලා

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගේ බෑනා වන අර්ජුන් ඇලෝසියස් සිය මත්පැන් නිෂ්පාදනාගාරවලින් පසුගිය ජූලි 15දා වන විට රුපියල් කෝටි 38ක් සුරාබදු ගෙවීම පැහැර හැර ඇති බව දූෂණ විරෝධී හඬ අනාවරණය කරයි. එම පැහැර හැර ඇති බදු මුදල අද (31දා) වන විට රුපියල් කෝටි 60කට ආසන්න වනු ඇති බව එම සංවිධානයේ කැඳවුම්කරු, ජවිපෙ පළාත් සභා මන්ත්‍රි වසන්ත සමරසිංහ පවසයි. සමරසිංහ …

Continue Reading

හම්බන්තොට වරාය ඩොලර් බිලියන 1.2කට චීනයට බදු දෙයි…

හම්බන්තොට වරාය බදු දීමේ ගිවිසුමට අත්සන් තැබීම ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ චයිනා මර්චන්ට්‌ හෝල්ඩිංග්ස්‌ සමාගම අතර පසුගිය සෙනසුරාදා (29) සිදුකෙරිණි. ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ආචාර්ය පරාක්‍රම දිසානායක, වරාය සහ නාවික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් එල්. සී. ජයම්පති යන මහත්වරු ශ්‍රී ලංකාව වෙනුවෙන් ද චයිනා මර්චන්ට්‌ හෝල්ඩිංග්ස්‌ සමාගමේ කළමනාකාර අධ්‍යක්‍ෂ ආචාර්ය බායි ජිංග්තාඕ මහතා චීන රජය වෙනුවෙන් ද මෙම ගිවිසුමට …

Continue Reading

පොල්ගහවෙල ගුවන් පාලම ලබන මස ජනතා අයිතියට

කෑගල්ල- පොල්ගහවෙල මාර්ගයේ දැඩි වාහන තදබදයට විසදුම් ලබාදෙමින් ඉදිකෙරෙන පොල්ගහවෙල ගුවන් පාලමේ ඉදිකිරීම් අවසන් අදියරේ … දීර්ඝ කාලයක් පුරා මගී ජනතාව අපහසුතාවයට පත් කරමින් කෑගල්ල – පොල්ගහවෙල මාර්ගයේ පැවති දැඩි වාහන තදබදයට විසදුම් ලබාදෙමින් ඉදිකෙරෙන පොල්ගහවෙල ගුවන් පාලමේ ඉදිකිරීම් මේ වන විට අවසන් අදියරේ පවතී. “මෛත්‍රී යුගයක – තිරසර සංවර්ධනයේ” අරුණළු රටට කැඳවාගෙන එමින් ජනාධිපති ගරු මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ උපදෙස් …

Continue Reading

ලබන 2දා රට පුරා විරෝධතා

අගෝස්තු 02 දිනය ජාතික විරෝධතා දිනයක් ලෙස නම්කර, එදින රට පුරා සයිටම් විරෝධී පා ගමන්, විරෝධතා රැලි, උද්ඝෝෂණ ආදී ක්‍රියා මාර්ග රැසක් ගැනීමට සයිටම් විරෝධී ජන පවුර සංවිධානය තීරණ කර ඇත. සයිටම් ආයතනයට එරෙහිව විවිධ තැන්වල කළ අරගලයන්, එක් මධ්‍යස්ථානයක් වෙත කැඳවමින් ආරම්භ කර ඇති මෙම සංවිධානයට, ප්‍රධාන පෙළේ දේශපාලන පක්ෂ, වෛද්‍ය සංගම්, වෘත්තීය සමිති, ශිෂ්‍ය සංගම්, දෙමාපිය සංගම්, විශ්වවිද්‍යාල …

Continue Reading

හම්බන්තොට වරාය ගිවිසුම වෙනස් කරන්නත් පුළුවන්-වරාය හා නාවුක ඇමති- මහින්ද

හම්බන්තොට වරාය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය චීන සමාගමක් සමඟ එලබ ගත් ගිවිසුම මුල් කොට විපක්ෂය දේශපාලන වාසි තකා නොයෙකුත් ගජබින්න නිර්මාණය කරමින් සිටියත් ඒ කිසිවක සත්‍යතාවක් නැතැයි වරාය හා නාවුක අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා කියයි. මේ ගිවිසුම තුළින් රටට මහත් විපක්තියක් සිදු වන බවට විපක්ෂය චෝදනා නැඟතත් එහි 58වන පරිඡේදයේ ඇති එක් වගන්තියකට අනුව මෙම ගිවිසුම අනාගතයේ අවශ්‍ය පරිදි සංශෝධනය …

Continue Reading

ඩෙංගු මාරයාට බිලි වූ ගණන 310 ක් දක්වා ඉහළට

වසරේ ගතවූ කාලය තුළ ඩෙංගු රෝගයෙන් මියගිය සංඛ්‍යාව 310 ක් දක්වා ඉහළ ගොස් තිබේ සතියක් තුළදී ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 9,635 කින් ඉහළ ගොස් තිබේ. සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ සංඛ්‍යා ලේඛන අනුව පසුගිය සෙනසුරාදා ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව දැක්වුණේ එක් ලක්ෂ එක් දහස් හයසිය අනූ අටක් ලෙසිනි. එම සංඛ්‍යාව අද වනවිට එක් ලක්ෂ එකොලොස් දහස් තුන්සිය තිස් තුන දක්වා ඉහළ …

Continue Reading

ජල විදුලිය නිපදවීම විශාල අභියෝගයක්-ඇමැති රංජිත් සියඹලාපිටිය

නියඟයෙන් ජල විදුලි බලාගාරවල ජල මට්‌ටම ශීඝ්‍රයෙන් පහළ යැම නිසා ජල විදුලිය නිපදවීම විශාල අභියෝගයක්‌ වී තිබෙන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්‌ති ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය. ඇමැතිවරයා මේ බව පැවසුවේ ඊයේ (28 දා) පෙරවරුවේ බණ්‌ඩාරනායක අනුස්‌මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති බලශක්‌ති කළමනාකරුවන්ගේ සංගමයේ වාර්ෂික සම්මේලනය අමතමිනි. මෙහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා මෙසේද කීවේය. “මම හැමදාම උදේට …

Continue Reading