සංහිඳියාව මුවාවෙන් ආණ්ඩුව වෙබ් අඩවි සහ සමාජජාල පාලනයට පිඹුරුපත් සකසයි
-
RSL
-
January 30, 2017
-
පුවත් සහ වාර්තා
-
news, reports
-
0 Comments
ජාතික සංහිඳියාවට තර්ජනයක් වන සමාජ ජාල වෙබ් අඩවි පාලනය කිරීමට සහ පුවත්පත් කලාවේදීන් ආරක්‍ෂාකිරීමේ අරමුණින් මාධ්‍ය කොමිසමක් පත් කිරීමට, රජය සැලැසුම් කර ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය රංග කලංසූරිය ප්‍රකාශ කරයි. සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ ආගම්වාදයට සහ ජාතිවාදයට හේතුවන පරිදි ඇවිළෙන සුලු ප්‍රචාරයන් ගෙන යන බවත් මේවා පාලනය කිරීම සඳහා නිසි ක්‍රමවේදයක් අප රට තුළ නොමැති බවත් …
Continue Reading
නාමල්ගේ සහ යෝෂිතගේ පාදඩයින් නිසා මහින්දත් ඒකාබද්ධයත් දෙකඩ වෙයි (Exclusive)
එදා මෙදා තුර විශ්‍රාමික ජනාධිපති සහ වත්මන් කු.පා.ම. මහින්ද රාජපක්ෂගේ ආදරණීය පාපී ග්‍රහයන් වූ ඔහුගේම අති ජාත පුතුන් වන නාමල් රාජපක්ෂ සහ යෝෂිත රාජපක්ෂ නිසාවෙන් යළි යළිත් මහින්දගේ දේශපාලන ගමන දැඩි බෙදීම් වලට සහ කඩා වැටීම්වලට ලක්වෙමින් තිබෙන බවට තහවුරු කරගත් ආරංචිමාර්ග වලින් වාර්තාවේ. දේශපාලනය පිළිබඳව හැඳිමිටක් තරම් දැනුමක් නැති ශිරන්තිගේ සිහින මුදුන් පමුණුවා ගැනීම වෙනුවෙන් තවමත් දේශපාලන තුළ හුජ්ජ …
Continue Reading
මහින්දගේ වශී සුරයක් ශිරන්තිගේ අතේ පත්තුවෙයි! (විශේෂ)
-
RSL
-
January 28, 2017
-
පුවත් සහ වාර්තා
-
news, reports
-
0 Comments
විශ්රාමික ජනාධිපති සහ වත්මන් කු.පා.ම මහින්ද රාජපක්ෂ මහතාගේ ශරීරයේ රඳවා තිබූ වශී සුරයක් එතුමාගේ භාර්යාව ලෙස කටයුතු කරන ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ අතටම හසු වී ඇතැයි වාර්තාවේ. මෙම වශී සුර හමුවීමත් සමඟ රාජපක්ෂ පවුලේ සිදු වූ පෙරළිය සම්බන්ධයෙන් සුවිශේෂී අනාවරණයක් SLVlog දේශපාලන විශ්ලේෂකයෙකු වන දර්ශන හඳුන්ගොඩ මහතා විසින් සිදුකර ඇත. එහි වීඩියෝ සටහන පහතින්. https://youtu.be/jAamQU1r_kc?t=4m7s සම්පූර්ණ දේශපාලන විග්‍රහය
Continue Reading
බැඳුම්කර වංචාව සෙවීමට ජනාධිපති කොමිසම නම් කෙරේ
මහ බැංකු බැඳුම්කර නිකුතුව සම්බන්ධයෙන් එල්ල වී තිබෙන චෝදනා පිළිබඳව විමර්ශන සහ පරීක්ෂණ පැවැත්වීම පිණිස පත්කෙරෙන ජනාධිපති පරීක්ෂණ කොමිසම නම් කර තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කංකානි තන්ත‍්‍රි චිත‍්‍රසිරි, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප‍්‍රසන්න සුජීව ජයවර්ධන සහ විශ‍්‍රාමික නියෝජ්‍ය විගණකාධිපති කන්දසාමි වේලුපිල්ලේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් එම කොමිසමේ සාමාජිකයන් වශයෙන් පත්කරන ලද බවයි. මාස තුනක් ඇතුලත කොමිසමේ පරීක්ෂණ අවසන් …
Continue Reading
පොලිසියේ වරදින් බෙංගමුවේ නාලක හිමි නිදහස් වෙයි
පසුගිය 2016 නොවැම්බර් මස 7 වනදා ආබාධිත රණවිරුවන් පිරිසක් යොදාගනිමින් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට පැවැත්වු විරෝධතාවයේදී, මහජන පීඩාව ඇතිවන අයුරින් කටයුතු කිරීම සහ පොදු දේපළ හානි කිරීමේ චෝදනා යටතේ පුජ්‍ය බෙංගමුවේ නාලක හිමියන් ඇතුලු ස්වාමීන් වහන්සේලා 5 නමකට සහ කාන්තාවන් දෙදෙනෙකුට එරෙහිව කොටුව පොලිසිය පවරා තිබු නඩුවෙන් සියලු සැකකරුවන් නිදහස් කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද(27) නියෝගය ලබාදුන්නේය. …
Continue Reading
පැරදුණු මහින්ද යළි යළිත් ජනපති මෛත්‍රීගේ පිහිට පතයි!
-
RSL
-
January 27, 2017
-
පුවත් සහ වාර්තා
-
news, reports
-
0 Comments
මෙරට ඉතිහාසයේ ප්‍රථම වරට අතිබහුතර ජනතාවගේ ඡන්දයෙන් පරාජයට පත්වූ පරාජිත වත්මන් කු.පා.ම. මහින්ද රාජපක්ෂ එදා මෙන් අදත් වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පිහිට සහ සහය දිගින් දිගටම අයදිමින් සිටී. අද(27) මහින්දගේ “පෙරළියක ඇරඹුම” රැළියේ සිදුකළ පූර්ව ප්‍රචාරක පටය සඳහාද යොදාගෙන තිබූණේ එදවස වත්මන් ජනාධිපතිවරයා සිදුකළ කතාවක පසුබිම් හඬයි. පරාජිත මහින්දගේ දේශපාලනය ඒතරම් පහත් බංකොලොත්, අසරණ තත්වයට වැඳ වැටී ඇති බවට …
Continue Reading
බැඳුම්කර වංචාකරුවන්ගේ මුදල් රාජසන්තක කිරීමේ සැලැස්මක්!
ජනාධිපති කොමිසමක් මඟින් ඉදිරිපත් වන වාචික හා ලිත සාක්‌ෂි, සාක්‌ෂි ආඥ පනතට අනුව සිදුවන බැවින් එම සාක්‌ෂි පදනම් කරගෙන බැඳුම්කර වංචාවට එරෙහිව සිවිල් හෝ අපරාධ නඩු පවරා රටට අහිමි වූ මුදල් ලබාගැනීමටත්, වරදකරුවන්ට දඬුවම් දීමටත් හැකිවන බව තාක්‌ෂණ හා පර්යේෂණ ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය. එමෙන්ම බැඳුම්කර වංචා මඟින් රැස්‌කළ ධනය නිශ්චිතව හඳුනාගත හැක්‌කේ මෙවැනි ජනාධිපති කොමිසමක් මඟින් යෑයි ද …
Continue Reading
රේගුවෙන් මිලියන 18,556 ක්!
ඉකුත් වසරේදී රේගු දෙපාර්තමේන්තුව රුපියල් මිලියන 18556ක් වටිනා විවිධ වර්ගයේ මත් ද්‍රව්‍ය අත්අඩංගුවට ගෙන තිබේ. කිලෝග්‍රෑම් 1246ක විවිධ මත්ද්‍රව්‍ය එලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර කොකේන් කිලෝග්‍රෑම් 1230ක්, හෙරොයින් කිලෝග්‍රෑම් 8යි ග්‍රෑම් 800ක් ඒ අතර වන බව රේගු අධ්‍යක්ෂ ජනරාල් චූලානන්ද පෙරේරා මහතා පවසයි. 2015 වසරේදී සිය දෙපාර්තමේන්තුව රුපියල් බිලියන 828ක ආදායමක් ඉපැයූ බවද රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කෙළේය.
Continue Reading
අදින් පසු ශ්‍රී ලංකාවේ නරක දශාව අවසන්!
-
RSL
-
January 26, 2017
-
පුවත් සහ වාර්තා
-
news, reports
-
0 Comments
ශ්‍රී ලංකාවේ කේන්ද්‍රයට සෙනසුරු, බ්‍රහස්‌පති, රාහු බලවත්ව අහිතකර ප්‍රතිඵල ගෙනදෙමින් තිබූ දුර්භාග්‍ය සම්පන්න කාල වකවානුව අද (26 දා) රාත්‍රි සිදුවන ග්‍රහ මාරුවත් සමග වෙනස් වී යහපත් ප්‍රතිඵල උදාවන්නට පටන් ගනු ඇතැයි ප්‍රවීණ ජ්‍යෝතිශාස්‌ත්‍රඥ ආචාර්ය පියසේන රතුවිතාන මහතා පවසයි. අද පළමුව සිදුවන සෙනසුරුගේ මාරුවත්, දෙවනුව බ්‍රහස්‌පති හා රාහුගේ මාරුවත් නිසා රටට බලපා තිබූ කරදර හිරිහැර මෙන්ම රටේ නායක කාරකාදීන්ට තිබූ හිංසන …
Continue Reading
ඇමති රවී සහ මොහොන් සිදුකළ තවත් කුප්‍රකට ජාවාරම් එළියට! (Exclusive)
වත්මන් යහපාලන රජයේ මුදල් අමාත්‍යවරයාව සිටිමින් රවි කරුණානායක සහ ඔහුගේ ඒජන්තයින් විසින් සිදුකරනු ලබන කුප්‍රකට ගනුදෙනු සහ ජාවාරම් පිළිබඳව මේ වන විට හෙළිදරව් වෙමින් පවතී. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාව පවා නොමඟ යවමින් රවි කරුණානායක විසින් සිදුකරන ලද කුප්‍රකට ගනුදෙනු මේ වන විට අනාවරණය වෙමින් ඇත. අමාත්‍ය රවි සහ ඔහුගේම කුප්‍රකට ඒජන්තයෙකු වූ මොහාන් පෙරේරා විසින් සිදුකරන ලද ගනුදෙනු සම්බන්ධයෙන් SLVlog …
Continue Reading