ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ නීතිඥ බැටැලියන් එකට CID දොර වැසේ
-
RSL
-
August 16, 2017
-
පුවත් සහ වාර්තා
-
news, reports
-
0 Comments
හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය ඊයේ (15) දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබූ අවස්ථාවේ එම දෙපාර්තමේන්තුව තුළට ඇතුල්විය යුතුව තිබුණේ ඇයට පමණක් වුවත් ඇය සමඟ පැමිණි නීතිඥවරුන් හතළිහක පමණ පිරිසක් ඇතුළු කණ්ඩායමක් එම දෙපාර්තමේන්තුවේ දොරටුවෙන් බලහත්කාරයෙන් ඇතුළුවීමට ගිය බවත් එය පාලනය කිරීමට එහි සිටි පොලිස් නිලධාරීන් කිහිපදෙනාට දැඩි වෙහෙසක් දැරීමට සිදුවූ බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචිමාර්ග සඳහන් කරයි. …
Continue Reading
ශිරන්ති CIDයට; පාක්ෂිකයෝ ‘ජයවේවා!’ කියමින් සතුට සමරති.. (Video)
-
RSL
-
August 15, 2017
-
පුවත් සහ වාර්තා
-
news, reports
-
0 Comments
රාජපක්ෂ රෙජීම පාලන සමයේ ඝාතනය කරන ලද ප්‍රවීන රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා අද (15) හි.ජ.කු.පා.ම. මහින්ද රාජපක්ෂ මහතාගේ නීත්‍යානුකූල බිරිඳ සහ නාමල් රාජපක්ෂ මහතාගේ දයාබර මෑණියන් වන ශිරන්ති රාජපක්ෂ මහත්මියව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම කැඳවීම සිදුකර තිබිණ. එම අවස්ථාවේ එහි පැමිණි ජනතාව ශිරන්ති රාජපක්ෂ මහත්මිය CIDය වෙත කැඳවීම ඔවුන් …
Continue Reading
Exclusive: ඩීල් මතින් මිනීමරු ගෝඨා කට්ටි පැනීමේ සැලැස්මක්!
රාජපක්ෂ රෙජීමයේ ආරක්ෂක ප්‍රධානියා වූ මිනීමරු ගෝඨාභය රාජපක්ෂ වත්මන් යහපාලනයේ ඩීල් කරුවන්ට මුවා වී සියලු මිනීමැරුම් සහ කුප්‍රකට ජාවාරම්වල වරදකරු වීමෙන් මුදවා දේශපාලනිකව සුදුකිරීමේ සැලැස්මක් මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතින බව ඉතා විශ්වාසන්ත ආරංචි මාර්ග ඔස්සේ වාර්තාවේ. මිනීමරු ගෝඨා විසින් සිදුකළ ප්‍රදීප් එක්නැළිගොඩ ඝාතනය, ලසන්ත වික්‍රමතුංග ඝාතනය ඇතුළු මාධ්‍යවේදීන්ට සහ මාධ්‍ය ආයතන වලට එල්ල වූ ප්‍රහාර මෙම ඩීල් දැමීම …
Continue Reading
කොමිසමේ බලය පරිදි සාක්ෂිකරුවන්ගේ සන්නිවේදන උපකරණ බාර ගැනීමට හැකියි
-
RSL
-
August 15, 2017
-
පුවත් සහ වාර්තා
-
news, reports
-
0 Comments
පර්පෙචුවල් ට්‍රෙෂරීස් පුද්ගලික සමාගම් ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන මහතා භාවිතා කළ ජංගම දුරකථන, ලැප්ටොප් පරිගණක ඇතුළු සන්නිවේදන උපකරණ භාරදෙන ලෙස ඔහුට දැනුම් දීමට ජනාධිපති බැඳුම්කර කොමිසමට බලයක් නැතැයි ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්‌ස මහතා ඉදිරිපත් කළ කරුණු ජනාධිපති බැඳුම්කර කොමිසම ඊයේ (14 දා) ප්‍රතික්‍ෂේප කළේය. කොමිසමේ සභාපති ශේ්‍රෂ්ඨාධිකරණ විනිසුරු කේ. ටී. චිත්‍රසිරි මහතා විසින් ජනාධිපති නීතිඥ …
Continue Reading
උතුරු කොරියා- ඇමරිකා යුධ ගිනි අවධානම හමුවේ ද.කොරියාවේ ශ්‍රී ලාංකිකයින් ඉවත් කිරීම වහාම- කොරියාවේ ලංකා තානාපති
-
RSL
-
August 15, 2017
-
පුවත් සහ වාර්තා
-
news, reports
-
0 Comments
උතුරු කොරියාව සහ අමෙරිකා එක්සත් ජනපදය අතර උත්සන්න වෙමින් පවතින මත ගැටුම් හේතුවෙන් කිසියම් හදිසි තත්ත්වයක් ඇති වුවහොත් දකුණු කොරියාවේ සිටින ශ්‍රී ලාංකිකයන් වහාම ඉවත්කර ගැනීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ප්‍රකාශ කරයි. ඒ සඳහා මේ වනවිටත් සැලසුම් සකස්කර තිබෙන අතර නිල සංඛ්‍යා ලේඛනවලට අනුව දකුණු කොරියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් ගණන තිස් දහසකට වැඩිවන බවද …
Continue Reading
ඩුබායි සිට ආ ෂිෂා රේගු දැලේ
-
RSL
-
August 15, 2017
-
පුවත් සහ වාර්තා
-
news, reports
-
0 Comments
ඉහළ පෙළේ හෝටල්වල ඇතැම් සුපිරි යැයි කියා ගත් පන්තියේ පිරිස් විසින් භාවිතයට ගන්නා ෂිෂා නමැති මත්ද්‍රව්‍ය පැකට් දෙදෙහසකට ආසන්න ප්‍රමාණයක් මෙරටට ඩුබායි සිට ගෙන එමින් සිටි පුද්ගලයෙක් කටුනායක ගුවන් තොටුපලේදී රේගු නිලධාරීන් විසින් ඊයේ (14) අලුයම අත් අඩංගුවට ගෙන තිබේ. රුපියල් ලක්ෂ විසි පහකට වැඩි වටිනාකමකින් යුත් මේ මත්ද්‍රවය තොගය ඊයේ උදේ මෙරටට පැමිණි යූ . එල්. 226 යානයෙන් ගෙන …
Continue Reading
නියඟයෙන් පීඩාවට පත්වූවන්ට අද සිට වියලි සලාක සහන මල්ලක්
-
RSL
-
August 15, 2017
-
පුවත් සහ වාර්තා
-
news, reports
-
0 Comments
නියඟයෙන් පීඩාවට පත් පවුල් සඳහා වියළි සලාක මල්ලක් ලබා දීමේ වැඩපිළිවෙලක් අද ආරම්භ කර තිබේ. ආපදා කළමනාකරණ අමාත්‍යංශයේ ලේකම් එස්.එස්. මියන්වල මහතා සඳහන් කළේ, නියඟයෙන් පීඩාවට ලක් වූ ජනතාව ජීවත්වන දිස්ත්‍රික්ක 16ක මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බවයි. ඒ අනුව සාමාජිකයින් දෙදෙනෙකු සිටින පවුලක් සඳහා රුපියල් 2000 ක වටිනාකමින් යුත් සහන මල්ලක් ද ඊට වැඩි සාමාජිකයින් සිටින පවුල් සඳහා රුපියල් 2500 …
Continue Reading
ශිරන්ති හෙට(15) දා , යෝෂිත (16) අනිද්දා CID යට කැඳවයි
-
RSL
-
August 14, 2017
-
පුවත් සහ වාර්තා
-
news, reports
-
0 Comments
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ හෙට (15) දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීමට නියමිතයි. පෙරවරු 9.30ට ඇයට පැමිණෙන ලෙසටයි දැනුම් දී ඇත.ඒ, රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහායි.තාජුඩීන් ඝාතනයට සම්බන්ධ පුද්ගලයින් ශිරන්ති රාජපක්ෂගේ ආරක්ෂකයින්ට අයත් ඩිෆෙන්ඩර් රථයක් ඊට යොදාගෙන ඇති බවටයි චෝදනා එල්ල වී ඇත්තේ. එම ඩිෆෙන්ඩර් රථය රතු කුරුස සංවිධානය …
Continue Reading
ජනපති ජනතාව වෙනුවෙන් ඓතිහාසික වැඩකට අතගසයි (Video)
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙතෙක් කිසිඳු ජනාධිපතිවරයෙකු ජනතාව වෙනුවෙන් සිදුනොකළ ආකාරයේ අතිදැවැන්ත ඓතිහාසික ව්‍යාපෘතියක් අරඹා ඇත. ඒ යටතේ මහවැලි කලාප තුළ ඉඩම් ඔප්පු ලක්ෂයක් දීමේ ජාතික වැඩපිළිවෙළ යටතේ අනුරාධපුර දිස්ත්‍රික්කය සහ කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කරන මහවැලි එච් කලාපයේ ගොවි ජනතාවට තමන් ජීවත් වන ඉඩමේ අයිතිය හිමිකර දෙනු ලැබුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙනුයි. එහිදී ශ්‍රේෂ්ඨ ගොවි ජනතාව සතුටු කඳුලු පිරි දෑසින් …
Continue Reading
ඇමති ටී.බී.ඒකනායක ඉඩම් දෙන්න කප්පම් ගත් බවට චෝදනා..!
-
RSL
-
August 14, 2017
-
පුවත් සහ වාර්තා
-
news, reports
-
0 Comments
ඉඩම් රාජ්‍ය අමාත්‍ය ටී. බී. ඒකනායක මහතා විසින් රුපියල් ලක්‍ෂය බැගින් ලබා ගනිමින් රජයේ ඉඩම් නීති විරෝධී ලෙස හිතවතුන් අතරේ බෙදා දෙන බවට චෝදනා කරමින් ජවිපෙ සහ එජාප මන්ත්‍රීවරුන් මෙන්ම ගම්වාසීහු පිරිසක් පසුගියදා (08) මහව රිදීබැඳි ඇල්ල ප්‍රදේශයේදී විරෝධතාවක නිරත වූහ. සමස්‌ත ලංකා ගොවිජන සම්මේලනයේ සභාපති නාමල් කරුණාරත්න, මහව ප්‍රාදේශීය සභාවේ එජාප හිටපු සභාපති පේමදාස සිල්වා, හිටපු මන්ත්‍රී අනුර බණ්‌ඩාර, …
Continue Reading