ඇමති රාජිතගේ කෙරුවාව ගැන අගමැතිට පැමිණිල්ලක්

සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා වෛද්‍යවරුන් පිරිසක් එක්කර ගනිමින් නව වෘත්තීය සමිතියක් ආරම්භ කිරීමට කටයුතු කරමින් සිටින්නේ යයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අගමැතිවරයාට ලිඛිත පැමිණිල්ලක් කර තිබේ. වෘත්තීය ගරුත්වයක් සහිත වෛද්‍යවරුන් අතර බෙදීමක් ඇතිවන ආකාරයට සෞඛ්‍ය ඇමතිවරයා කටයුතු කරමින් සිටින බවද එම සංගමය අගමැතිවරයාට යොමු කළ පැමිණිල්ලේ සඳහන් වේ. සයිටම් ගැටළුවට විසඳුමක් අපේක්ෂාවෙන් කෙරෙන සාකච්ඡා ක්‍රියාදාමය රාජිත ඇමැතිවරයාගේ මෙවැනි වැඩපිළිවෙළවල් …

Continue Reading

සයටම් ආයතනයට සම්බන්ධ රෝහල රජයට පවරාගැනීම විසදුමක් නොවේ

මාළඹේ සයිටම් වෛද්‍ය උපාධි අලෙවි ආයතනයට සම්බන්ධ රෝහල රජයට පවරාගැනීම විසදුමක් නොවන බව පෞද්ගලික වෛද්‍ය විද්‍යාල විරෝධි මධ්‍යස්ථානය අද (17) කොළඹදී පැවැත්වූ මාධ්‍ය හමුවකදී ආණ්ඩුවට අවධාරණය කර සිටියේ ය. වෛද්‍ය උපාධිය මුදලට විකුණන සයටම් ආයතනය අහෝසි කිරීමෙන් තොරව ගෙනෙන මෙම විසදුම් ව්‍යාජ විසදුමක් බවත් මෙයට එරෙහිව අනෙකුත් සියලු වෘත්තිය සමිතීන් එක්කරගනිමින් වෘත්තිය ක්‍රියාමාර්ග ගැනීමට පසුබට නොවන බවත් ඔවුන් අවධාරණය කර …

Continue Reading

පාඩු ලැබූ තම රෝහල වෙනුවෙන් නෙවිල් රජය සමඟ ගිවිසුමකට

සැලකිය යුතු තරමේ රෝගීන් ප්‍රමාණයක් ප්‍රතිකාර ගැනීමට නොපැමිණීම හේතුවෙන් ව්‍යාපාරික නෙවිල් ප්‍රනාන්දු විසින් පාඩු ලබමින් රුපියල් කෝටි ගණනක ණය බරකින් යුතුව පවත්වාගෙන ගිය ඔහුගේ පුද්ගලික රෝහල අද(17) දින ගිවිසුමකට යටත්ව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේදී අත්සන් තබා එය රජය මත පටවා තිබේ. ඇමති රාජිත සේනාරත්නගේ සැලසුම් පරිදි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපිට දී රජය වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් ජනක සුගතදාස …

Continue Reading

මහාධිකරණයෙන් ජනපතිට හා අගමැතිට සිතාසි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහ අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස කොළඹ මහාධිකරණය විසින් යළි සිතාසි නිකුත් කර තිබේ. කූට ලේඛන සකස් කිරීමේ චෝදනා මත හිටපු එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් තිස්ස අත්තනායක මහතාට එරෙහි නඩු විභාගය අද(17) යළි කැඳවනු ලැබීය. එහිදී පැමිණිල්ලේ පළමු සහ දෙවන සාක්ෂිකරුවන් ලෙස නම් කර ඇති එවකට හිටපු විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ …

Continue Reading

බැඳුම්කර කොල්ලයට ඩීල් දැමූ EPF නිලධාරීන් 20ක්‌ ගැන පරීක්‍ෂණ

ශ්‍රී ලංකා මහ බැංකුවේ සිදුව ඇති ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුවලට අදාළව සේවක අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුවේ සේවය කළ නිලධාරීන් විසිදෙනකුට පමණ එරෙහිව ශ්‍රී ලංකා මහ බැංකුව මේ වන විට පරීක්‍ෂණ ආරම්භ කර ඇත. එම පරීක්‍ෂණයේ මූලික පියවරක්‌ ලෙස ලිතව නිදහසට කරුණු දක්‌වන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව විසින් එම නිලධාරීන්ට දන්වා යවා ඇතැයි අභ්‍යන්තර ආරංචි මාර්ග ඔස්සේ වාර්තාවේ. මේ අනුව ජුලි 20 …

Continue Reading

මඳුරුවන්ගෙන් බේරීම සඳහා පාසැල් නිල ඇඳුම වෙනස් කරයි

මදුරුවන්ගෙන් ආරක්‍ෂා වීම සඳහා පාසල් සිසුන්ගේ නිල ඇඳුම වෙනස්‌ කිරීමට අදාළ උපදෙස්‌ මාලාව අධ්‍යාපන අමාත්‍යාංශය මගින් විදුහල්පතිවරුන් වෙත නිකුත් කර තිබේ. මේ යටතේ පාසල් සිසුන්ට ශරීරය ආවරණය වන පරිදි දිග කලිසමක්‌ සහ ටී ෂර්ටයක්‌ හෝ අත්දිග කමිසයක්‌ භාවිත කළ හැකි බව අමාත්‍යාංශය කියයි. ඇඳුමේ වර්ණය තීරණය කිරීමේ බලය විදුහල්පතිවරුන්ට පවරා තිබේ. වාර්තා වූ ඩෙංගු රෝගීන් අතුරින් සියයට 30 ක්‌ම පාසල් …

Continue Reading

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අත්අඩංගුවට ගෙන බන්ධනාගාරය වෙත

යාපනය ශිවලෝගනාදන් විද්‍යා සිසුවිය ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කෙරුණු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතා අනුරාධපුර බන්ධානාගාරය වෙත රැගෙනවිත් තිබේ. බන්ධනාගාර කොමසාරිස් ජනරාල් නිශාන් ධනසිංහ මහතා සඳහන් කළේ ඊයේ (16) පස්වරුව වන විට ඔහු අනුරාධපුර බන්ධනාගාරය වෙත රැගෙනවිත් තිබූ බවය. විද්‍යා සිසුවිය ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකරුවෙකුට පළායාමට ආධාර අනුබල ලබාදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් …

Continue Reading

වාහන ආනයනය එකවරම පහත වැටෙයි

මාසිකව මෙරටට ආනයනය කරන වාහන සංඛ්‍යාව පසුගිය ජුනි මාසයේ විශාල වශයෙන් අඩුව ඇති බව වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි. ඔවුන් පෙන්වා දෙන්නේ ත්‍රීරෝද රථ හා යතුරුපැදි හැර වෙනත් වාහන 39000ත් 40000ත් අතර ප්‍රමාණයක් මසකට ශ්‍රී ලංකාවට ආනයනය කරනු ලබන අතර එය පසුගිය මාසයේදී 13000කින් පමණ අඩු වී තිබෙන බවයි. ආනයනික වාහන සඳහා ඉහළ බදු ප්‍රතිශතක් පැවැතීම මෙන්ම රුපියලේ අගය අඩුවීම ද …

Continue Reading

බලතල සහිත බලවත් පනතක් මැති සබයට

මහා පරිමාණයේ වංචා දූෂණ විමර්ශනය සඳහා බලතල සහිත බලවත් පනතක් පාර්ලිමේන්තුවට ගෙන ඒමට නියමිත අතර, එමඟින් මහා පරිමාණ වංචා දූෂණ රැසකට වගකිව යුතු දේශපාලකයන් රැසක් ද නීතිය හමුවට පැමිණවෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. දැනට පවතින නීති ප්‍රමාණවත් නොවීමෙන් මහා පරිමාණ වංචා හා දූෂණ සඳහා වගකිවයුත්තන් නීතිය ඉදිරියට ගෙන ඒම ප්‍රමාද වීම මේ පනත ගෙන ඒමට හේතු වී තිබෙන …

Continue Reading

සයිටම් අර්බුදය විසඳීමට අගමැති සහ GMOA එක අතර ධනාත්මක එකඟතාවයක්

සයිටම් ගැටළුව සම්බන්ධයෙන් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සමඟ පැවති සාකච්ඡාව ධනාත්මකව අවසන් වූ බවත් එහිදි ක‍්‍රියාත්මක කිරීමට එකඟවු තීරණ කඩිනමින් ක‍්‍රියාත්මක කළ යුතු බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. ඊයේ(13) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංගමයේ නියෝජිතයින් විසින් මෙම අදහස් පළ කළේය. පෙරේදා(12) දිනයේ අගමැතිවරයා සමඟ පැවති මෙම සාකච්ඡාව සඳහා සෞඛ්‍ය අමාත්‍යවරයා ද සහභාගී වී තිබේ. කෙසේ හෝ අගමැතිවරයා සමඟ …

Continue Reading