පැය 5 ක ප්‍රශ්න කිරීම් හමුවේ ඇමති රවී ජනාධිපති කොමිසමට පිළිතුරු දුන් හැටි

ප්‍රශ්න ගත බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් සොයා බලන ජනාධිපති කොමිෂන් සභාව හමුවේ අද අමාත්‍ය රවී කරුණානායක මහතා පැය 5 කට ආසන්න කාලයක් සාක්ෂි ලබාදී තිබේ. මෙහිදී කොළඹ සුපිරි නිවාස සංකීර්ණයක් මිලදී ගැනීම සම්බන්ධයෙන් ද කොමිසම විසින් අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කරනු ලැබිණි. තමා සම්බන්ධයෙන් මාධ්‍ය වාර්තා කළ ආකාරය හේතුවෙන් සිය දේශපාලන අනාගතය මේ වන විට අවදානමකට ලක්ව ඇති බව සාක්ෂි ලාබාදීමට පෙර අමාත්‍යවරයා …

Continue Reading

බැඳුම්කර චෝදනා වෙනුවෙන් සාක්ෂි දීමට ඇමැති රවි අද නොවරදවාම කොමිසමට

අද (02 දා) පෙරවරු 10.00 ට භාණ්‌ඩාගාර බැඳුම්කර ජනාධිපති කොමිසම රැස්‌වන අතර හිටපු මුදල් අමාත්‍ය සහ වත්මන් විදේශ අමාත්‍ය රවි කරුණානායක මහතා එහිදී සාක්‍ෂි දීමට නියමිතය. ඇමැති රවි කරුණානායක මහතා හැර වෙනත් සාක්‍ෂිකරුවකු අද කොමිසම හමුවේ සාක්‍ෂියට කැඳවා නැති අතර අද පෙරවරුව වෙන් කර ඇත්තේ ඔහුගේ සාක්‍ෂි විමසීම සඳහායි. මීට පෙර දින දෙකක එනම් ඉකුත් ජුලි 25 සහ 26 කොමිසම …

Continue Reading

අමාත්‍ය රවී කරුණානායකගේ මූලිකත්වයෙන් රටේ ආරක්ෂාව ගැන විශේෂ සාකච්ඡාවක්

රටේ ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වා තිබේ. විදේශ කටයුතු අමාත්‍යාංශයේ පැවති මෙම සාකච්ඡාව සඳහා ආරක්ෂක ලේකම්, ත්‍රිවිධ හමුදාපතිවරු, පොලිස්පතිවරයා සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ නිලධාරීන් සහභාගී වි ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේය. ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශවල විශේෂඥ දැනුම සහ අත්දැකීම් වෙනත් රටවල් සමඟ හුවමාරු කරගැනීම හා ආරක්ෂක අංශයේ විදේශ …

Continue Reading

රටේ ඒකීය භාවය හා බෞද්ධාගමට හිමි තැන සුරකින බවට ඇමති රවීගෙන් මහා නාහිමියන්ට සහතිකයක්

රටේ ඒකීය භාවය හා බෞද්ධාගමට ව්‍යවස්ථාවෙන් ලබාදී තිබෙන ප්‍රමුඛස්ථානය ඒ අයුරින්ම සුරක්ෂිත වනසේ ශ්‍රී ලාංකික අනන්‍යතාව ආරක්ෂා කරගනිමින් ජත්‍යන්තරය හා ගනුදෙනු කරන බව විදේශ කටයුතු ඇමැති රවී කරුණනායක මහතා පැවසුවේය. මල්වතු මහ විහාරයට ගොස් එම පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහ නාහිමියන් බැහැදැක ආශීර්වාද ලබාගත් අවස්ථාවේ ඇමැතිවරයා මහ නාහිමියන් හමුවෙහි මේ අදහස් ප්‍රකාශ කළේය. පසුගිය දෙවසරක කාලය තුළ …

Continue Reading

ඇමති රවී සියලුම තානාපතිවරුන් කොළඹට කැඳවයි

ලෝකය පුරා දැනට විසිරී සිටින ශ්‍රී ලාංකික තානාපතිවරුන් සියලුදෙනා මෙරටට කැඳවා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සැප්තැම්බර් 04 සහ 05 දිනවල විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතය. ශ්‍රී ලාංකික තානාපතිවරු 63 දෙනෙක් මෙම සාකච්ඡාව සඳහා සහභාගි වන අතර දැනට පුරප්පාඩු වී තිබෙන තානාපතිධුර 07ක් සඳහා සුදුසු අය පත් කිරීමටද නියමිතව තිබේ. එම සාකච්ඡාවේදී රටට අවශ්‍ය නව විදේශ ප්‍රතිපත්ති සකස් කිරීමටද නියමිතය. එසේම …

Continue Reading

අර්ජුන් මහේන්ද්‍රන්ගේ තවත් ජාවාරමක් වෙනුවෙන් යහපාලනයෙන් අතහිත

මහ බැංකුවේ බැඳුම්කර කොල්ලයට සම්බන්ධ කුප්‍රකට පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම මගින් කල්කුඩා ප‍්‍රදේශයේ මත්පැන් කර්මාන්තශාලාවක් ආරම්භ කිරීමට සූදානම් වන බව වාර්තා වේ. ඇලෝසියස්‌ට අයත් ඩබ්. එම්. මෙන්ඩිස්‌ සමාගම විසින් මෙම ස්‌ප්‍රිතු නිෂ්පාදනාගාරය සඳහා ආයෝජනය කරන මුදල රුපියල් බිලියන 4.5 කි. 2017 අයවැය යෝජනා අනුව ඌව හා නැගෙනහිර පළාතේ ඩොලර් මිලියන 3 කට වැඩියෙන් සිදු කරන ආයෝජන සඳහා විශේෂ බදු සහන යෝජනා …

Continue Reading

ඇමති රවි තවත් ජාවාරමකින් මිලියන 6500ක් ගහගෙන!

රාජ්‍ය අනුග්‍රහයෙන් සිදු කෙරෙන වාහන කැබලි කර ගෙන්වා නැවත එකලස්‌ කිරීමේ ව්‍යාපාරයකින් රජයට රුපියල් මිලියන 6500 ක පාඩුවක්‌ සිදු කර ඇති බවට චෝදනා කරමින් මුදල් ඇමැති රවි කරුණානායක මහතාට එරෙහිව ඊයේ (15 දා) ඒකාබද්ධ විපක්‌ෂය අල්ලස්‌ කොමිසමට හා අපරාධ පරීක්‌ෂණ කොට්‌ඨාසයට පැමිණිල්ලක්‌ කළේය.ඒකාබද්ධ විපක්‌ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීන් වන උදය ගම්මන්පිල, මහින්දානන්ද අලුත්ගමගේ මහත්වරුන් ඇතුළු මන්ත්‍රී කණ්‌ඩායමක්‌ විසින් මෙම පැමිණිල්ල …

Continue Reading

ඇමති රවී සහ මොහොන් සිදුකළ තවත් කුප්‍රකට ජාවාරම් එළියට! (Exclusive)

වත්මන් යහපාලන රජයේ මුදල් අමාත්‍යවරයාව සිටිමින් රවි කරුණානායක සහ ඔහුගේ ඒජන්තයින් විසින් සිදුකරනු ලබන කුප්‍රකට ගනුදෙනු සහ ජාවාරම් පිළිබඳව මේ වන විට හෙළිදරව් වෙමින් පවතී. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාව පවා නොමඟ යවමින් රවි කරුණානායක විසින් සිදුකරන ලද කුප්‍රකට ගනුදෙනු මේ වන විට අනාවරණය වෙමින් ඇත. අමාත්‍ය රවි සහ ඔහුගේම කුප්‍රකට ඒජන්තයෙකු වූ මොහාන් පෙරේරා විසින් සිදුකරන ලද ගනුදෙනු සම්බන්ධයෙන් SLVlog …

Continue Reading

රවිගේ තකතීරු තීරණ හමුවේ සංවර්ධන ලොතරැයි මණ්ඩලයට කෝටි ගණනක පාඩුවක්

වත්මන් රජයේ කුප්‍රකට මුදල් අමාත්‍ය රවි කරුණානායකගේ තීරණයකට අනුව ලොතරැයියක මිල රුපියල් 30 කිරීමෙන් පසු සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ආදායම සතියක් ඇතුළත රුපියල් මිලියන 50 කින් හෙවත් කෝටි 5 කින් පමණ පහත බැස ඇතැයි සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ආරංචි මාර්ග වලින් වාර්තාවේ. සාමාන්‍යයෙන් එම මණ්ඩලය සතියකට රුපියල් මිලියන 200ක පමණ ලොතරැයි අලෙවි කරන බවද, ලොතරැයි මිල වැඩි කිරීමෙන් පසු ලොතරැයි අලෙවිය 25% …

Continue Reading

කුප්‍රකට රවීව ඇමතිකමින් නෙරපයි! (Exclusive)

වත්මන් යහපාලන රජයේ කුප්‍රකට මුදල් අමාත්‍යවරයා වන රවී කරුණානායක වහාම එම තනතුරින් නෙරපා හැරීමට ජනාධිපතිවරයාගේ විශේෂ අවධානය යොමුව ඇතැයි රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග වලින් වාර්තාවේ. රවි කරුණානායක නැමැති කුප්‍රකට ව්‍යාපාරික ඇමතිවරයා විසින් තම ඇමතිධුරය අවභාවිතා කරමින් අති දැවැන්ත දූෂිත ගනුදෙනු සිදුකරමින් රජයට රුපියල් බිලියන ගණනක පාඩුවක් සහ අපකීර්තියක් සිදුකර ඇති බවටත් ජනාධිපතිවරයාට කරුණු වාර්තා වී තිබේ. මෙම කරුණු ජනාධිපතිවරයා එජාප …

Continue Reading