අපි නැවතත් ආණ්ඩු බලය අල්ලනවා! – එජාප උපනායක රවීගෙන් ප්‍රකාශයක්
දෙසැම්බර් මස පළමුවැනි දිනට පෙර නැවතත් ආණ්ඩු බලය ලබා ගන්නා බවත්, අපේ ආණ්ඩුවෙන් සිදු වූ වැරදිවලට ජනතාවගෙන් සමාව ඉල්ලන බවත් හිටපු අමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ උපනායක රවී කරුණානායක පැවැසීය. ඉකුත් 24දා මහනුවර පැවැති යුක්තියේ ජන හඬ විරෝධතා ජන රැලියේදී අදහස් දක්වමින් ඔහු මෙසේ පැවසීය. යහපාලන ආණ්ඩුවෙන් වැඩිපුරම පීඩා වින්දේ තමා බවත්, එය තමාට ප්‍රශ්නයක් නොවන බවත් කී රවි කරුණානායක …
Continue Reading
රවීගෙන් අගමැති මහින්දට බාල්දියක්!
අග්‍රාමාත්‍ය ලේකම්වරයා සඳහා රජයේ මුදල් පරිහරණය කිරීමට කිසිදු බලයක් නොමැති බවට පූර්ණ යෝජනාවක් පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට අද(19) එක්සත් ජාතික පක්ෂ උපනායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක විසින් බාර දී තිබේ. මෙම යෝජනාව බාර දෙන බව අද දින පාර්ලිමේන්තුවේ පැවති පක්ෂනායක රැස්වීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානයක විසින් දැනුම් දී අති බවට වාර්තා වෙයි. මේ අතර මෙම යෝජනාව පාර්ලිමේන්තුව තුළදී නොවැම්බර් මස 29 …
Continue Reading
හිටපු ඇමති රවීගේ දුවගෙන් ප්‍රශ්න කිරීම CIDයට අධිකරණ නියෝගයක්
රහස් පොලිසිය වෙත ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු අමාත්‍ය රවී කරුණානායකගේ දියණිය වන ඔනිලා කරුණානායකට සියලු ලේඛන සහිතව ලබන සදුදා(11) අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද(09) නියෝග නිකුත් කර තිබේ. මහබැංකු බැඳුම්කර කොමිසම හමුවේ අසත්‍ය සාක්ෂි ප්‍රකාශ කරන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන්ට හිටපු ඇමැති රවි කරුණානායක සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණයකට අදාළව ඔහුගේ දියණිය වන ඔනිලා කරුණානායක ගෙන් …
Continue Reading
සියල්ලන්ගේ එකඟතාවයෙන් රවී යළි කරළියට!
ආණ්ඩු බලයක් නැතිව කල්ගෙවූ එක්සත් ජාතික පක්ෂයේ දුෂ්කරසමයේදී එම පක්ෂයට දැවැන්ත ශක්තියක් වෙමින් එම පක්ෂය ගොඩනැගීමට ඇපකැප වූවෙකු වන වත්මන් එක්සත් ජාතික පක්ෂ උපනායක කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතාට යලි කැබිනට් අමාත්‍යධූරය දිමට අවසන් එකඟතාවය ඇති වී තිබේ. යළි කැබිනට් අමාත්‍යධූරයට පත් කරනවාට කිසිදු විරෝධතාවයක් නැති බව ජනාපතිවරයා තමාට දැනුම් දී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා එක්සත් …
Continue Reading
රවිට එරෙහි චෝදනා දෙසතියක් තුළ ගොනු කරන ලෙසට ඉල්ලීමක්
එක්සත් ජාතික පක්ෂ උප නායක රවි කරුණානායක මහතාට එරෙහිව චෝදනා ඇත්නම් සති 2ක කාලයක් ඇතුළත චෝදනා ගොනු කරන ලෙස ආණ්ඩු පක්ෂ පසුපෙළ මන්ත්‍රිවරු ජනාධිපතිවරයාගෙන් හා අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටීමට තීරණය කර ඇත. හිටපු මුදල් අමාත්‍ය රවි කරණානායක මහතාගේ නම සඳහන් වූ ශ්‍රී ලංකා මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව පිළිබඳ විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ වාර්තාව නීතිපති දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කර මාස 4ක් ගත …
Continue Reading
එජාපයේ රැඩිකල් වෙනසක් වෙනුවෙන් රනිල් ඇතුළු සහචරයින්ට එරෙහි කඩු පහර රවීගෙන්!
ජාතික ලැයිස්‌තුවෙන් පැමිණි දෙතුන් දෙනෙක් පක්‍ෂය විනාශ මුඛයට ඇඳ දමා ඇති බවත්, ඔවුන්ගෙන් පක්ෂය මුදවාගෙන රැඩිකල් වෙනසක් සිදුකිරීමට කාලය එලඹ ඇතැයි එක්‌සත් ජාතික පක්ෂ උපනායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා කියා සිටී. මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ කිසිදු ජනපදනමක් නොමැති එම සුළුතරය පක්‌ෂයට සිදුකර ඇති විනාශය යළි ආපස්‌සට හැරවීමට නොහැකි තරම් බරපතළ වී ඇති බවයි. මෙම තත්ත්වය හමුවේ පක්‌ෂ්‍ය තුළ රැඩිකල් වෙනසක් …
Continue Reading
රවීගෙන් අල්ලස් කොමිසම පැය 4 කට අධික කාලයක් ප්‍රශ්න කරයි!
හිටපු මුදල් අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායකගෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසන් සභාව අද (27) පැය 4 කට අධික කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශයක් සටහන් කරගෙන ඇතැයි වාර්තාවේ. බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ ජනාධිපති කොමිසම හෙළිකළ කරුණු සම්බන්ධයෙන ඔහුගෙන් ප්‍රශ්න කර ඇති බව සඳහන්. පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරුවන්ට අයත් සමාගමකින් ගෙවන ලද නිවාස බදු මුදල් සම්බන්ධයෙන් අල්ලස් පනත හෝ වෙනත් නීතියක් …
Continue Reading
රවී පාර්ලිමේන්තුවටත් බොරු කියලා; බැඳුම්කර වාර්තාවේ රවීගේ නම තැන් 91ක, පවුලේ නම් 184 තැනක (Video)
එක්සත් ජාතික පක්ෂයේ හිටපු උපනායක සහ හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා ජනාධිපති බැඳුම්කර කොමිසමට හිතාමතා බොරු සාක්ෂි දීමෙන් නොනැවතී, ඊයේ (06) පාර්ලිමේන්තුවටද බොරු කී බව අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා අද(07) මාධ්‍ය හමුවේ සාක්ෂි සහිතව හෙළිදරව් කර සිටියේය. බැඳුම්කර ජනාධිපති කොමිසම් වාර්තාවේ කිසි තැනක තමාගේ නම නැතැයි මාධ්‍ය හමුවේ මුසා බස් කීමෙන් නොනැවතී රවී කරුණානායක මහතා පාර්ලිමේන්තුව හමුවේද හැන්සාඩ් ගත …
Continue Reading
රවී මුල්කර ගනිමින් මෛත්‍රී හා මහින්ද කියන කතාවේ ඇත්ත
දේශපාලන වේදිකාව තරම් වාද විවාද සඳහා පසුබිමක් නිර්මාණය කරන අන් තැනක් නොමැති තරම්ය. එය ලංකාවට හෝ තවත් එක් රටකට පමණක් සීමා වන දෙයක් නොවේ. මුඑ මහත් ලෝකයටම අදාළ වන තත්ත්වයකි. එහෙත් රටක රාජ්‍ය නායකයා සහ හිටපු රාජ්‍ය නායකයා අතර නිර්මාණය වන විවාදයක් ලෝකයේ ඕනෑම රටකට අදාළව වුව ද සුවිශේෂී වන්නේය. විශේෂයෙන්ම ශ‍්‍රී ලංකාවට අදාළව සැලකීමේදී අපේ අතීත පාර්ලිමේන්තුව තුළ එවැනි …
Continue Reading
රවී ජම්පරේ අඳින දවස ඩිව් කියයි
බැඳුම්කර විමර්ශන ජනාධිපති කොමිසමට බොරු සාක්ෂි ලබාදීම සම්බන්ධයෙන් ජම්පරේ ඇඳගෙන හිරේ යන්න ලෑස්ති වෙලා ඉන්නැයි රවි කරුණානායක මහතාට මතක් කර සිටින බව හිටපු අමාත්‍ය සහ කෝප් කමිටුවේ හිටපු සභාපති ඩිව් ගුණසේකර මහතා අද (23) පැවසීය. ගුණසේකර මහතා මෙසේ පැවසූයේ බැඳුම්කර වංචාව හා ජනාධිපති කොමිසමේ වාර්තාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවති මාධ්‍ය සාකච්ඡාවකදී බැඳුම්කර වාර්තාවේ තිබෙන්නේ සාවද්‍ය තොරතුරු බවට රවි …
Continue Reading