අපට අවශ්‍ය වන්නේ ජයග්‍රහණයක් නොවෙයි, විජයග්‍රහණයක්..
“සමහරු අහනවා එක්සත් ජාතික පක්ෂය මොනවද කළේ කියලා. අපේ පක්ෂය කළ වැදගත්ම දේ තමයි රටෙන් ගිලහී යමින් තිබුණ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරපු එක. ඒ වගේම රට හරි මගට ගෙනැවිත්, එක් ප්‍රදේශයකට, දිස්ත්‍රික්කයකට සීමාවෙලා තිබුණ සංවර්ධනය රටේ සෑම කොනකටම සමසේ ව්‍යාප්ත කරන්න අපිට හැකිවුණා. අපට ඉදිරියටත් අවශ්‍ය වන්නේ ජනතා වරම තුළින් තවත් වසර 20 ක් එක්සත් ජාතික පක්ෂය සහ පෙරමුණ ඉතාමත් ශක්තිමත් …
Continue Reading
රණවිරුවන් මහ පාරේ නොමරා මරණ වැටුප් ප්‍රශ්නයට වගකිව යුත්තා ඇමති රවී හෙළි කරයි..!
කලක් තිස්සේ උඩු දුවමින් පවතින ආබාධිත රණවිරුවන්ගේ වැටුප් සම්බන්ධ අර්බුදය මේ වන විටත් රටේම අවධානයට ලක්වී ඇති නිසා මනුෂ්‍යත්වයේ නාමයෙන් රණවිරු ගැටළු හඳුනාගෙන ඒවාට කඩිනම් විසඳුම් ලබා දිය යුතු බව විදුලිබළ බළශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා අවධාරණය කරයි. මේ සම්බන්ධයෙන් කඩිනම් විසඳුමක් ලබා දීමට මුදල් අමාත්‍යංශය අපොහොසත් වීම තුළ රටේ මහජනතාවගේ දැඩි අප්‍රසාදයක්, වත්මන් රජය වෙත හිමිවී …
Continue Reading
මේ රටට අභාග්‍යසම්පන්න ලේ සොලවන කාලයක් නැවත උදාවෙන්න දෙන්නෙ නැහැ – ඇමති රවීගෙන් සහතිකයක්
“මේ රටේ තව නොබෝ දිනකින් ජනාධිපතිවරණයක් පැවැත්වෙනවා. මේ රටට පැහැදිළි නායකත්වයක් දෙන්න පුළුවන්, රට ගැන හැගීම්බරව කටයුතු කරන්න පුළුවන්, එක්සත් ජාතික පක්ෂ නායකයෙකු යටතේ ජනාධිපතිවරණය ජයග්‍රහණය කරන දිනය වැඩි ඈතක නොවෙයි. විනයක් ඇතිව එකමුතු භාවයෙන් රටක් ඉදිරියට ගෙනියන්න හැකි ආකාරයේ නායකයෙක් පත්කරගන්න අපි ක්‍රියා කළ යුතුයි. අපි අන්තවාදය තුළින් ඉතාමත් දුෂ්කරව ගමන් කළා. නමුත් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් යටතේ නැවත …
Continue Reading
එ.ජා.ප.ය එක්කෙනෙක් දෙන්නෙක්ගේ බූදලයක් නොවෙයි (වීඩියෝ)
“එක්සත් ජාතික පක්ෂය මේ රටේ තිබෙන පක්ෂ අතරින් ඉතා ප්‍රභල පක්ෂයක්. අපේ පක්ෂය නියම වේලාවට, නිසි පුද්ගලයෙක් ජනාධිපති අපේක්ෂකයා හැටියට ඉදිරිපත් කරනවා. ඒ ගැන බොරුවට කලබල වෙන්න අවශ්‍ය නැහැ. ඒ නිසා අත්තනෝමතිකව යම් යම් ප්‍රකාශ නොකර, පක්ෂයක් හැටියට ඒකරාශීවෙලා කටයුතු කළොත්, ජනතා විශ්වාසය දිනාගැනීම පහසු වේවි. ඕනෑම දෙයක් කඩාකප්පල් කරන්න හරි පහසුයි. එක්සත් කරලා ආරක්ෂා කරන්න තමයි අමාරු. අපි කිසිම …
Continue Reading
ප්‍රසිද්ධම පුද්ගලයා නොවෙයි සුදුසුම කෙනා බලලා අපි ජනපති කළ යුතුයි.. තරඟකරන්න නෙමෙයි ජය ගන්න පුළුවන් කෙනා අපි ඉදිරිපත් කරනවා
“2015 අපි බාරගත්තේ දණගහපු, වට්ටපු ආර්ථිකයක්. නමුත් මේ ගතවුණ කාලසීමාව තුලදී වැටුප් වැඩිකළා, මහපොල වැඩි කළා, ආදායම වැඩි කළා, විෂමතා ඉවත් කළා. ඒ තුළින් ජනතාවට ප්‍රතිලාභ ලබා දුන්නා. රටක් දුප්පත්කම නැති කරන්න අවශ්‍යනම්, දුප්පත්කමට දෙන ආධාර වැඩිකරලා වැඩක් නැහැ. ඒ සඳහා ජනතාවගේ අධ්‍යාපනය දියුණු කරලා, ඔවුන්ට ස්වශක්තියෙන් නැගීසිටීමේ අවස්ථාව සලසා දියයුතුයි’ යැයි විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය, එක්සත් ජාතික …
Continue Reading
ශ්‍රී ලංකාවේ සූර්යබල විදුලි උත්පාදනය කෙරෙහි ස්විස්ටර්ලන්තයේ විශේෂ අවධානය
ඉදිරියේදී ලංකාව ප්‍රමුඛ සමස්ත ලෝකය හමුවේ ඇතිවිය හැකි බලශක්ති අර්බුදයට ස්ථිරසාර පිළියම් සෙවීම සහ ලංකාව තුල පුනර්ජනනීය බලශක්ති ව්‍යාප්ත කිරීම කෙරෙහි ස්විස්ටර්ලන්තයේ තානාපති Hunspeter Mock මහතා, විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා සමග හමුවක් පැවතිනි. විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශ පරිශ්‍රයේ පසුගියදා මෙම හමුව පැවති අතර දෙරටට විශේෂිත කරුණු කිහිපයක් පිළිබදව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි. …
Continue Reading
ප්‍රදේශයේ සංවර්ධනයට අකමැතිනම්, සීතාවක ගඟ ජල විදුලි බලාගාර ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට ජනතා විරෝධයක් තිබේනම් ව්‍යාපෘතිය නවතා දමන්න – ඇමති රවී කෙළින්ම කියයි
සීතාවක ගග ජල විදුලි බලාගාර ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම තුළින් අදාළ ප්‍රදේශයට ගංවතුර, නායයාම් වැනි පාරිසරික තර්ජන එල්ල වියහැකි යැයි පවසමින්, ප්‍රදේශවාසීන් විසින් මෙම ව්‍යාපෘතිය ඉදිකිරීම සම්බන්ධයෙන් විරෝධය පලකර තිබේ. මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර සුදුසු විසදුමක් ලබාගැනීමේ අරමුණෙන්, හිටපු විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා. ප්‍රදේශයේ ජනතා නියෝජිතයින්, ප්‍රාදේශීය ලේකම්, ව්‍යාපෘතිබාර නිලධාරීන් ඇතුලු පිරිසක් පසුගියදා විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර …
Continue Reading
ඇමති රවී මහා පිංකමක.. ඔක්තෝබර් මස සිට ආගමික ස්ථාන විදුලි බිලෙන් නිදහස්..!
“අපි පක්ෂයක්, පෙරමුණක් වශයෙන් ජනාධිපති අපේක්ෂකයාව නම් කරනවා ඉදිරියේදී. ඩී.එස් සේනානායක, ඩඩ්ලි සේනානායක, ජේ.ආර්. ජයවර්ධන වැනි නායකයින් බිහිකරපු, රැකගත්ත එක්සත් ජාතික පක්ෂයට නව අරුතක් දියහැකි මට්ටමේ කෙනෙක් අපි නායකත්වයට ඉදිරිපත් කරනවා” යැයි විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය, රවී කරුණානායක මහතා අවධාරණය කරයි. එ මහතා මෙම අදහස් පළකළේ, ඊයේ (03) මහනුවර ශ්‍රී දළදා මාළිගාවට ජෙනරේටර් යන්ත්‍රයක් ලබාදිමේ වැඩකටයුතු වෙනුවෙන් එහි පැමිණි …
Continue Reading
අගෝ 05දා නව සන්ධානයට සියල්ල සූදානම්! ජනාධිපති අපේක්ෂකයා එජාප පාක්ෂිකයෙක්
“අගෝස්තු 05 දා අපි සුගතදාස ක්‍රීඩාංගනයේදි නව සන්ධානය එළි දක්වනවා. ඉතාමත් චාම්, සරල අන්දමින් මෙය සිදුකරන්න අපි තීරණය කර තිබෙනවා. එදිනට ආගමික නායකයින් සහ ඒ සම්බන්ධයෙන් කටයුතු කරනු ලබන හිතවත් පිරිසක් මේ අවස්ථාව වෙනුවෙන් සහභාගී වීමට නියමිතයි. ජනාධිපතිවරණයට දින නියම කිරීමෙන් අනතුරුව එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් කරන ජනාධිපති අපේක්ෂකයා අපි ඉදිරිපත් කරන්න සූදානම්. ඊට ප්‍රථමයෙන් අපි සන්ධානගත වෙලා අවශ්‍ය කරුණු සූදානම් …
Continue Reading
රටක් සංවර්ධනය කරනවා කියලා ජනතාවට ලක්ෂයක් දෙකක් ණයට දීලා ඔවුන්ව ණය බරට තල්ලු කරන එක නෙමෙයි කළයුත්තේ
පාසලක් කියන්නේ දැනුම වර්ධනය කරගන්න පුළුවන් තැනක්. එහෙම ස්ථාන වැඩි දියුණූ කිරීමෙන් අපේ රටේ දරු පරපුර, තරුණ පරපුර බුද්ධිමත් භාවයෙන්, හැදියාවෙන් වැඩිදියුණූ වෙනවා. ඒ තුළින් ඔවුන් නොමග යාමේ ප්‍රවණතාව අවම වෙනවා. ඒ නිසා පාසලක් අරිනවා කියන්නේ බන්ධනාගාර වැසෙනවා කියන හේතුසාධක සහිත කතාවක්. නමුත් ගෙවල් හදනවා කියන එක ඒ වගේ කටයුත්තක් නොවෙයි. රටක් සංවර්ධනය කළ යුතුයි. හැබැයි ජනතාවට ඔරොත්තු දෙන ආකාරයෙන් …
Continue Reading