කැබිනට්ටුවේ කොකේන් ගහන පාතාලය සමඟ ජාවාරම් කරන ප්‍රබල ඇමතිලා ඉන්නවා
කොකේන් මත්ද්‍රව්‍ය භාවිත කරන කැබිනට් අමාත්‍යවරු ද සිටින බව මහාමාර්ග රාජ්‍ය ඇමැති රංජන් රාමනායක කියා සිටී. එසේම දේශපාලඥයන් නිරන්තරයෙන් පාතාල නායක මධුෂ් සමඟ සම්බන්ධකම් පැවැත්වූ බවද ඇමැතිවරයා පවසයි. පෙරේදා (11 දා) මාධ්‍ය වෙත අදහස් දක්වමින් රංජන් රාමනායක කියා සිටියේ, කලාකරුවන්, ව්‍යවසායකයන්, ක‍්‍රීඩකයන් රැසක් මත්ද්‍රව්‍ය භාවිතා කරන බවයි. එමෙන්ම ඩුබායිවල සිටින ඔත්තුකරුවකු දුරකථනයෙන් සම්බන්ධ කර ගනිමින් රංජන් රාමනායක මහතා මෙහිදී මධුෂ් …
Continue Reading
එජාප පා.ම.රන්ජන් එදා කියූ කථාවට සමාන එජාපෙය පැතූ තීන්දුවක් අද අධිකරණයෙන්!
එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක පසුගියදා(නොවැම්බර් 22) මාධ්‍ය ඉදිරියේ ප්‍රසිද්ධි ප්‍රකාශ කළ ආකාරයටම එක්සත් ජාතික පෙරමුණට වාසිදායී එම නඩු තීන්දුව අද(13) දින කිහිපයකට පසු නියෝගයක් ලෙස නිකුත්ව ඇතැයි වාර්තාවේ. ‘ත්‍රීබෙන්ච් අධිකරණයෙන් දැනට තහනම් නියෝගයක් ලබාදී තිබෙනවා. දැන් ආරංචියක් යනවා පහට යන බව. පහෙන් තුනක් මෙහාට. දෙකක් එහෙට. ඒ නිසා තීන්දු වෙනසක් වෙන්නේ නෑ’යි එක්සත් ජාතික පක්ෂ හිටපු නියෝජ්‍ය …
Continue Reading
සම්බන්ධකම් හරහා එජාපයට වාසි වෙන්න නඩු තීන්දු හැදෙන හැටි එජාප හිටපු නි.ඇමති රන්ජන්ගෙන් තවත් හෙළිදරව්වක්!
‘ත්‍රීබෙන්ච් අධිකරණයෙන් දැනට තහනම් නියෝගයක් ලබාදී තිබෙනවා. දැන් ආරංචියක් යනවා පහට යන බව. පහෙන් තුනක් මෙහාට. දෙකක් එහෙට. ඒ නිසා තීන්දු වෙනසක් වෙන්නේ නෑ’යි එක්සත් ජාතික පක්ෂ හිටපු නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක වාදපිටිය වැඩසටහනේදී ඔහුගේ වචනවලින්ම පසුගියදා ප්‍රකාශ කළේය. කෙසේ වෙතත් හිටපු අමාත්‍ය රන්ජන්ගේ මෙම ආන්දෝලනාත්මක ප්‍රකාශය හරහා එක්සත් ජාතික පක්ෂය තම සම්බන්ධකම් උපයෝගී කර ගනිමින් අධිකරණයට බලපෑම් කරන බවත් …
Continue Reading
රන්ජන්ට එරෙහි නඩුවත් එක දිගට විභාගයට; මාධ්‍යවේදීන්ටත් නොතීසි
නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායකට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඉදිරිපත් වී ඇති අධිකරණයට අපහාස කිරීමේ නඩුව පංච පුද්ගල විශේෂ ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චය මණ්ඩලයක් හමුවේ විභාගයට ගැනීමට තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඒ සඳහා දෙසැම්බර් මස 10,11 හා 12 යන දින තුනද නියම කළේය. අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ නියෝජ්‍ය ඇමැති රන්ජන් රාමනායකට එරෙහිව නඟා ඇති චෝදනා අඩංගු ආඥා පත්‍රය ඉකුත් ජූලි මස 30 වැනි දින …
Continue Reading
ඇමති රන්ජන්ගේ අනාගතය අවදානමක!
“ශ්‍රී ලංකාවේ විනිසුරුවන් බහුතරයක් දූෂිතයන්” යෑයි රජයේ නියෝජ්‍ය අමාත්‍යවරයකු වන ප්‍රසිද්ධ චිත්‍රපට නළු රන්ජන් රාමනායක මහතා ප්‍රසිද්ධියේ කළ ප්‍රකාශයකින් උසාවියට අපහාසයක් සිදු වී ඇති බැවින් එම වරදට දඬුවම් නියම නොකිරීමට ඔහුගෙන් හේතු විමසීම සඳහා නීතිපති සකස් කළ ආඥවේ කෙටුම්පත ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් ප්‍රියන්ත නවාන මහතා ඊයේ (30) ශේ්‍රෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළේය. මෙම නඩුවට අදාළව රන්ජන් රාමනායක මහතාට භාරදීම සඳහා නීතිපති …
Continue Reading
නීතිය රංජන්ව ලුහු බදී.. රංජන්ට චෝදනා පත්‍රයක් හා ආඥවක්!
නිසුරු බහුතරයක් දූෂිතයින් යෑයි පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා ප්‍රසිද්ධියේ කළ ප්‍රකාශයකින් උසාවියට අපහාසයක් සිදු කර ඇති බවට ඉදිරිපත් වූ පැමිණිල්ලක් උඩ උසාවියේ පෙනී සිටින ඔහුට භාරදීම සඳහා චෝදනාපත්‍රයක් හා ආඥවක් කෙටුම්පත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (18 දා) නීතිපතිට නියෝග කළේය. ආඥව යනු උසාවියට අපහාසයක් කිරිමේ වරදට දඩුවම් නොකිරීමට හේතු ඇත්නම් දන්වා සිටින ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඔහුට කරනු ලබන නියෝගයයි. …
Continue Reading
ශ්‍රී ලංකා ක්‍රිකට් මළගම අත ලඟ! ක්‍රිකට් ආයතනයේ සුපිරි ගැහිලි ගැන හෙළිදරව්ව
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතාගේ පරිපාලන කාලයේ ක්‍රිකට් ක්‍රීඩාවේ සිදුවු දූෂණ සහ අක්‍රමිකතා සම්බන්ධව ඇති සියලු සාක්‍ෂි සමග අදාළ පැමිණිලි පොලිස් මූල්‍ය අපරාධ කොට්‌ඨාසය ඇතුළු ඉහළම තැන්වලට අද (24 දා) හෝ හෙට (25 දා) භාර දෙන බව සමාජ සවිබල ගැන්වීමේ සහ සමාජ සුබසාධන නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පැවසීය. ඊයේ (23 දා) මාදිවෙල පිහිටි සිය නිල කාර්යාලයේදී පැවති …
Continue Reading
බැඳුම්කර මගඩියට එහාගිය අතිදැවැන්ත වංචාවක් සමඟින් රට හොල්ලන මෙහෙයුමකට රන්ජන් සූදානම්!
මෑත ඉතිහාසයේ සිදු වූ අතිදැවැන්තම මංකොල්ලය ලෙස ප්‍රකට ශ්‍රී ලංකා මහ බැංකු බැඳුම්කර මංකොල්ලයට එහා ගිය, මෙරට මහජන මුදල් බිලියන ගණනක් කොල්ල කෑ කුප්‍රකට ගනුදෙනුවක් සම්බන්ධයෙන් සුවිශේෂී හෙළිදරව්වක් සිදුකිරීමට නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා සුදානමින් සිටින බවට එතුමාට සම්බන්ධ දේශපාලන ආරංචි මාර්ග ඔස්සේ වාර්තාවේ. එම හෙළිදරව්ව වාචිකව කරුණු දැක්වීමකින් එහා ගිය සියලු සාක්ෂී සහිත අද්විතීය අනාවරණයක් වන බවට වාර්තාවේ. මේ …
Continue Reading
රන්ජන්ට එරෙහි පෙත්සම් යළි කැඳවන්න නියෝගයක්
අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාට එරෙහිව ඉදිරිපත් කර තිබු පැමිණිලි දෙකක් නැවත ජනවාරි මස 22 වන දා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර ඇතැයි වාර්තාවේ. මාගල්කන්දේ සුදන්ත හිමියන් හා විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරියෙකු වන සුනිල් පෙරේරා මහතා විසින් අදාළ පැමිණිලි ඉදිරිපත් කර තිබුණි. එම පැමිණිලි බුවනෙක අලුවිහාරේ, අනිල් ගුණරත්න හා විජිත් මානගොඩ යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල …
Continue Reading
රන්ජන් නොතිසී නැතුව උසාවි ගිහින්
අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි දන්වා අධිකරණයෙන් කිසිඳු නොතීසියක් තම සේවා දායකයාට ලැබී නොමැති බව රන්ජන් රාමනායක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එම්.ඒ සුමන්දිරම් මහතා අද(25) අධිකරණය හමුවේ පවසා ඇත. ඒ අද දිනයේ දී ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට පැමිණීමෙන් අනතුරුවයි. මාධ්‍යවල පලවු වාර්තා පදනම් කරගෙන අධිකරණයට කරන ගෞරවයක් වශයෙන් අද දින අධිකරණය හමුවේ පෙනී සිටි බව ඔහු වැඩි දුරටත් මෙහිදී කියා ඇත. …
Continue Reading