තුන්වන වරටත් අගමැතිම ඉල්ලන් ගිය රනිල්ගේ ටයිකෝට් රෙදිපටි ගලවා දැමූ ජනපතිගේ ඓතිහාසික අද්වීතිය කථාව

වසර තුනක් තුල තුන්වන වතාවටත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගෙන් අගමැතිකම ඉල්ලන් ගිය රනිල් වික්‍රමසිංහට ඔහුගේ බිරිඳ ඇතුළු පක්ෂයේ ප්‍රබලයින් සහ අනෙකුත් නායකයින් ඉදිරියේ ටයිකෝට් ඇතුළු හැඳිවත ගලවා දැමූ ඓතිහාසික අද්විතීය කථාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් අද(16) සිදුකර ඇත. අද (16) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී රනිල් වික්‍රමසිංහ පස්වන වතාවටත් අග්‍රමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමෙන් අනතුරුව නව අග්‍රාමාත්‍යවරයා සහ පැමිණ සිටි එක්සත් ජනතා පෙරමුණ …

Continue Reading

කරූගේ පාර්ලිමේන්තුවේ එ.ජා.පෙ. රැස්වී රනිල් අගමැති කළ අද පිටපත ජනපතිට යවයි

එක්සත් ජාතික පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී කථානායක කරූ ජයසුරියගේ ප්‍රධානත්වයෙන් අද(12) රැස්වූණු එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණට සම්බන්ධ නිල සහ නිලනොවන පක්ෂ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ යළි අගමැති කළ යුතු බවට යෝජනාවක් එම පාර්ලිමේන්තුවේ සම්මත කර එය ජනාධිපතිවරයා වෙත යවා ඇත. අදාළ යෝජනාව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර ඒ පිලිබද …

Continue Reading

මෛත්‍රී – මහින්ද මේ වැඩේ කළේ බලයට කෑදර නිසයි

පසුගිය ජනාධිපතිවරණයේදී මෙන්ම මහ මැතිවරණයේදීද මහින්ද රාජපක්ෂව ප්‍රතික්ෂේප කරමින් ජනවරමක් ලැබී තිබියදී එම ජනවරමට පයින් ගසා කටයුතු කිරීමට කිසිවකුට හැකියාවක් නැතැයිද උද්ගතව ඇති මෙම තත්ත්වය නිසා ජනතාව කලකිරීමට පත්ව ඇතැයිද, මහින්ද රාජපක්ෂගේ මෙම අගමැතිකමට ඇති කෑදරකමට එරෙහිව විශාල ජනතා ව්‍යාපාරයක් ගොඩනැඟී ඇතැයිද එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කරයි. අරලියගහ මන්දිරයේදී පෙරේදා (10) පැවැති එක්සත් ජාතික පක්ෂ පළාත් සභා …

Continue Reading

කාටත් හොරෙන් හොර පාරෙන් රනිල් තනතුර සහ රාජ්‍ය මුදල් අවභාවිතා කරමින් ව්‍යාපාර කර ඇතිබවට හෙළිවෙයි!

හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නායක, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ තම තනතුර යොදාගනිමින් රාජ්‍ය මුදල් අවභාවිතා කරමින් පෞද්ගලිකව ව්‍යාපාරවල තනතුරු හොබවමින් ව්‍යාපාර ගනුදෙනු සිදුකොට ඇති බවට අද(11) අභියාචනාධිකරණය හමුවට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ. රනිල් වික්‍රමසිංහ ඉතා කූට අයුරින් තමාගේ තනතුරු යොදාගනිමින් රාජ්‍ය මුදල් අවභාවිතා කරමින් Lakehouse Printers and Publication PLC කොටස් වෙළදපොලේ ලයිස්තුගත සමාගමේ කොටස් 38,964 තබා …

Continue Reading

අහෝ..රනිල්ගේ හක්කේ බුදු බණ සහ බොක්කේ අලි මස්

රනිල් වික්‍රමසිංහ බලය අහිමි වුනාට පස්සේ.., “මම පිළිතුරු දෙන්නේ මගේ දර්ශනයෙන්. ශ්‍රේෂ්ඨ බුදුන් වහන්සේ කියපු විදියටම මේ බැනුම් මට එපා. නුඹේ බැනුම් නුඹ ලඟම තියා ගන්න.” රනිල් වික්‍රමසිංහ බලය තියෙන කාලේ.., “සිද්ධාර්ථ ගෞතමත් එහෙනම් ඉන්දියන් කාරයෙක්නේ.” “මේක සර්වාගමික රටක් නේ. ඒක ආගමකට ප්‍රමුඛස්ථානය දෙන්න බෑනේ ව්‍යවස්ථාවෙන්” “අභයාරාමය සිවුරු නැතුව මහින්දට කඩේ යනවා හැක හැක හැක” ශ්‍රේෂ්ඨ දර්ශනය අනුගමනය කරනවා නම් …

Continue Reading

අනුර කුමාරලා අද පෙනී හිටින්නේ ජනතාවගේ ප්‍රජාත්‍රන්තවාදී අයිතීන් වෙනුවෙන් නොව රනිල්ගේ අයිතිවාසිකම් වෙනුවෙන්

අනුර කුමාර දිසානායක ඇතුළු ජනතා විමුක්ති පෙරමුණ කිසිදු දිනෙක එක්සත් ජාතික පක්‍ෂයට විරුද්ධ නොවන බවත්, අදටත් ඔවුන් පෙනී සිටින්නේ මේ රටේ ජනතාවගේ ප්‍රජාත්‍රන්තවාදී අයිතීන් වෙනුවෙන් නොව රනිල් වික්‍රමසිංහගේ අගමැති අයිතිවාසිකම් වෙනුවෙන් මිස රට වෙනුවෙන් නොවන බවත් ෂෙහාන් සේමසිංහ සඳහන් කළේය. ඊයේ (26දා) අගමැති කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසුවේය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රිවරයා, පාර්ලිමේන්තුවේ සම්මත කරන …

Continue Reading

රනිල්ගේ නායකත්වය යටතේ සජිත්ට ඡන්දය කරන්න අවස්ථාව දෙනවා – එජාප මහලේකම්

එක්සත් ජාතික පක්ෂයේ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ නායකත්වය යටතේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාසට එලඹෙන මහමැතිවරණය සඳහා නායකත්වය ගෙන කටයුතු කිරීමේ අවස්ථාව ලබාදිය හැකි බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් පවසයි. අග්‍රාමාත්‍යධුරය අහිමි වූයේ රනිල් වික්‍රමසිංහගේ වරදකින් නොවන නිසා එය ඔහු ලැබූ පරාජයක් නොවන බවත්, පසුගිය මහමැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය විශිෂ්ට ජයක් ලැබූයේ රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් බව …

Continue Reading

එජාප හිටපු මන්ත්‍රී ජයම්පතිගේ ව්‍යවස්ථාවේ හිල්; එජාප මන්ත්‍රීවරු ඇතුළු නීතිවේදීන්ගෙන් චෝදනා

එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තුවෙන් පත් වූ ප්‍රවීන ව්‍යවස්ථා සහ නීති විශාරදයකු වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය ජයම්පති වික්‍රමරත්නගේ මූලිකත්වයෙන් සකස් කරන ලද 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇති හිල් සම්බන්ධයෙන් එජාප මන්ත්‍රීවරුන් ඇතුළු නීතිවේදීන්ගෙන් මේ වන විට බරපතල චෝදනා එල්ල වෙමින් පවතින් බවට වාර්තාවේ. විධායක ජනාධිපතිවරයාගේ තනතුර බෙලහීන දුර්වල තත්වයට පත්කොට අග්‍රාමාත්‍යධුරය ශක්තිමත් කරමින් පාර්ලිමේන්තුවට වගකියන අගමැතිවරයෙකු සඳහා වන බවට …

Continue Reading

කරූ මහින්දට එහෙම කළාට; එදා චමල් රනිල්ට එහෙම කළේ නැහැ..

එදා රනිල් වික්‍රමසිංහව අගමැති කරන අවස්ථාවේ ඔහුට බහුතරයක් තබා ඉන් භාගයක්වත් නොතිබුණද, එදා චමල් රාජපක්‍ෂ පාර්ලිමේන්තුවේ බහුතරය ගැන කතා කළේ නැහැ. එතුමා මහින්ද රාජපක්‍ෂගේ සහෝදරයා වෙලත් එහෙම දෙයක් කතා කළේ නැහැ. ජනාධිපතිගේ බලය එතුමා පිළිගත්තා. ඒත් අද වත්මන් කථානායක කරු ජයසුරිය සම්පූර්ණයෙන්ම එක් දේශපාලන පක්ෂයක බළල් අතක් වෙලා. කථානායක පුටුවේ වාඩි වුණාම තමන්ගේ දේශපාලන පක්‍ෂයේ වගකීම් ඉටු කරන්න යනවා නම් …

Continue Reading

වඩාත් වැදගත් වන්නේ සංචාරකයින් ප්‍රමාණය නොව ඔවුන් වියදම් කරන මුදලයි

සංචාරක කර්මාන්තය දැවැන්ත ආදායම් මාර්ගයක් ලෙස සංවර්ධනය කිරීමේදී මිලියන 22ක ජනතාවක් වෙසෙන අපේ රටට මිලියන 20ක සංචාරකයන් පිරිසක් අපේක්ෂා නොකළ යුතු බවත්, අවම වශයෙන් මිලියන 06ක සංචාරක පිරිසකගෙන් හොඳින්, අතපය දිගහැර වියදම් කරන මිලියන 03ක් සිටියහොත් ඉතිරි සංචාරකයන් මිලියන 03 සාමාන්‍ය සංචාරකයන් වීම ගැටලුවක් නොවන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පෙන්වා දෙයි. සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනයේදී අපට වඩාත් වැදගත් වන්නේ පැමිණෙන සංචාරකයන්ගේ …

Continue Reading