පක්ෂ 2ක්, න්‍යායන් 2ක්, ප්‍රශ්නයක් ආවාම අපි වාද-විවාද කරනවා; නොදන්න අය හිතනවා අපි රණ්ඩුවෙනවා කියලා

මතක තියාගන්න මේ රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකක් කියන්නේ න්‍යායන් දෙකක්. මත දෙකක්. දර්ශන දෙකක්. නායකයන් දෙපළක්. එහෙම දෙපිරිසක් එකට එකතුවෙලා සාකච්ඡා කරලා සම්මුතියකට ඇවිත් යෝජනා චෝදනා කරගෙන තර්ක විතර්ක කරගෙන ආණ්ඩුව කරගෙන යන්නේ. යම් යෝජනාවක් ආවම දෙපිරිස අතර සාකච්ඡා වෙනවා ඒකෙ හොඳ නරක ගැන. ඉතින් මේක බලාගෙන ඉඳලා කියනවා ඔන්න ආණ්ඩුවේ අය ගහගන්නවා කියලා. ආණ්ඩුව ඇතුළේ ප්‍රශ්න කියලා. එහෙම …

Continue Reading

ඉන්දීය සංචාරයේදී අගමැති මෝදි තමාට තර්ජනාත්මක බලපෑම් සිදුකළ බව අගමැති රනිල් නිල නිවේදනයකින් කියයි

තෙදින නිල සංචාරයක් සඳහා ඉන්දියාව බලා ගිය අගමැති රනිල් වික්‍රමසිංහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ගේ තර්ජනයන්ට සහ බලපෑම් වලට ලක්වූ බව “ඉන්දීය නිල සංචාරය” සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කළ නිල නිවේදනයෙන් පෙන්වා දෙයි. ලෝක බලවතෙකු මෙන්ම කලාපයේ පොලිස්කාරයා ලෙස තමන්ට තර්ජනාත්මක බලපෑම් කළ බව ශ්‍රී ලංකා අගමැති මතභේදාත්මක නිල නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත. ඉකුත් 20 දා ශ්‍රී ලංකාවේ අගමැතිවරයා …

Continue Reading

රනිල්ගෙන් පොරොන්දුවක්! මෛත්‍රීට බලාපොරොත්තුවක්! වෙට්ටු දැමිල්ලට විරාමයක්!

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අතර ඊයේ(15) රාත්‍රියේ පැවති විශේෂ තීරණාත්මක සාකච්ඡාවකදී වත්මන් ආණ්ඩුවේ ඉදිරි වසර එකහමාරයක කාල සීමාව සහ ඉන් ඔබ්බට යා හැකි දුර සම්බන්ධයෙන් ඉතා තීරණාත්මක මෙන්ම වැදගත් තීන්දු තීරණ කිහිපයක් ගෙන ඇතැයි වාර්තාවේ. දෙදෙනා අතර හුවමාරු වු වාග් ප්‍රහාරයන් අතරතුර රනිල් වික්‍රමසිංහ මහතා ජනපතිට පවසා ඇත්තේ තවදුරටත් එක්සත් ජාතික පක්ෂ සහ තමන් සම්බන්ධයෙන් අනීසි චොදනා …

Continue Reading

ජනපති-අගමැති සතර කන් මන්ත්‍රණයක්! 2025 දක්වා ගමන නොනැවතී ඉදිරියට!

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හා අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය සිකුරාදා (12) සන්ධ්‍යාවේ හමු වී විශේෂ සාකච්ඡාවක නිරත වූ බව රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. මහගමසේකර මාවතේ පිහිටි ජනාධිපති නිල නිවෙසේදී පැවැති මෙම සාකච්ඡාවට විනාඩි 50ක පමණ කාලයක් පවත්වා ඇතැයිද සඳහන්ය. ජනාධිපතිවරයාගේ හා අගමැතිවරයාගේ සීෂෙල්ස් හා නෝර්වේ – මහා මහා බ්‍රිතාන්‍යය සංචාරයන්ගෙන් අනතුරුව ඔවුන් දෙපළ පමණක්ම පෞද්ගලිකව හමු වී …

Continue Reading

ජාතික ධනය රනිල්ලාට බැසිල්ලාට භාරදීම නරියාට කුකුළන් බාර දුන්නා වගෙයි

රනිල් වික්‍රමසිංහ ගැන කතා කළොත් කියන්න තියෙන්නේ කොතැනක හෝ රාජ්‍ය සම්පත් විකිණීම ගැන. මහින්ද රාජපක්ෂ ගැන කතා කළොත් කියන්න තියෙන්නේ පසුගිය හොරකමක් දූෂණයක් ගැන. ඔබ කාට හෝ විශ්වාසද නැවත රනිල්ට හෝ මහින්දට රට හැදිය හැකියි කියලා. සහතිකවම යළි කෙසේවත් බෑ. රනිල් වික්‍රමසිංහ එය හොඳින් ඔප්පු කර තිබෙනවා. එවන් පාලකයන්ට තවදුරටත් රට කාබාසිනියා කිරීමට ඉඩදෙනවාද යන්න තීන්දු කළ යුත්තේ රටේ පුරවැසියා …

Continue Reading

ලෝකයට ණය වීම හරහා අප අර්බුදයකට ලක්වී සිටිනවා, අප ක්‍රියා කරන්නේ මේ රට එම අර්බුදයෙන් ගොඩගැනීමටයි

ලෝකයට ණය වීම හරහා අප අර්බුදයකට ලක්වී සිටිනවා. අප ක්‍රියා කරන්නේ මේ රට එම අර්බුදයෙන් ගොඩගැනීමටයි. ඒ සඳහා අපනයන ආර්ථිකයක් ඇති කරමින් මුළු රටම අපනයනයට හුරු කිරීමට සූදානම් වෙනවා’යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ එසේ පැවැසුවේ පසුගියදා කුරුණෑගල, කටුපොත නව පොලිස් ස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. එහිදී අග්‍රාමත්‍යවරයා වැඩිදුරටත් මෙසේද කීය. අද අපි ලෝකයේ විශාලම ආර්ථික අර්බුදයකට මුහුණ …

Continue Reading

රුපියල අවප්‍රමාණය වීම ගෝලීය අර්බුදයේ ප්‍රකාශනයක්

ණය පාලනය කිරීමටත්, සංචිත දියුණු කිරීමටත් සාකච්ඡා කරමින් සිටින බවත්, මෙරට ආර්ථිකය සකස් කරගත යුතු බැවින් සමහර ආනයන අංශවල තීරුබදු ඉහළ දමා සීමා කිරීමට බලාපොරොත්තු වන බවත්, ආර්ථික අර්බුදයට මුහුණ දීමට සූදානම් බවත්, ගම්පෙරළිය, එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා සඳහා වෙන් කරන මුදල් කිසිසේත් අඩු නොකරන බවත්, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කරයි. නව උදාගම්මාන වැඩසටහන යටතේ හම්බන්තොට සූරියවැව ප්‍රදේශයේ ඉදිකරන ලද ‘මාහාමාන්‍ය …

Continue Reading

රට ඉදිරියට ගෙනියන්න අමාරු බව දැනගෙන තමා අපි ආණ්ඩුව අරගත්තේ..

රට ඉදිරියට ගෙන යෑමට අපහසු බව දැන දැනත් අප ආණ්ඩු බලය ලබා ගත්තේ ජනතාවට සහන ලබාදී රට දියුණු කිරීම සඳහායි. සියලු අපහසුතා මධ්‍යයේ අප ඉදිරියට යනවා. ආර්ථිකයක් බිඳ දැමීමට ගතවන්නේ කෙටි කාලයක් වුවත් ආර්ථිකයක් ගොඩනැඟීමට වසර ගණනාවක් ගත වෙනවා යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මහනුවර දිස්ත්‍රිත් බල මණ්ඩල රැස්වීමට සහභාගි වෙමින් පසුගියදා පැවසීය. එහිදී අග්‍රාමාත්‍යවරයා මෙසේද පැවැසීය. මහනුවරට පැමිණ එක්සත් …

Continue Reading

සංවර්ධන ව්‍යාපෘති සඳහා රාජ්‍ය ආයෝජන ප්‍රමාණවත් නැහැ

අනාගත සංවර්ධන ව්‍යාපෘති සඳහා රාජ්‍ය ආයෝජන ප්‍රමාණවත් නොවන බැවින්, පුද්ගලික ආයෝජන ද ඒ සඳහා එක්රැස් කර ගැනීම පිළිබඳ කලාපීය පොදු කතිකාවතක වැදගත්කම ආසියානු රටවල් සියල්ලම පාහේ අවබෝධ කරගෙන ඇති බව ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. වියට්නාමයේ, හැනොයි නුවර ජාතික සම්මේලන මධ්‍යස්ථානයේ පැවැත්වෙන ‘ආසියාන්’ ලෝක ආර්ථික සමුළුවේ ‘පුද්ගලික අංශයේ මූල ධනය එක්රැස් කර ගැනීම මැයෙන් ඊයේ (11) පැවති පූර්ව …

Continue Reading

අපි කිසිම ලෙසකින් අධිකරණයට බලපෑම් කරන්නේ නෑ

වත්මන් රජය අධිකරණයට බලපෑම් නොකරන බවත් විශේෂ මහාධිකරණයක් පිහිටුවනු ලැබු බවත් තවත් මහාධිකරණයක් ළඟදීම පිහිටුවන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඊයේ(05)පාර්ලිමේන්තුවේ දී අග්‍රමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, “පසුගිය කාලයේ මෙරට සිදු වූ බරපතල දූෂණ වංචා පිළිබඳව නඩු කඩිනමින් විභාග කිරීම සඳහා විශේෂ අධිකරණය පිහිටුවීමේ පනත සම්මත කරගනු ලැබුවා. පනතට අදාළව කොපමණ …

Continue Reading