පටු දේශපාලන අරමුණු ඉටු කර ගැනීමට වෙර දරන බලවේගවලට හිස නමන්නේ නෑ – අගමැති
ප්‍රජාතන්ත්‍රවාදී අගයන් ආරක්ෂා කරන රජය, රට අස්ථාවර කරමින් පටු දේශපාලන අරමුණු මුදුන්පත් කිරීමට වෙරදරන බලවේගයන්ට හිස නොනමන බවත් ජනතා යහපත වෙනුවෙන් අයහපත් දේ යටපත් කරන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (26) ප්‍රකාශ කළේය. ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කළ රජය අදාළ ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීමට ඉඩ ලබාදුන් බවත් රජය කිසිම විටක කිසිදු වෘත්තීය සමිතියක් සමඟ සාකච්ඡා ප්‍රතික්ෂේප කර නොමැති බවත් අවධාරණය …
Continue Reading
මහාධිකරණයෙන් ජනපතිට හා අගමැතිට සිතාසි
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහ අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස කොළඹ මහාධිකරණය විසින් යළි සිතාසි නිකුත් කර තිබේ. කූට ලේඛන සකස් කිරීමේ චෝදනා මත හිටපු එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් තිස්ස අත්තනායක මහතාට එරෙහි නඩු විභාගය අද(17) යළි කැඳවනු ලැබීය. එහිදී පැමිණිල්ලේ පළමු සහ දෙවන සාක්ෂිකරුවන් ලෙස නම් කර ඇති එවකට හිටපු විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ …
Continue Reading
අර්ජුන් මහේන්ද්‍රන්ගේ තවත් ජාවාරමක් වෙනුවෙන් යහපාලනයෙන් අතහිත
මහ බැංකුවේ බැඳුම්කර කොල්ලයට සම්බන්ධ කුප්‍රකට පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම මගින් කල්කුඩා ප‍්‍රදේශයේ මත්පැන් කර්මාන්තශාලාවක් ආරම්භ කිරීමට සූදානම් වන බව වාර්තා වේ. ඇලෝසියස්‌ට අයත් ඩබ්. එම්. මෙන්ඩිස් සමාගම විසින් මෙම ස්‌ප්‍රිතු නිෂ්පාදනාගාරය සඳහා ආයෝජනය කරන මුදල රුපියල් බිලියන 4.5 කි. 2017 අයවැය යෝජනා අනුව ඌව හා නැගෙනහිර පළාතේ ඩොලර් මිලියන 3 කට වැඩියෙන් සිදු කරන ආයෝජන සඳහා විශේෂ බදු සහන යෝජනා …
Continue Reading
අගමැති රනිල් මාධ්‍යයට අමුතුම කතාවක් කියයි
මහජනතාවගේ විශ්වාසය නැවත ගොඩනැගීම සඳහා ජනතාවට වගකියන මාධ්‍යයක් වෙනුවෙන් මාධ්‍ය ක්ෂේත්‍රයේ සංවර්ධනයට සකස් කළ වාර්තාව ලෝක ජනමාධ්‍ය දිනයේදී පෙරේදා(03) එළිදැක්වුණු අතර වසර එකහමාරකට ආසන්න කාලයක් තුළ සිදුකළ පර්යේෂණයකින් අනතුරුව සැකසූ එම වාර්තාවෙන් මාධ්‍ය වෙනස් විය යුතු ආකාරය ගැන කරුණු 100 ක් ඇතුළත්ය. එහිදී විශේෂ දේශනයක් සිදුකළ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අමුතු තාලයේ කථාවක් කළේය. වික්‍රමසිංහ මහතාගේ එම සම්පූර්ණ කථාව අප …
Continue Reading