රනිල්ගේ රාජකීය ගජයෙකු වන මලික් ගේ දූෂණ වංචා ජනපති අතට
තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදීන්ගේ සංසදය විසින් ETCA ඇතුලු ජාත්‍යන්තර වෙළඳ ගිවිසුම්වල අක්‍රමිකතා පිළිබඳව ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාට කරුණු දැක්වීම සදහා යවන ලද ලිපියක් මෙහි දැක්වෙයි. අතිගරු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මැතිතුමා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය අතිගරු ජනාධිපතිතුමනි, සංවර්ධන උපායමාර්ග සහ ජාත්‍යන්තර වෙළඳාම අමාත්‍යංශය විසින් ජාතික අභිලාෂයන්ට පටහැණිව ක්‍රියාකිරීම වළක්වා එය නිවැරදි කරන්නට මැදිහත්වන ලෙස ඉල්ලා සිටීම සංවර්ධන උපායමාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ …
Continue Reading
රනිල් දිනුවත් පැරදුණත් අලුත් ආණ්‌ඩුවක් ස්‌ථිරයි
අනිද්දා (04) පැවැත්වෙන අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනා විවාදයේදී අගමැතිවරයා දිනුවත් පරාජය වුවත් ස්‌ථිර වශයෙන්ම නව ආණ්‌ඩුවක් බිහිවනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජයගතහොත් පවතින සම්මුතිවාදී ආණ්‌ඩුව එදින අවසන් වී ඔහුට සහාය පළ කරන පිරිසකගෙන් සමන්විත නව ආණ්‌ඩුවක් පිහිටුවීමට සහ ඒ අනුව විශ්වාසභංගයට සහාය පළ කරන ශ්‍රීලනිප මැති ඇමැතිවරුන්ට විපක්‍ෂයට යැමට ද සිදුවනු …
Continue Reading
රට වැනසූ අගමැති රනිල් ගෙදර යවන මෛත්‍රීගේ රැළිය නෙළුම් දෙණියට
“රට වැනසුවා ඇති අගමැති යන්න ’’ යන තේමාව මුල් කරගනිමින් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ අගමැතිධූරයෙන් ඉවත් කරන ලෙස බලකරමින් අද (01) එක්සත් ජාතික නිදහස් පෙරමුණ විසින් දෙවන දිනට මාවනැල්ල නගරයෙන් සිය ගමන උදෑසන ආරම්භ කළ අතර පාගමන අද නෙළුම් දෙණිය දක්වා පැමිණියේය. මෙම ආරම්භක අවස්ථාවට එම පෙරමුණේ මහලේකම් නිතීඥ මෛත‍්‍රී ගුණරත්න එක්වෙමින් මාධ්‍ය වෙත අදහස් දක්වමින් මෙසේ පැවසීය. “අද මෙ පා …
Continue Reading
‘අපි විශ්වාසභංගය දිනුවත් දිනුම් පැරදුනත් අපි දිනුම්’ බන්දුලගෙන් දෙබිඩි කතාවක්
‘අගමැතිට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව දිනුවත් අපි දිනුම්, පැරදුනත් අපි දිනුම්’’ යැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුල ගුණවර්ධන මහතා ප‍්‍රකාශ කළේය. ‘‘දැනට ඇති ලක්ෂණ අනුව විශ්වාසභංගය අපි දිනනවා. එතැනින් එහා ඇති තත්ත්වය කළමණාකරණය කිරීම බාර රජයටයි. විධායක ජනාධිපති ඉන්නවා නේ. ’’ යැයි ද ගුණවර්ධන මහතා කීය. ‘‘ජනාධිපති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවක් හදනවා නම් රටට අහිතකර දේ නතර කරනවානම්, …
Continue Reading
අප්‍රේල් 04 වනදා රාත්‍රී 9.00ට සම්මුතිවාදී ආණ්ඩුව අවසන්!
අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ගෙන ආ විශ්වාසභංග යෝජනාවට විරුද්ධ වීමට කිසිඳු හැකියාවක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නොමැති බවත්, සම්මුතිවාදී ආණ්ඩුව ආරක්ෂාකර ගැනීමට නම් රට වෙනුවෙන් අග්‍රාමාත්‍යවරයා අගමැති ධූරයෙන් ඉල්ලා අස් වියයුතු බවත් එසේ නොවුනහොත් අප්‍රේල් හතරවන දා රාත්‍රී 9.00 ට සම්මුතිවාදී ආණ්ඩුව අවසන් වන බවත් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි. අද(30) …
Continue Reading
රනිල්ගෙන් සජිත්ට ආරාධනයක්!
හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් එළියට ඇවිත් රටවටා ගොස් ජනතා ප්‍රශ්න විසඳීමට සුදානම් වන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (29) පැවති එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේ දී පක්ෂයේ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාට ප්‍රකාශ කර තිබේ. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේ දි ඊයේ පෙරවරුවේ කෘත්‍යාධිකාරි මණ්ඩලය රැස් විය. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා නායකත්වයෙන් ඉවත් විය යුතු බවට …
Continue Reading
රනිල්ට එරෙහි විශ්වාසභංගයට කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් ඒකමතික තීන්දුවක්
අගමැතිට එරෙහි විශ්වාසභංග යෝජනාව පරාජය කිරීමට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය අද (29) ඒකමතිකව තීරණය කළේය. විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් විවිධ අදහස් පළ කළ පාලිත රංගේ බණ්ඩාර මහතා ඇතුළු මන්ත්‍රීවරු කිහිප දෙනකුද විශ්වාසභංගයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමට තීරණය කළ බව කෘත්‍යාධිකාරී මණ්ඩ රැස්වීමේදී අනාවරණය විය. විශ්වාසභංගය ජයගත් පසුව අප්‍රේල් 05 වැනිදා සිට දින තුන හතරක් ඇතුලත පක්ෂයේ ප්‍රතිසංවිධානය සිදු කිරීමටද මෙහිදී …
Continue Reading
රනිල්ගේ තවත් එකක් ගැලවෙයි
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අමාත්‍ය ධුරය දරන ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය යටතේ පැවැති ශ්‍රී ලංකා මහ බැංකුව ඊයේ (28) ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් එම අමාත්‍යාංශයෙන් ඉවත් කර මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයට පවරා ඇත. මහ බැංකුවට අමතරව ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවද එම ගැසට් නිවේදනය මගින් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතට …
Continue Reading
රනිල්ට එරෙහි ඡන්ද විමසීම විවෘතව; ශ්‍රීලනිපයේ තීරණය චන්දිමගේ කටින් පනී
දැනට අග්‍රාමාත්‍ය ධුරයේ රැඳී සිටින රනිල් වික්‍රමසිංහට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංගයට අදාළ ඡන්දය විමසීම විවෘතව සිදුකිරීමට තීරණය කර තිබේ. අද (28) පාර්ලිමේන්තුවේදී රැස්වූ විශේෂ පක්ෂ නායක රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබේ. මේ අතර රනිල්ට එරෙහිව ඉදිරිපත් වී ඇති විශ්වාසභංගය සම්බන්ධයෙන් ජනතාව අපේක්ෂා කරන තීන්දුවක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් ගන්නා බව චන්දිම වීරක්කොඩි අමාත්‍යවරයා පවසයි. කොළඹ පැවැති උත්සවයකින් පසු …
Continue Reading
රනිල්ගේ ආර්ථික කමිටුව මෛත්‍රී මුළුමනින්ම අහෝසි කර දමයි
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වූ ආර්ථික කළමනාකරණ කමිටුව මුළුමනින්ම අහෝසි කිරීමට ඊයේ (27) ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්‌වූ කැබිනට් රැස්‌වීමේදී තීරණය වී ඇතැයි වාර්තා වේ. මේ සම්බන්ධයෙන් ඊයේ අමාත්‍ය මණ්‌ඩල රැස්‌වීමේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇති අතර එහිදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා එම ආර්ථික කළමනාකරණ කමිටුව මුළුමනින්ම අහෝසි විය යුතු බවට තරයේ ප්‍රකාශ කළ බවද වාර්තා වේ. …
Continue Reading